content top

2011-02-27

මූණු පොතේ Emoticons codes | වෙන්ඩ හිනා


මූණු පොතේ හුගක් අය ඉන්නවනේ ඉතිං.. හුගක් දෙනා චැට් කරද්දී මේ මූණු පාවිච්චි කරනවනේ.. හුගක් දෙනා මේ කොඩ් දන්නවා.. මේ නොදන්න අයටයි.....


Facebook emoticon penguin emote New!!Penguin emote:
Facebook emoticon shark emote Shark emote:
Facebook emoticon smilie emote for smile! Happy emote:
Facebook emoticon smilie emote for a big smile! Really happy emote:
Facebook emoticon smilie emote for wink! Wink emote:
Facebook chat emote for happy eyes! Happy eyes:
Facebook chat emote for laughing eyes! Laughing eyes:
Facebook chat emote for cat smile! Cat smile:
Facebook chat emote for grumpy! Grumpy:
Facebook chat emoticon for sad face! Sad:
Facebook emoticon smilie emote for crying! Crying emote:
Facebook emoticon smilie emote for shocked! Shocked emote:
Facebook emoticon smilie emote for cool! Glasses emote:
Facebook chat emote for cool! Cool shades:
Facebook chat emoticon for tongue out! Rude:
Facebook chat emote for WOOT?! Woot?!:
Facebook emoticon smilie emote for ummmm! Dork emote:

Facebook emoticon smilie emote for not amused! Duhhh emote:
Facebook chat emote for Devil! Devil emote:
Facebook chat emote for angel! Angel emote:
Facebook emoticon smilie emote for a kiss! Kiss emote:
Facebook emoticon smilie emote for a love heart! Love emote:
Facebook chat emote for Pacman! Pacman:
Facebook chat emote for robot! Robot:
Facebook chat emote for weird guy\'s face! Weird guy’s face:

2011-02-23

කැස්පා 2010 Trial හැමදාමත් | Trail Resetter 100% වැඩ

Kaspersky 2010 With Trial Resetter | 100% Working
Upload : Mediafire
Size : 60MB

මේවත් එක්කත් වැඩ..:
Kaspersky - Pure
Kaspersky Anti Virus 2010 
Kaspersky 2011


කොහොමද Trial  Resetter භාචිතා කරන්නේ මොකක්ද මේ? 

මේකයි කැස්පා කියන්නේ නොමිලේ දෙන එකක් නෙමෙයිනේ. ඉතිං ගෙවලා ගන්න සල්ලි කොහෙන්ද? ඉතිං මේ Trial Resetter කියන්නේ අපේ කැස්පා වල දින 30ක් ඉවර වෙනකොට ආයෙමත් දින 30 දක්වා භාවිතා කරන්න ලැබෙන විදියේ ක්‍රමයක්..  ඒ කියන්නේ හැමදාමත්  Trial Version  තමයි.. :D

කොහොමද මේක කරගන්නේ?
01 . මුලින්ම කැස්පා Install  කරගන්න
02. ඊට පස්සේ Settings > Options යන්න.. Self - Defence  Disable  කරගන්න
03. Trial Resetter Software එක run  කරන්න.
04. Reset Button  එක  Click  කරන්න..
05. ආයෙමත් කැස්පා එයි.. එතනින් ලයිසන් අහයි..  Trial Activate  කරලා Next  කරන්න.
06. Self Defence Unable  කරගන්නත් අමතක කරන්නත් එපා...

මේක කරන්න ඉන්ටනෙත් තියෙන්නත් ඕනා.. 

Download Links:
Kaspersky 2010: 

Kaspersky Trial Resetter :

2011-02-13

බ්ලොගයට | සයිට් එකට මැක්සා Flash Slide Show

කොහොමද යාලුවනේ සෑහෙන කාලෙකින් මම බ්ලොගින් කරේ නෑනේ.. දැන් වෙලාවකුත් නෑ මේ පැත්තේ එන්න.. මේ 2011 ට ලියන පලවෙනි ලිපියද කොහොද.. ඌප්ස් සොරි.. ආපු වැඩේ අමතක වුනා. මුලින්ම කියන්න ඕනා, මේක තමයි ඕනම දේකට Slide Show (Flash) මැක්සාම වැඩේ. මේ පහසුකම දෙන්නේ http://www.photosnack.com/ කියන අඩවිය. Picasa වලින් මේ වැඩේ කරන්නත් පුලුවන්.. ඒත් ඒක කැතයි.. මේ තියෙන්නේ ඒ විදියට හදපු එකක්








මේකේ පහසුකම් ගොඩක් තියෙනවා.. Picasa, Facebook Profile වල තියේන photos කෙලින්ම අප්ලෝඩ් කරන්න පුලුවන්.  ඒ කියන්නේ අපිට වෙනම අප්ලෝඩ් කරන්න ඕනා නෑ. තවත් දේවල් තියෙනවා. පහල රූපය බලන්නකෝ.. 





ඒ වගේම පහල Template  ‍තෝරාගන්නත් පුලුවන්. මැක්සම තමයි.. පිස්සු හැදෙනව.. 



අන්තිමට තමන් කැමති විදියට කෝඩ් එක ගන්නත් පුලුවන්... http://www.photosnack.com/login.html?open=signup මෙතනින් ගිහින් අකවුන්ට් එකක් හදාගන්න....එලනේ. එහෙනම අපි ගියා.. ලගදිම එන්නම්... 

content top