content top

2010-10-22

ඩෙස්ක්ටොප් එක ගිනිගන්නවා


මේ සොෆ්ට්වෙයා කෑල්ල ගැන හැමෝම දන්නවා ඇති.. මේක Screensaver එකක්.. මොනා උනත් පට්ට.. අර ඉසුරු මලයා දුන්න Rainy Screensaver එකත් පට්ට. ඔය මගේ ඩෙස්ක්ටොප් එක ගිනිගන්නවා තමයි පහතින් දැක්වෙන්නේ.. ඔයාලත් කැමති නම් අරගෙනම බලන්නකෝ..


මෙතනින් අරගන්න

0 ප්‍රතිචාර:

Post a Comment

content top