tag:blogger.com,1999:blog-3647060818728294412.post19515598430944985..comments2023-05-19T19:33:55.737+05:30Comments on ශාන්ගේ අඩවිය: මගේ A/L ජීවිතේGeekhunterhttp://www.blogger.com/profile/14051054092326155670noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-3647060818728294412.post-58370960975548405202011-03-03T22:27:38.799+05:302011-03-03T22:27:38.799+05:30මචන් උබේ කතාව මාව motivate කරා බන්.. මත් 2011 A/L ...මචන් උබේ කතාව මාව motivate කරා බන්.. මත් 2011 A/L commerce කරන්නෙ.. කට්ට කාලා එපාම වුන තැන තමයි.computer එක දැම්මෙ.. ජීවිතේ හරි පුදුමයි බන් කෙලින්ම දැක්කෙ මෙ උබේ blog එක මට මාර සතුටුයි. ගොඩක් ස්තුතී..Anonymoushttps://www.blogger.com/profile/02686034269006400316noreply@blogger.comtag:blogger.com,1999:blog-3647060818728294412.post-85626817650396412982010-08-09T15:18:39.533+05:302010-08-09T15:18:39.533+05:30මේක කියවනකොට මට මගේ කතාවත් මතක් වෙනවා...!! මාත් ...මේක කියවනකොට මට මගේ කතාවත් මතක් වෙනවා...!! මාත් ඔහොමම තමා කොල්ලෝ .....!!

මම පලවෙනි අවුරුද්දෙ A/L වලට ලොක්කා වගේ මැත්ස් කරා...! කෙල වුනේ නැතේ හොදටම...!!! පස්සෙ මැත්ස් අතඇරලා කොමස් කරන්න ගියා...!! ඒත් එතකොට සර්ලා කියාපි 2010 A/L බැච් එකට ගන්න බෑ කියලා....!! හෆොයි එතකොටනම් මම මානසිකව අන්තෙටම වැටිලා හිටියේ...!! ඒත් කට්ටියම කිව්ව නිසා 2011 A/L බැච් එකට ගියා..!! ඒත් හිතට මොකක්ද වගේ...!! මේ ජනවාරි(2010) වෙනකොට මම A/L කියන එක හිතෙන් අතඇරලා දැම්මා...!!

ඉස්කෝලෙනුත් අයින් උනා...!
දැන් ඔක්කොම එපා කියලා ඩිග්රී කට්ටක් කරනවා.( කම්පියුටර් සිස්ටම් ඩිසයින්)...!!! ඒකනම් සිරාවට කරගෙන යනවා....!!!...!! කට්ටිය කිව්වට A/L නැතුව මොනවත් කරන්න බෑ කියලා ... මම ඒක කවදා හරි බොරු කරල කට්ටියටම පෙන්නනවා බන්....!!

ඔයාටත් තියෙන්නෙ ඔය ටිකම තමා..! හැමෝටම එක වගේ ඉගෙන ගන්න බෑ...! එහෙනම් හැමෝම ඉන්ජිනේරුවෝ, දොස්තරලා වෙයි...! තමන්ට පුලුවන්දේ තෝරගෙන කරන්න පුලුවන් නම් එච්චරයි...!! ඒ පැත්තෙන් අන්තෙටම යන්න අපිට පුලුවන්....!! 3 ඊඩියට්, තාරේ සමීර් පර්, වගෙ ෆිල්ම් බලලා ඇත්නේ..!!

෴ අනාගතයට සුබපැතුම් ෴Anonymoushttps://www.blogger.com/profile/09199475100434389411noreply@blogger.comtag:blogger.com,1999:blog-3647060818728294412.post-13534383721205131512010-06-10T15:53:58.651+05:302010-06-10T15:53:58.651+05:30ලක් එක තියනව නම් ගොඩයන එක සක්කරයටවත් නවත්තන්න බැහැ...ලක් එක තියනව නම් ගොඩයන එක සක්කරයටවත් නවත්තන්න බැහැ. එළටම වැඩ ටික කරනවකො !Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3647060818728294412.post-47797824985339558472010-06-09T06:54:49.083+05:302010-06-09T06:54:49.083+05:30අප්පා අදයි කොල්ලො මේ පැත්තට ආවෙ. සිංහලෙන්ම ගූ කට්ට...අප්පා අදයි කොල්ලො මේ පැත්තට ආවෙ. සිංහලෙන්ම ගූ කට්ටක් කාලා තියනවනේ..

ගණන් ගන්නෙපා.. වැටෙන්නත් එපා..

ජය!Anonymoushttps://www.blogger.com/profile/05218377669393099726noreply@blogger.comtag:blogger.com,1999:blog-3647060818728294412.post-42409628910279502952010-06-08T07:39:10.547+05:302010-06-08T07:39:10.547+05:30@ චාමර
අනිවා මචන් විභාගෙනම් ගොඩදාගන්නවා. ඔව් ඒ පැං...@ චාමර
අනිවා මචන් විභාගෙනම් ගොඩදාගන්නවා. ඔව් ඒ පැංචිගේ අනාගතේ හදලා දුන් නැත්තම් මට පව් සිද්ද වෙනවා... ඒ කෙල්ලගේ ආදරේ නාමෙන් මම ගොඩ එනවා මචන්...Geekhunterhttps://www.blogger.com/profile/14051054092326155670noreply@blogger.comtag:blogger.com,1999:blog-3647060818728294412.post-5154011300550612912010-06-07T19:52:45.159+05:302010-06-07T19:52:45.159+05:30පිස්සු කෙලින එක නවත්තලා , විභාගේ ගොඩ දාපන් මචෝ!!!!...පිස්සු කෙලින එක නවත්තලා , විභාගේ ගොඩ දාපන් මචෝ!!!!උඹට මහමෙරක් ආදරේ කරන කෙල්ලගෙ අනාගතේ හදල දෙන එක උඹේ වගකීමක්!!!ඒ නිසාවත් මහන්සිවෙයන්!!!

මොනවාවුණත් උඹ නියම පොරක්!!! :)))ජංජාල චාමරhttps://www.blogger.com/profile/05902753340886775373noreply@blogger.comtag:blogger.com,1999:blog-3647060818728294412.post-16644946654869747852010-05-31T15:40:58.372+05:302010-05-31T15:40:58.372+05:30@ Hasitha අයියා.
අනිවා අයියා... එහෙම වෙන එකෙන් හොද...@ Hasitha අයියා.
අනිවා අයියා... එහෙම වෙන එකෙන් හොදම පන්නරයක් ගන්න පුළුවන් තමයි. අනික් අයටත් වඩා දුර ගමනක් යන්න පුළුවන්.. අනිවා යනවා.....

@ පිස්සා අයියා...
වැටෙන්නේ නෑ අයියා.. හොදට මහන්සි වෙනවා.. ඒක නම් ඇත්ත. දාහකින් හොයාගන්න බැරි කෙල්ලෙක්, මට ඉන්නවා කියලා විශ්වාසයෙන් කියන්න පුළුවන්. ඒ පුංචි කෙල්ල ගැන හිතලා තවත් හොදට විභාගේ කරනවා.

@ Ashan Kodagoda (හිඟන්නා)
අපෝ ජීවිතේ වැදගත් දේවල් වලදී පිස්සු කෙලින්න එපා.. පේනවනේ මට වෙලා තියෙන දේ.. විදවන්න වෙනවා... ඒක නිසා හැමදේකදීම පිස්සු කෙලින්න නම් යන්න එපා.Geekhunterhttps://www.blogger.com/profile/14051054092326155670noreply@blogger.comtag:blogger.com,1999:blog-3647060818728294412.post-69031220800921242302010-05-31T11:05:06.790+05:302010-05-31T11:05:06.790+05:30This comment has been removed by the author.C0de BlUehttps://www.blogger.com/profile/01584964274786111224noreply@blogger.comtag:blogger.com,1999:blog-3647060818728294412.post-37374445626416279172010-05-31T10:37:30.998+05:302010-05-31T10:37:30.998+05:30ඕවයෙන් වැටෙන්න එප කොල්ලා.... හොදට මහන්සි වෙලා වැඩ ...ඕවයෙන් වැටෙන්න එප කොල්ලා.... හොදට මහන්සි වෙලා වැඩ කරල විබාගෙ ගොඩ දාන එක තමා හොදම උත්තරේ.

ඔච්චර හොද කෙල්ලෙකුත් ලගින් ඉන්නවනේ උබට... ජය.පිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-3647060818728294412.post-2966840814715542712010-05-31T08:08:26.638+05:302010-05-31T08:08:26.638+05:30ජීවිතේ කියන්නේ ඔහොම දෙයක් තමා මල්ලි. තැලෙන්න තැලෙන...ජීවිතේ කියන්නේ ඔහොම දෙයක් තමා මල්ලි. තැලෙන්න තැලෙන්න හොඳ පන්නරයක් ලැබෙනවා :)Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-3647060818728294412.post-6997122404493587322010-05-13T16:29:35.130+05:302010-05-13T16:29:35.130+05:30අපොඉ.. කාලා තියෙන කට්ට.. මටත් වෙන්න යන්නෙ ඔය සිද...අපොඉ.. කාලා තියෙන කට්ට.. මටත් වෙන්න යන්නෙ ඔය සිද්ධියමයි...Anonymoushttps://www.blogger.com/profile/12498918890801118678noreply@blogger.com