කවුරුත් දන්නවනේ බ්ලොග්ස් හොරු ගැන. ගොඩක් අය Right Click කරන්නේ හොද දේට වගේම, ඉතා සීමිත පිරිසක්, Right Click කරන්නේ හොදකට නම් නෙමේ.. දන්නවනේ ඊට පස්සේ මොකද කරන්නේ කියලා...
ඉතින් පොඩි අනතුරු ඇගවීමක් කරොත් කොහොමද. ඒත් Copy කරන්න නම් පුළුවන්. ඒත් පොඩි දේකින් හොරෙක්ගේ උනත් හිත වෙනස් කරන්න පුළුවන්නේ. ඉතින් එහෙම කරන විදිය කියලා දෙන්නම්කෝ. මේක Java Script එකක්
මුලින්ම Layout> Add a Gadget> HTML/Java Scirpt ගන්න. ඊට පස්සේ මේ Code ටික Type කරන්න.
<SCRIPT language=JavaScript>
<!-- http://www.spacegun.co.uk -->
var message = "function disabled";
function rtclickcheck(keyp){ if (navigator.appName == "Netscape" && keyp.which == 3){ alert(message); return false; }
if (navigator.appVersion.indexOf("MSIE") != -1 && event.button == 2) { alert(message); return false; } }
document.onmousedown = rtclickcheck;
</SCRIPT>
function disabled මේ වෙනුවට ඔයාල කැමති වචනයක් ලියන්න. හැබැයි සිංහල යුනිකෝඩ් මේකට වැඩ කරන්නේ නෑ. ඒ ගැන නම් හරියටම කියන්න දන්නේ නෑ. සිංග්‍රීසි තමයි. දාලාම බලලා කියන්නකෝ..
ගොඩක් අය Right Click කරනවා Open in new tab ගන්න.. ඒකට තියෙන විසදුමක් තමයි Mouse එකේ Scroll Button Press කිරීම. එතකොට New Tab එකකට කරගන්න පුළුවන්. ඒක ගැන කිව්වේ ගාමින්ද ඉෂාර.
2010-06-08
බ්ලොගේ Right Click කරන විට අනතුරු ඇගවීමක් කරන විදිය
Subscribe to:
Post Comments (Atom)
මම ලියපු ලිපි
-
▼
2010
(100)
-
▼
June
(18)
- FaceBook Chat එකට Chit Chat
- රස්තියාදු ගහන Couple පොලීසියෙන් අල්ලන් යනවලුනේ
- ෴අදුරු රැයකට සද එළිය සේ෴
- බ්ලොග් පෝස්ට් වල පිංතූර ක්ලික් වීම ඉවත් කිරීම.
- YouTube Downloader 3000 ගැන දන්නවද?
- Weekly Delight පිහිටට ආ Super Anti Spyware
- Firefox වලට FB Toolbar එකක් සහ Fox Tab
- ඔබේ දැන්වීමට 125*125 ක ඉඩක්
- ෴..ශාන්ගේ අඩවිය..෴ on Facebook සහ මගේ බ්ලොග් Life එක
- Perfect Utilities 2.0 ගැන දන්නවාද?
- ඔබේ අඩවියට Animated Notice Box එකක්
- ඔබේ ලිපි වලට Read More බොත්තම ලබා දීම ( ලස්සනයි වැ...
- බ්ලොගයට ලස්සන Tabbed Navigation System එකක්
- Template වල තියෙන Pictures, Java Script Upload කරන...
- බ්ලොගේ Right Click කරන විට අනතුරු ඇගවීමක් කරන විදිය
- Vista වල වැඩ කෑලි වෙනස් කරන එක මහ වැඩක්ද.. ( Vista...
- එකම එක Cursor දැකලා එපා වෙලාද.? (Cursor FX)
- මගේ ආදරේ එයාට කියපු හැටි..
-
▼
June
(18)
9 ප්‍රතිචාර:
හොද පෝස්ට් එකක් මචන්..තව තව අලුත් දේවල් දෙන්න.. :)
ඒත් මේකේ එක අවුලක් තියෙනවා මට නම්. අනිත් අයට කොහොමද දන්නේ නෑ... මොකද මමම් ගොඩාක් පාවිච්චි කරනවා"Open Link in new tab" කියන එක.ඒක වැඩියෙන් භාවිතා කරන අයට මේක දැම්මොත් පොඩි අවුලක් එනවා නේද?
@♠GaŋGster♠™
බොහොම ස්තූතියි මචන්.
ඔව් මචන් මාත් එහෙම තමයි. open link in new tab හුගක් පාවිච්චි කරනවා. ඒක තමයි මම කිව්වේ "ගොඩක් අය right click කරන්නේ හොද දේට වගේම" කියලා. ඒත් කොහොමත් open link in new tab ගන්න පුළුවන්.. ඒත් අර msg එක එනවා... ඒකයි ලොකුම ගැටළුව.
ඔව් ඒක නම් ඇත්ත. ඉතින් Open Link In New Tab එක ඔබන්නෙ මොකක් හරි ලින්ක් එකක් New Tab එකකින් ඕපන් කරගන්න නෙ. ඉතින් ඒක කරන්න Right Click කර කර ඉන්න ඕනෙ නැහැ. මවුස් එකේ තියෙන Scrol වීල් එක ඔබන්න.
hmmmmm...මං ඒක දන්නේ නෑ බන්..මොකද මගේ මවුස් එකේ Scrol වීල් එකක් නෑ... :[ පරන අර බෝලේ කැරකෙන මවුස් එකක් තියෙන්නේ.. :)
@Gaminda Ishara
මං ඒක දැනගත්තේ අදනේ... තැන්කූ මිත්‍රයා. ඒකත් මරු.... ආපහු කිව්වා... තැන්කූ.
@♠GaŋGster♠™
එහෙනම් අළුත් ඔප්ටිකල් මවුස් එකකට මාරු වෙන්න කාලේ හරි.. ඒක කොච්චර සිම්පල් ප්ලෑන් එකක්ද...
ස්තුතියි. කියලා දුන්නට. නමුත් ඕක දැම්මට කොපි කරන එක නවත්වන්න බෑ. කොපි කරන එකා කොහොම හරි ඕක කරනවා.
ඔව් කොපි නම් කරනවා.. ඒත් ඇගවීමක් කරන්න පුළුවන්.. එච්චරයි මේකෙන් වෙන්නේ.. අළුතින් එන බ්ලොග්ස් හොරු මෙව්වා දැක්කම ඩිම් වෙනවනේ.
වෙනස් කරේ කොහොමද කියල..
මේ පොස්ට් එක නම් නියමයි. තව මේ වගේ පොස්ට් දාන්න ශක්තිය වාසනාව ලැබෙන්න ඕන. ජය වේවා..!!!!!
Post a Comment