ඔන්න ඉන්ටනෙට් එක පැත්තේ ඉන්නකොට සොෆ්ට්වෙයා කෑලලක් ලැබුනා.. ඒ තමයි Chit Chat. මේක නම් හිතට ඇල්ලුවා. වැඩ කෑලි එහෙම තියෙනවා. තවත් සොෆ්ට්වෙයා කෑලි තියෙනවා. ඒත් ඒ හැම එකකටම වඩා මේක හොදයි කියලා කියන්න පුළුවන්.
දැන් අනිත් සොෆ්ට්වෙයා වලට Log උනාම මූනූ පොතට වෙනම Browser එකෙන් Log වෙන්න බැහැනේ. ඒත් මේකේ එහෙම නෑ. ගොඩක් වැඩ කෑලි තියෙනවා. FaceBook Chat එකට කියාපු භාණ්ඩය. අපි ඉතිං මූණු පොතට බැන බැන ඒකෙම ඉන්නවනේ.. දවස පුරාම ඒකේ. කොටින්ම කිව්ව්තින් මාත් එහෙම තමයි. මේ අගෝස්තු වල විභාගේ.. දවල්ට ඹුණු පොතේම ඉන්නවා. රෑට නිදි මරාගෙන පාඩම් කරනවා.. මොනා උනත් මූණු පොත නියම ස්පොට් එක.. ඉතින් චැට් එකට සෙට් වෙන්න මේ සොෆ්ට්වෙයා එක ගන්නකෝ. හොද නරකත් මතක ඇතුව කියන්නකෝ. 1.74MB File එකක් තියෙන්නේ.
මෙන්න මෙතනින් ගන්න
2010-06-20
FaceBook Chat එකට Chit Chat
Subscribe to:
Post Comments (Atom)
මම ලියපු ලිපි
-
▼
2010
(100)
-
▼
June
(18)
- FaceBook Chat එකට Chit Chat
- රස්තියාදු ගහන Couple පොලීසියෙන් අල්ලන් යනවලුනේ
- ෴අදුරු රැයකට සද එළිය සේ෴
- බ්ලොග් පෝස්ට් වල පිංතූර ක්ලික් වීම ඉවත් කිරීම.
- YouTube Downloader 3000 ගැන දන්නවද?
- Weekly Delight පිහිටට ආ Super Anti Spyware
- Firefox වලට FB Toolbar එකක් සහ Fox Tab
- ඔබේ දැන්වීමට 125*125 ක ඉඩක්
- ෴..ශාන්ගේ අඩවිය..෴ on Facebook සහ මගේ බ්ලොග් Life එක
- Perfect Utilities 2.0 ගැන දන්නවාද?
- ඔබේ අඩවියට Animated Notice Box එකක්
- ඔබේ ලිපි වලට Read More බොත්තම ලබා දීම ( ලස්සනයි වැ...
- බ්ලොගයට ලස්සන Tabbed Navigation System එකක්
- Template වල තියෙන Pictures, Java Script Upload කරන...
- බ්ලොගේ Right Click කරන විට අනතුරු ඇගවීමක් කරන විදිය
- Vista වල වැඩ කෑලි වෙනස් කරන එක මහ වැඩක්ද.. ( Vista...
- එකම එක Cursor දැකලා එපා වෙලාද.? (Cursor FX)
- මගේ ආදරේ එයාට කියපු හැටි..
-
▼
June
(18)
8 ප්රතිචාර:
පට්ට මචන්...එල software එකක්..
ෆට්ට ෆට්ට......!!!
එල එල !!
@සෑම්, මහසෝණා, හිගන්නා
බොහොම ස්තූතියි මචන්ස්ලා... දන්න කියන හැමදේම දෙනවා අනිවා.
patta wade!!!man gawath tiyenewa eth machn oken ape stuts up wenawa ban ekai case eka
@Anonymous
ඉතින් Preferences ගිහින් ඔය සේරම තමන් කැමති විදියට හදාගන්න පුළුවන්නේ.
උඹ ගෙ බ්ලොග් ඒකෙ උඩ තියන කෑල්ල මොකද? එක දාන්නකො?
මචන් මේ ගැන තිබුනා සෑම්ගේ අඩවියේ..
http://saamgeadaviya.blogspot.com/
මට නම් මේක ටෙම්ප්ලේට් එකටම ආපු එකක්.
Post a Comment