content top

2011-10-29

මගේ පලමු ‍රැකියා අත්දැකීම.... LOL

හ්ම් ඔන්න මම හා හා පුරා කියලා කාලෙකට පස්සේ මගේ බ්ලොග පැත්තේ ආවා. ඉස්සර වගේ ලිපි ලියවෙන්නේ නැති එක ගැන මාත් කනගා‍ටු වෙනවා.. අද ඉතිං කියන්න යන්නේ මං ගැන.. කට්ටිය බනීද දන්නේත් නෑ, පිස්සු ***වල් ලියන් නැතිව ඉදපන් කියලා... දැන් මාස දෙකකට කලින් සෙලින්කෝ එකේ ඉන්ටවිව් ගියා.. කොහොම හරි පාස් වෙලා, විභාගයක් තිබ්බා.. ඒකේ අහුවේ , IQ test එකයි, Grammer Test එකයි, Practical Test එකයි.. IQ එක ඉතිං ගනන්, රූප සටහන්, දීලා තමයි ප්‍රශ්න ඇහුවා (කඩ්ඩෙන්) Grammer එකට රචනාවක්.  ඒකේම තිබුනා IT කොටසක්. එකේ ඇහුවේ  ROM, WAN, HTTP කියන වගේ ඒවා. ඒ වගේ 20 ක් තිබුනා......

2011-07-02

ආයෙත් එන්නම්,| මාස දෙකකින් පස්සේ ආයේ හමුවෙමු..

ආයෙත් එන්නම්, මාස දෙකකින් පස්සේ ආයේ හමුවෙමු.. කොහොමද මගේ යාළුවනේ? අවුරුදු දෙකකට පස්සේ ආයේ ජීවිතේ බයක්, උද්යෝගයක්, උත්සහයක්, අධිෂ්ඨානයක් ඇති වුනා..  තව මාසයයි A/L විභාගෙට..එක පරක් මේකට කෙලවුනා, දැන් දෙවෙනි පාර කරනවා. ඒත් මේ වෙනකම් අකුරක් පාඩම් කරලා නෑ. ඒ මේ ජංජාලයට ඇබ්බැහි වීම නිසයි.. සිරාවට දැන් මට මේකෙන් ඈත් වෙන්න බෑ. ඉතිං මගේ ලැප්ටොප් එකත් එක මාස දෙකකට අත ඇරලම දානවා...  ඒක දෙනවා, මගේ කෙල්ලට..  @Malith Madushanka , @Harsha Prabath  අපේ Web Solutions  වැඩේට අනිම ඩෙෆා, Exam වලින් පස්සේ සෙට් වෙනවා.  ඉතිං ශාන්ගේ අඩවිය...

2011-06-15

Photo Blog එකක් කරන්න තියෙන ලස්සනම ක්‍රමය | Lightbox

කොහොමද යාලුවනේ? කාලෙකට පස්සේ මගේ අඩවියට ආවා... පොඩි ලිපියක් දාන්න කියලා.. මේ දවස් වල, පොඩි, (පොඩිත් නෑ) ෆොටෝ බ්ලොග් එකක් කරනවා.. http://photo.bluelagoonlanka.com/ මෙතනින් ගිහින් බලන්න.  මම දැක්කා අපේ යාලුවෝ ෆොටෝ බ්ලොග් කරනවා.  ඉතිං මේකට තියෙන ලස්සම ක්‍රමය මොකද්ද? හෙන ක‍ටු ගොඩක් කාලා මම මේකට ලස්සනම ක්‍රමය හෙව්වා.. දැන් මගේ බ්ලොග කොහොමද? මේ ක්‍රමේ Slow වෙන්නේ නෑ.. එලට වැඩ... අර Facebook එකේ එන්නේ Lightbox  Effect එක Image එකක් Click කරාම එන්නේ... ඒ වගේ... දැන් ඉතිං බලන්නකෝ මං හදපු එකක්.. http://photo.bluelagoonlanka.com/2011/06/vil-uyana-rangirigama-sigiriya-part-02.html...

2011-02-27

මූණු පොතේ Emoticons codes | වෙන්ඩ හිනා

මූණු පොතේ හුගක් අය ඉන්නවනේ ඉතිං.. හුගක් දෙනා චැට් කරද්දී මේ මූණු පාවිච්චි කරනවනේ.. හුගක් දෙනා මේ කොඩ් දන්නවා.. මේ නොදන්න අයටයි..... New!!Penguin emote: input size="5" type="text" value=" Shark emote: Happy emote: Really happy emote: Wink emote: Happy eyes: Laughing eyes: :o"> Cat smile: Grumpy: :-("> Sad: Crying emote: Shocked emote: Glasses emote: Cool shades: Rude: Woot?!: Dork emote: Duhhh emote: Devil emote: Angel emote: Kiss emote: Love emote: input size="5" type="text" value=" Pacman: Robot:...

2011-02-23

කැස්පා 2010 Trial හැමදාමත් | Trail Resetter 100% වැඩ

Kaspersky 2010 With Trial Resetter | 100% WorkingUpload : MediafireSize : 60MB මේවත් එක්කත් වැඩ..:Kaspersky - PureKaspersky Anti Virus 2010 Kaspersky 2011 කොහොමද Trial  Resetter භාචිතා කරන්නේ මොකක්ද මේ?  මේකයි කැස්පා කියන්නේ නොමිලේ දෙන එකක් නෙමෙයිනේ. ඉතිං ගෙවලා ගන්න සල්ලි කොහෙන්ද? ඉතිං මේ Trial Resetter කියන්නේ අපේ කැස්පා වල දින 30ක් ඉවර වෙනකොට ආයෙමත් දින 30 දක්වා භාවිතා කරන්න ලැබෙන විදියේ ක්‍රමයක්..  ඒ කියන්නේ හැමදාමත්  Trial Version  තමයි.. :D කොහොමද මේක කරගන්නේ?01 . මුලින්ම කැස්පා Install  කරගන්න02. ඊට පස්සේ...

content top