tag:blogger.com,1999:blog-3647060818728294412.post7308815351382964525..comments2023-05-19T19:33:55.737+05:30Comments on ශාන්ගේ අඩවිය: රස්තියාදු ගහන Couple පොලීසියෙන් අල්ලන් යනවලුනේGeekhunterhttp://www.blogger.com/profile/14051054092326155670noreply@blogger.comBlogger24125tag:blogger.com,1999:blog-3647060818728294412.post-22076470660747155192010-06-20T18:00:08.692+05:302010-06-20T18:00:08.692+05:30@පිස්සා අයියා
අනිවා අයියේ.. දැං මේ පැත්තේ ලොකුම වර...@පිස්සා අයියා
අනිවා අයියේ.. දැං මේ පැත්තේ ලොකුම වරද තමයි ලව් කරන එක. අයියට දැන් ලංකාවට එන්න කලින් දෙපාරක් හිතන්න වෙයි.. මෙහේ වෙන්නේ නියම වැඩ..Geekhunterhttps://www.blogger.com/profile/14051054092326155670noreply@blogger.comtag:blogger.com,1999:blog-3647060818728294412.post-38594451212872580042010-06-20T17:16:26.307+05:302010-06-20T17:16:26.307+05:30දැන් කෙල්ලෙකුයි කොල්ලෙකුයි ලව් කරන එක තමා රටේ තියෙ...දැන් කෙල්ලෙකුයි කොල්ලෙකුයි ලව් කරන එක තමා රටේ තියෙන ලොකුම අපරාදේ.. ඕකුන්ව අල්ලලා එල්ලන්න ඕනි කරන වැඩ වලට...

කුඩු විකුනන එක.. මිනී මරන එක... හොර මැරකම් නම් මොනවද නේද බන්...

ඒ වගේද ලව් කරන එක.. සහ ගහන අපරාදයක් නේපිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-3647060818728294412.post-3561755894126464372010-06-20T14:18:38.851+05:302010-06-20T14:18:38.851+05:30අනේ මචන් මම නම් මේ වගේ මල ඉ (ලව්) කතා කියවන්න ආස න...අනේ මචන් මම නම් මේ වගේ මල ඉ (ලව්) කතා කියවන්න ආස නැහැ. කාව පොලිසියෙන් අල්ලන් ගියත් කමක් නැහැ. ඔයාගෙ Posts වලට අර "විශිශ්ටයි, හොඳයි, නරකක් නැහැ" කියල Vote කරන්න තියෙන්නෙ. අන්න ඒ සෙට් එක දාගන්න හැටි කියල දෙනවකො.Writer3744186549https://www.blogger.com/profile/16618971161999271241noreply@blogger.comtag:blogger.com,1999:blog-3647060818728294412.post-39178821035051151662010-06-20T12:15:11.703+05:302010-06-20T12:15:11.703+05:30@Hasitha
ඒකනේ මේ අයටත් වැඩක් තියෙන්න එපැයි.
@බොස්...@Hasitha
ඒකනේ මේ අයටත් වැඩක් තියෙන්න එපැයි.

@බොස්
බය වෙන්න එපා. ලංකාවේ නීතී ටික කාලයයි නේ...

@Namaldanushka
අනිවා මචන්...

@ඇනියා.
මිත්‍රයා ඔයා කියන්නේ දෙමව්පියෝ හොයලා දෙන කෙනෙක් බැදලා ඔහේ ඉන්න කියලද? සිගිති ආතල් කතා කියන්න එපා. මේ ලෝකෙ ප්‍රේමය කියලා දෙයක් තියෙනවා. මේ ගොල්ලෝ මෙහෙම කරන්නේ අවුරුදු 18-24 අතර අයටනේ.. ගෙවල් වලින් දන්නවද කියලා හොයලා බලන්නේත් නෑ. නමක් ඇතුව ලිව්වොතින් නමෙන් පිළිතුරු දෙන්න පුළුවන්... ඒක නිසා නමක් දානවා නම් හොදයි. කොහොමත් පොලිසියට බනිනකොට සමහර අයට වැදෙන එක අරුමයක් නෙමයි... සිගිති ආතල් කතා එපා..

@ගිහාන්
නෑ මේ අය උඩින් පාත් වෙච්ච කට්ටියක්නේ. හික්ස්Geekhunterhttps://www.blogger.com/profile/14051054092326155670noreply@blogger.comtag:blogger.com,1999:blog-3647060818728294412.post-67309698151403287732010-06-20T11:28:47.737+05:302010-06-20T11:28:47.737+05:30එතකොට දැන් පොලිසීයෙ අය ලව් කරන්නෙම නැද්ද???? හික්ස...එතකොට දැන් පොලිසීයෙ අය ලව් කරන්නෙම නැද්ද???? හික්ස්..ගිහාන්https://www.blogger.com/profile/00252375572934120070noreply@blogger.comtag:blogger.com,1999:blog-3647060818728294412.post-33625168051332242612010-06-20T01:09:49.061+05:302010-06-20T01:09:49.061+05:30ඔය දැන් පොලිසියට විරුද්ධව කතා කරන, ටියුෂන් යනවා කි...ඔය දැන් පොලිසියට විරුද්ධව කතා කරන, ටියුෂන් යනවා කියල ගෙදරින් ඇවිල්ලා අහුමුළු අස්සෙ රිංගගෙන පොඩි පොඩි සිල්ලර වැඩ කරන (ඒකටලු 'ආදරේ කියන්නෙ! පුහ්!) උදවිය, තව අවුරුදු 10-15 කින් තමනුත් දෙමාපියො වෙලා, තමන්ටත් ලොකු මහත් වෙච්ච දරුවො (විශේෂයෙන් දූලා) ඉන්න කාලෙකත් ඔය අදහස් ආකල්ප ඔය විදියටම තියාගන ඉන්න පුලුවන් වෙයිද කියල බලමුකො. අනික දැන් ඔය පොලිසියට බනින මේ චූටි මල්ලිලාට පුලුවන් තමන්ගෙ දෙමාපියන්ගෙන් ඔය ගැන අහන්න. පොලිසිය කරපු වැඩේ හරිද වැරදිද කියල. කවුරු හරි ඉන්නවද එහෙම අහපු කෙනෙක්? 'අම්මෙ , තාත්තෙ, මං අද ටියුෂන් යන්නෙ නෑ කෙල්ල එක් පාක් යනවා' මෙහෙම කියල ගෙදරින් ආපු කෙල්ලවයි, කොල්ලවයි පොලිසියෙන් අල්ල ගත්තනම් අන්න වැරදියි. මොකද අම්ම තාත්තාට කියලනෙ ආවෙ. මේවා තේරුම් ගන්න උඹලා තාම පොඩි වැඩියි. දරුමල්ලො ඉන්න කාලෙක තේරෙයි. එතකන් අහුමුලු අස්සෙ රිංග රිංග ආදරේ කරපල්ලා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3647060818728294412.post-53285012609253139162010-06-19T21:59:15.308+05:302010-06-19T21:59:15.308+05:30අනේ මන්දා..මේ උසස්පෙල හින්ද මාස ගානක් යාලුවාව හමු ...අනේ මන්දා..මේ උසස්පෙල හින්ද මාස ගානක් යාලුවාව හමු උනේ නැ...හිතගෙන හිටියේ විභාගයෙන් පස්සේ මල්වත්ත පැත්තේ වත් එක්කන් යන්න...දැන් හරිනේ ඒකටත් කෙලවේවි වගේ.....මුන්ට හෙන ගහන්න ඕන...උන්ගේ වයසෙදි කරන්න ඕන හැම නින්දිත වැඩක්ම කරල....දැන් එනව අසොභන ගැන කියන්න...ඇත්තටම මේ යක්කුන්ට අතීතයක් කියලා දෙයක් මතක නැති හැටි....එක අතකට පුදුමයකුත් නැ...මොකද මේක ශ්‍රි ලංකාවනේ..Namaldanushkahttp://www.namalsdream.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-3647060818728294412.post-16295160783137418112010-06-19T21:56:21.834+05:302010-06-19T21:56:21.834+05:30හුටා...මටයි ජබොස් නංගිටයි කෙල වෙයිද දන්නේ නෑ!!හුටා...මටයි ජබොස් නංගිටයි කෙල වෙයිද දන්නේ නෑ!!බොස්https://www.blogger.com/profile/13479313586768615201noreply@blogger.comtag:blogger.com,1999:blog-3647060818728294412.post-23756764869244700772010-06-19T21:55:31.120+05:302010-06-19T21:55:31.120+05:30This comment has been removed by the author.බොස්https://www.blogger.com/profile/13479313586768615201noreply@blogger.comtag:blogger.com,1999:blog-3647060818728294412.post-64747906616065172242010-06-19T21:36:14.577+05:302010-06-19T21:36:14.577+05:30ලංකාවේ මේ වෙද්දී අපරාධ ඔක්කොම නැතිවෙලා දූෂණ, භීෂණ ...ලංකාවේ මේ වෙද්දී අපරාධ ඔක්කොම නැතිවෙලා දූෂණ, භීෂණ නැතිවෙලා තියෙන්නේ. පොලිසියේ මහත්වරු නිකන් නේ ඉන්නේ. ඒක නිසානේ පොලිසියෙන් දැන් සදාචාරේ රකින්න ඇවිත් තියෙන්නේ. අනේ අනිච්චං :)Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-3647060818728294412.post-46000909431436422172010-06-19T21:33:31.925+05:302010-06-19T21:33:31.925+05:30@හිගන්නා
හ්ම්.. ලංකාවේ නිති ගැන නම් මොන කතාද මචන්....@හිගන්නා
හ්ම්.. ලංකාවේ නිති ගැන නම් මොන කතාද මචන්.. වැඩිහිටියන්ට පමණයි ෆිල්ම්ස් මොකද වුනේ.. අතිගරු ජනාධිපති තුමා කෑ ගහලා කිව්වේ...

@අනුරාධ
ආහ් මම කියෙව්වා. ඇත්ත තමා කතාව..

@Madhawa Niyarepola
මචන් බලහන්. මෙහෙම අරන් යන්නේ ස්කෝලෙ යන එවුන් විතරක් නෙමේනේ.. 18+ වැඩියි නම් ඊටත් මොකද කියන්නේ. ස්කෝලෙ යන පොඩි එවුන් අරන් ගියා නම් කමක් වත් නෑ.Geekhunterhttps://www.blogger.com/profile/14051054092326155670noreply@blogger.comtag:blogger.com,1999:blog-3647060818728294412.post-78678635230464897552010-06-19T21:15:28.450+05:302010-06-19T21:15:28.450+05:30ලන්කාවෙ වෙන දෙවල් නවත්තන්න වැඩිහිටියන්ට දඩුවම් කරල...ලන්කාවෙ වෙන දෙවල් නවත්තන්න වැඩිහිටියන්ට දඩුවම් කරල වැඩක් නෑ.. උන්ව දැන් හදන්න බෑ... හොදම දේ තමයි ඉස්කොලෙ යන කාලෙදිම හදන්න ඔනෙ...පොලිසියෙ මෙ වැඩ වලදි රිදෙන්නෙ එක්කො එ වගෙ ඉස්කොලෙ කාලෙ පාරවල් ගානෙ ලව් කරන ලව් එකෙන් අන්ද උන එඋන්.. නත්නම් ආන්ඩුව හරිදෙ කරත් වැරදි දෙ කරත් හැම දේටම වැරදියි කියල කෑගහන උන්...Madhawa Niyarepolahttps://www.blogger.com/profile/01831179810866325374noreply@blogger.comtag:blogger.com,1999:blog-3647060818728294412.post-13712901800347350432010-06-19T20:52:37.158+05:302010-06-19T20:52:37.158+05:30මේ ගැන ඔන්න මමත් පහුගිය දවසක හෙන හෑල්ලක් ලිව්වා. ක...මේ ගැන ඔන්න මමත් පහුගිය දවසක හෙන හෑල්ලක් ලිව්වා. කැමතිකෙනෙක් ඉන්නවනම් ගිහිල්ල කියවනවා හොඳයි.

http://ananthayata.blogspot.com/2010/06/blog-post_13.htmlඅනුරාධhttps://www.blogger.com/profile/12256211610709241408noreply@blogger.comtag:blogger.com,1999:blog-3647060818728294412.post-29174245563098784932010-06-19T20:29:53.702+05:302010-06-19T20:29:53.702+05:30කල්ල එක්ක යන්නෙ නතු පොලිසියෙ උන් එක්ක yannada ? බන...කල්ල එක්ක යන්නෙ නතු පොලිසියෙ උන් එක්ක yannada ? බන්......Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3647060818728294412.post-52001347802529830212010-06-19T20:08:12.183+05:302010-06-19T20:08:12.183+05:30"කොහොම උනත් ලංකාවේ මේ නීති ටික කාලෙකින් නැති ..."කොහොම උනත් ලංකාවේ මේ නීති ටික කාලෙකින් නැති වෙලා යනවා. එතකම් පරිස්සම් වෙලා ඉන්න ඕනා. ඉතිං ඔයාලගේ පැත්තෙත් මෙහෙම " ; ලබන ආත්මේ වෙනකම්ම ඉන්න වෙයි ~ :PC0de BlUehttps://www.blogger.com/profile/01584964274786111224noreply@blogger.comtag:blogger.com,1999:blog-3647060818728294412.post-28460887926487751702010-06-19T19:19:40.939+05:302010-06-19T19:19:40.939+05:30දෙවෙනි අනියා වෙතටයි..
මචන් ඒක ඇත්ත වෙන්න ඇති.. ඒත්...දෙවෙනි අනියා වෙතටයි..
මචන් ඒක ඇත්ත වෙන්න ඇති.. ඒත් මේ දේ පොලිසියට අදාල නැහැනේ.. කාටවත් කරදරයක් නැති අයට ඇයි මේ අය මෙහෙම කරන්නේ. අනිත් එක ඒ සිද්දියෙන්, ඒ කෙල්ලට වෙන නින්දාව.. ආපහු ඒ කෙල්ල පාරේ බැහැලා යන්නේ කොහොමද? ඉගෙනගන්න කාලෙත් කොල්ලෙක් සාර්ථකත්වය පිටුපස කෙල්ලෙක් ඉන්නවා මිත්‍රයා.Geekhunterhttps://www.blogger.com/profile/14051054092326155670noreply@blogger.comtag:blogger.com,1999:blog-3647060818728294412.post-70355493165488835862010-06-19T19:13:24.855+05:302010-06-19T19:13:24.855+05:30පලවෙනි ඇනියා වෙතටයි.....
පොලීසියට වෘෂණ කෝෂ නැති එ...පලවෙනි ඇනියා වෙතටයි.....

පොලීසියට වෘෂණ කෝෂ නැති එකද හොර ලව් කරණ එකද කියල තමයි අහන්න වෙන්නේ.. කට්ටිය පොලීසියට බනිනවා.. මොකද ඔය අල්ලන ලව් පලහිලව් ගෙවල් වල අය දන්නේ නැති නිසා... දන්නවනම් ප්‍රශ්නයක් නෑනේ... බොරුවට කෑ නොගහ ඉන්නවා....
පුලුවන්නම් මේකට විරුද්ධව නැගී ඉන්නවලකෝ... ගෙවල් වලින් එලවයි තොපි.. ඉගන ගන්න කාලේ ලව් කරනවා කියල... :D :D :DAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3647060818728294412.post-83090358698525264532010-06-19T19:12:44.006+05:302010-06-19T19:12:44.006+05:30කට්ටියම කොමන්ට් කරලා තියෙන්නේ..
@ඉලංදාරියා
අනේ ඒක...කට්ටියම කොමන්ට් කරලා තියෙන්නේ..

@ඉලංදාරියා
අනේ ඒකනේ බංස්.. මොන මගුලක්වත් කරගන්න දෙන්නේ නෑනේ. ශේප් ඒකේ මලක් කඩන එකටත් මුන් කෙල කරනවනේ...

@චාමර
මුංට පිස්සු නේන්නං බං.. නැත්තම් මේ කාටවත් කරදරයක් නැති කට්ටියක්ව අල්ලන් යන්නේ අහවල් දේකටද? මේවා කාගේ නියෝගද මන්දා බං...

@දුෂාන්
වෙන වැඩක් නැතු ඇති බං.

@lakmal
ඔව් බං මේවා කාට කියන්නද? මේ ලොකු අපරාධ හොයනවට වඩා මුන්ට මේ වැඩේ ලේසියිනේ. ඒකයි වෙලා තියෙන්නේ. මේ ලස්සන ලංකාවේ පෙම් කෙලීමත් දැන් තහනම් වෙලා.

@Anonymous
හ්ම්ම්.. ඒකනේ අපි ඔය ඡන්ද පස්සේ යන්නේ නැත්තේ..

@සෑම්
මල කෙලියයි නේන්නම් බංස්... ශේප් ඒකේ මලක් කඩාගෙන ඉවරයි.

කොහොම උනත් අපි පව්.....Geekhunterhttps://www.blogger.com/profile/14051054092326155670noreply@blogger.comtag:blogger.com,1999:blog-3647060818728294412.post-45147964680445586302010-06-19T18:52:02.089+05:302010-06-19T18:52:02.089+05:30මල කෙලියයි...මල කෙලියයි...සෑම්https://www.blogger.com/profile/05180162891959262021noreply@blogger.comtag:blogger.com,1999:blog-3647060818728294412.post-12572949239863589002010-06-19T18:48:17.577+05:302010-06-19T18:48:17.577+05:30වෘෂණ කෝෂ නැති පොලීසියයි පාලකයොයි. උන්ට ජන්දෙ දෙන...වෘෂණ කෝෂ නැති පොලීසියයි පාලකයොයි. උන්ට ජන්දෙ දෙන ඡන්දදායත පිම්පියොයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3647060818728294412.post-91477299434901966952010-06-19T18:03:22.576+05:302010-06-19T18:03:22.576+05:30කොච්චර අපරාද ලන්කාවෙ වෙනවද!ඒවා හොයනවට වඩා අහින්සක ...කොච්චර අපරාද ලන්කාවෙ වෙනවද!ඒවා හොයනවට වඩා අහින්සක කොල්ලෙකුයි,කෙල්ලෙකුයි අල්ලන1ලොකු දෙයක් කියල හිතනව ඈති මේක නම්ම් මහා ලොකු අපරදයක්.......!
පෙම්වතුනි නෑගිටිව්!.....නෑත්නම් පොලිසියට ගෙනියයි.........!lakmal8888https://www.blogger.com/profile/00076531770590796851noreply@blogger.comtag:blogger.com,1999:blog-3647060818728294412.post-41162735542715424182010-06-19T17:38:58.311+05:302010-06-19T17:38:58.311+05:30මුන්ට වෙන වැඩ නැද්ද බන්මුන්ට වෙන වැඩ නැද්ද බන්Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3647060818728294412.post-38069706098242359762010-06-19T17:26:17.922+05:302010-06-19T17:26:17.922+05:30මුන්ට පිස්සු බං!!!පොලිසියේ එවුන්ට වෙන වැඩ නැද්ද!!!...මුන්ට පිස්සු බං!!!පොලිසියේ එවුන්ට වෙන වැඩ නැද්ද!!!ලංකාව කොහාටද මේ යන්නේ කියලා හිතාගන්නවත් බෑ මචෝ!!ජංජාල චාමරhttps://www.blogger.com/profile/05902753340886775373noreply@blogger.comtag:blogger.com,1999:blog-3647060818728294412.post-25065599829509847852010-06-19T17:21:27.828+05:302010-06-19T17:21:27.828+05:30මොන මගුලද්ද මේ
පාරේ ආදරේ කරන්නත් බැහැලු...
පාක් එ...මොන මගුලද්ද මේ

පාරේ ආදරේ කරන්නත් බැහැලු...
පාක් එකකට යන්නත් බැහැලු...
වැව රවුමක යන්නත් බැහැලු...

........ඉලංදාරියාhttps://www.blogger.com/profile/07468299758429614581noreply@blogger.com