content top

2011-07-02

ආයෙත් එන්නම්,| මාස දෙකකින් පස්සේ ආයේ හමුවෙමු..

ආයෙත් එන්නම්, මාස දෙකකින් පස්සේ ආයේ හමුවෙමු.. කොහොමද මගේ යාළුවනේ? අවුරුදු දෙකකට පස්සේ ආයේ ජීවිතේ බයක්, උද්යෝගයක්, උත්සහයක්, අධිෂ්ඨානයක් ඇති වුනා..  තව මාසයයි A/L විභාගෙට..එක පරක් මේකට කෙලවුනා, දැන් දෙවෙනි පාර කරනවා. ඒත් මේ වෙනකම් අකුරක් පාඩම් කරලා නෑ. ඒ මේ ජංජාලයට ඇබ්බැහි වීම නිසයි.. සිරාවට දැන් මට මේකෙන් ඈත් වෙන්න බෑ. ඉතිං මගේ ලැප්ටොප් එකත් එක මාස දෙකකට අත ඇරලම දානවා...  ඒක දෙනවා, මගේ කෙල්ලට..  @Malith Madushanka , @Harsha Prabath  අපේ Web Solutions  වැඩේට අනිම ඩෙෆා, Exam වලින් පස්සේ සෙට් වෙනවා.  ඉතිං ශාන්ගේ අඩවිය , ALLFREEZ.කොම්  වලින් මාව දන්න කට්ටිය ගොඩයි... ආයෙත් මාස දෙකකින් පස්සේ හමුවෙමු, ජංජාලය පෙරලීමට.. සමුගන්නම්......

content top