දැන් කවුරු කවුරුත් කැමතියි නේ වයිරස් හදන්න.. හැබැයි මේවා භාවිතයට ගන්න යන්න එපා. දැනුම සදහා පමණක්.. ඉතිං මම කියා දෙන්නම් Funny Shutdown වයිරස් එකක් හදන විදිය.
01.මුලින්ම Desktop එකේ හිස් තැනක Right Click කරලා, New යටතේ Shortcut එකක් හදාගන්න.
02. ඒකේ ටයිප් කරන්න shutdown -s -t 2000 -c "virus"
2000 විදියට දෙන්නේ කාලයට. "virus" කියලා තියෙනතැන ඔයා කැමති වචනයක් යොදන්න.
03. ඊට පස්සේ Shortcut එකේ නමට My Computer වගේ නමක් දෙන්න. Finish කරන්න.
04. ඊට පස්සේ Shortcut එකේ Right Click කරලා Properties යන්න, ඒකේ තියෙන Change Icon ගන්න. දැන් My Computer දීපු නිසා My Computer Icon එකම දෙන්න.. ඔයාලා දුන්නේ වෙන නමක් නම් ඒ නමට අදාල Icon එක දීලා Apply කරන්න.
05. වැඩේ හරි, බය නැතුව රනRun කරලා බලන්න. මේක Close කරන්නත් බැහැ, ඒ වගේම Task Manager වලින් අයින් කරන්නත් බෑ. හැබැයි අපි මේකට දීපු Comment එක විස්ටා, 7 වලදී වැඩ කරන්නේ නෑ. ඒ වුනාට වයිරස ය වැඩ. xp වලදී ඔය තියෙන විදියටම වැඩ.. ආපහු අයින් කරන්න ඕන නම් අයිකන් එක Delete කරලා දාන්න
මේ වීඩියෝවත් බලන්නකෝ.
ඕක මේ විදියට ලියන්නත් පුළුවන්,
shutdown -s -t 00 කියලා. එතකොට Click කරපු ගමන් Shutdown වෙනවා. 01, 02 , 03 විදියට දෙන්න පුළුවන් ඒ කියන්නේ කාලයට...
2010-08-28
පහසුවෙන් Funny Shutdown වයිරසයක් හදන විදිය
Subscribe to:
Post Comments (Atom)
මම ලියපු ලිපි
-
▼
2010
(100)
-
▼
August
(22)
- අසන සින්දුවේ එසැනින් lyrics | Winamp & WMP Plugin
- SINHALA NONSTOP ULTIMATE COLLECTION
- Sims 3 මොබයිල් ගේම් එක
- කලින් පලවූ MOBILEedit සොෆ්ට්වෙයා එකේ Password සම්...
- පහසුවෙන් Funny Shutdown වයිරසයක් හදන විදිය
- Advanced System Care Pro+ Patch | ඇඩ්වාන්ස් ලෙස මැ...
- Nokia PC Suite 7.1.26
- දුරකථනය සම්පූර්ණයෙන් පරිගණකයට ගැනීම | MOBILEedit ...
- අර ජැපනීස් බව්වගේ කතාව | Hachiko Movie
- Wake Up Sid Movie
- Aao Wish Karein Movie | එන්න පැතුමක් පතන්න
- Any Video Converter Professional 2.7.9 + Crack
- Mortal Kombat 4 The Game
- විභාගයට තව පැය කිහිපයකින් සහ උණුසුම් සුභපැතුම්
- ස්කෝලයක් පාලනය කරන්න ඕනෙද | School Tycoon
- මම ෆිල්ම් අරගන්න ක්රම පහක්
- පහසුවෙන් ෆයිල් කැඩීම සහ එක් කිරීම | hjsplit
- බ්ලොගයේ Shout Box එක Hide වන ලෙස සකසන විදිය
- වේගයෙන් ඩවුන්ලෝඩ් | IDM 5.19 Build 3 Full Version
- Pool ගහන්න කැමති අයට මෙන්න ගේම | Real Pool
- සද්දෙට කැමති අයට | DFX Audio Enhancer 9.211 Full V...
- ලස්සන මාළු ටැංකියක් | Dream Aquarium Screensaver F...
-
▼
August
(22)
8 ප්රතිචාර:
නියමයි මචො...බ්ලොග් කොපි කරන එවුනුත් දැන් වයිරසයක් වගේ බෝ වෙලා හැමතනැම ..ඩබල් පි..
shutdown -a ගහපු ගමන් වැඩේ ක්ලෝස්
ඔව්වා හදන එක වගේම නවත්තන හැටිත් දැම්මනං හොඳයි නේද සහෝ...නැත්තං සමහර වඳුරන්ට දැලිපිහි අහුවුනාම උන් විතරක් නෙවෙයි වටේ ඉන්න එවුනුත් කපලයි නතර වෙන්නේ
at Sam
+1
ඇයි කුණුහරුප දාන එවුන්...
එල මටත් ඕනෙ වෙලා තිබුනෙ මේවගේ එකක්
අයිය මේක 7 වලට වැඩ නැද්ද
@සෑම්,
ඒ ගැන නම් කියලා වැඩක් නෑ සහෝ. බොහොම ස්තූතියි...
@තීර්ථ යාත්රිකයා
නවත්වන්න ඕක ඩීලීටි කරලා දැම්මම වැඩේ ඉවරයි. කුණුහරුප මගේ බ්ලෝගෙත් දාලා තිබුනා. මම කොමන්ට් මොඩරේෂන් දාගත්තා.
@වීරසිංහ
ඔව් 7 වලටත් වැඩ කරනවා.. මාත් 7 නේ.. ටෙස්ට් කරලම බැලුවා.
වෛරස් හදන එක නම් හොඳ නෑ තමා...
shutdown -a command prompt 1 aran gahawwoth cansel wenawa.
@ anonymous
not only command prompt but also run box...
shutdown -a command override the shutting down
patta wade!
Post a Comment