tag:blogger.com,1999:blog-3647060818728294412.post8171500542784223656..comments2023-05-19T19:33:55.737+05:30Comments on ශාන්ගේ අඩවිය: බ්ලොගේ Right Click කරන විට අනතුරු ඇගවීමක් කරන විදියGeekhunterhttp://www.blogger.com/profile/14051054092326155670noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-3647060818728294412.post-92096101499589320192011-10-30T03:44:32.728+05:302011-10-30T03:44:32.728+05:30මේ පොස්ට් එක නම් නියමයි. තව මේ වගේ පොස්ට් දාන්න ශක...මේ පොස්ට් එක නම් නියමයි. තව මේ වගේ පොස්ට් දාන්න ශක්තිය වාසනාව ලැබෙන්න ඕන. ජය වේවා..!!!!!Review Experthttp://www.reviewsexpert.net/noreply@blogger.comtag:blogger.com,1999:blog-3647060818728294412.post-87941620696007752942011-07-06T14:05:59.313+05:302011-07-06T14:05:59.313+05:30වෙනස් කරේ කොහොමද කියල..වෙනස් කරේ කොහොමද කියල..maxhttps://www.blogger.com/profile/06944341079025671766noreply@blogger.comtag:blogger.com,1999:blog-3647060818728294412.post-10282886142765264352010-06-09T02:23:25.882+05:302010-06-09T02:23:25.882+05:30හොද පෝස්ට් එකක් මචන්..තව තව අලුත් දේවල් දෙන්න.. :)...හොද පෝස්ට් එකක් මචන්..තව තව අලුත් දේවල් දෙන්න.. :)
ඒත් මේකේ එක අවුලක් තියෙනවා මට නම්. අනිත් අයට කොහොමද දන්නේ නෑ... මොකද මමම් ගොඩාක් පාවිච්චි කරනවා"Open Link in new tab" කියන එක.ඒක වැඩියෙන් භාවිතා කරන අයට මේක දැම්මොත් පොඩි අවුලක් එනවා නේද?♠GaŋGster♠™http://www.blogger.com/profile/02914807846640779943noreply@blogger.comtag:blogger.com,1999:blog-3647060818728294412.post-90099350182407188262010-06-09T07:38:22.226+05:302010-06-09T07:38:22.226+05:30@♠GaŋGster♠™ බොහොම ස්තූතියි මචන්. ඔව් මචන් මාත් එහ...@♠GaŋGster♠™
බොහොම ස්තූතියි මචන්.
ඔව් මචන් මාත් එහෙම තමයි. open link in new tab හුගක් පාවිච්චි කරනවා. ඒක තමයි මම කිව්වේ "ගොඩක් අය right click කරන්නේ හොද දේට වගේම" කියලා. ඒත් කොහොමත් open link in new tab ගන්න පුළුවන්.. ඒත් අර msg එක එනවා... ඒකයි ලොකුම ගැටළුව.Shan Asanka | Adminhttp://www.blogger.com/profile/14051054092326155670noreply@blogger.comtag:blogger.com,1999:blog-3647060818728294412.post-85625080617106547832010-06-09T09:17:17.757+05:302010-06-09T09:17:17.757+05:30ඔව් ඒක නම් ඇත්ත. ඉතින් Open Link In New Tab එක ඔබන...ඔව් ඒක නම් ඇත්ත. ඉතින් Open Link In New Tab එක ඔබන්නෙ මොකක් හරි ලින්ක් එකක් New Tab එකකින් ඕපන් කරගන්න නෙ. ඉතින් ඒක කරන්න Right Click කර කර ඉන්න ඕනෙ නැහැ. මවුස් එකේ තියෙන Scrol වීල් එක ඔබන්න.ගාමින්දnoreply@blogger.comtag:blogger.com,1999:blog-3647060818728294412.post-67758045295397952072010-06-09T09:46:51.232+05:302010-06-09T09:46:51.232+05:30hmmmmm...මං ඒක දන්නේ නෑ බන්..මොකද මගේ මවුස් එකේ Sc...hmmmmm...මං ඒක දන්නේ නෑ බන්..මොකද මගේ මවුස් එකේ Scrol වීල් එකක් නෑ... :[ පරන අර බෝලේ කැරකෙන මවුස් එකක් තියෙන්නේ.. :)♠GaŋGster♠™http://www.blogger.com/profile/02914807846640779943noreply@blogger.comtag:blogger.com,1999:blog-3647060818728294412.post-49821797642778893182010-06-09T09:58:28.575+05:302010-06-09T09:58:28.575+05:30@Gaminda Isharaමං ඒක දැනගත්තේ අදනේ... තැන්කූ මිත්...@Gaminda Ishara
මං ඒක දැනගත්තේ අදනේ... තැන්කූ මිත්රයා. ඒකත් මරු.... ආපහු කිව්වා... තැන්කූ.

@♠GaŋGster♠™
එහෙනම් අළුත් ඔප්ටිකල් මවුස් එකකට මාරු වෙන්න කාලේ හරි.. ඒක කොච්චර සිම්පල් ප්ලෑන් එකක්ද...Shan Asanka | Adminhttp://www.blogger.com/profile/14051054092326155670noreply@blogger.comtag:blogger.com,1999:blog-3647060818728294412.post-52363886370631901332010-06-09T11:02:32.571+05:302010-06-09T11:02:32.571+05:30ස්තුතියි. කියලා දුන්නට. නමුත් ඕක දැම්මට කොපි කරන ...ස්තුතියි. කියලා දුන්නට. නමුත් ඕක දැම්මට කොපි කරන එක නවත්වන්න බෑ. කොපි කරන එකා කොහොම හරි ඕක කරනවා.කසුන් නදීශනhttp://www.kasuntec.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-3647060818728294412.post-86155968299552397332010-06-09T11:10:14.124+05:302010-06-09T11:10:14.124+05:30ඔව් කොපි නම් කරනවා.. ඒත් ඇගවීමක් කරන්න පුළුවන්.. ...ඔව් කොපි නම් කරනවා.. ඒත් ඇගවීමක් කරන්න පුළුවන්.. එච්චරයි මේකෙන් වෙන්නේ.. අළුතින් එන බ්ලොග්ස් හොරු මෙව්වා දැක්කම ඩිම් වෙනවනේ.Shan Asanka | Adminhttp://www.blogger.com/profile/14051054092326155670noreply@blogger.com