content top

2010-11-07

සිංහල නවකතා එකතුවක්ම


ඔන්න කට්ටියටම නවකතා එකතුවක්ම දෙනවා. මම පිළිවලින්, බොද මීදුම්, සුලග වගේ ඇවිදින්, සින්දූර්, සදා වාසනා කියන නවකතා දුන්නනේ. මෙහිදී විශේෂ ස්තූතිය මලිත් මදුසංකට. ඉතිං අදත් දෙනවා ඔයාලට නවකතා එකතුවක්ම.

මේකේ තියෙන නවකතා,
-දේදුනු චායා නවකතාව සම්පූර්ණයෙන්ම,
-චායා නව කතාව සම්පූර්ණයෙන්ම,
-සිහින දුමාරය
-සින්දූර් 1 ( සින්දූර් නම් මම ෆුල් නවල් එකම දුන්නා)

Sinhala Novel Collection
Include:
Sihina Dumaraya
Chaya Full Novel
Dedunu Chaya Full Novel
Sindoor 1

Special Thanks: Malith Madushanka
Size: 61MB
Format: PDF |Ebook
Language: Sinhala
Writer: Sujeewa Prasanna Archchi
Genre: Novel

Download Link:
http://bit.ly/aeyMp1

2010-11-06

සදා වාසනා නවකතාව සම්පූර්ණයෙන්ම


ඔන්න මම කට්ටියට වුන පොරොන්දුව ඉ‍ටු කරනවා.. මම කිව්වනේ කලින් දීපු, බොද මීදුම්, සින්දූර් කතා වලට තියෙන ප්‍රතිචාර බලලා තව නව කතා දෙනවා කියලා.. සමහරු නම් බැනලත් තිබුනා.. මේ කතා දෙන්නේ ඔයාලා නිසයි.. අද දෙනවා. සදාවාසනා නවකතාව සම්පූර්ණයෙන්ම..

Special Thanks: Malith Madushanka
Size: 26MB
Format: PDF |Ebook
Language: Sinhala
Writer: Sujeewa Prasanna Archchi
Genre: Novel

Download Link:
http://bit.ly/crkeTH

2010-11-05

සින්දූර් නවකතාව සම්පූර්ණයෙන්ම


Special Thanks: Malith Madushanka
Size: 95MB
Format: PDF |Ebook

බොද මීදුම් නව කතාව මම දුන්නා මතක ඇතිනේ.. ඒ කතාවට තිබුන ප්‍රතිචාර සමගම මේ කතාවත් දානන හිතුනේ. විශේෂ ස්තූතිය මලිත් මදුසංකට. ඇත්තටම මලිත් තමයි හොයාගෙන අප්ලෝඩ් කරලා දුන්නේ ඔයාලටත් බලන්න.. ප්‍රතිචාර දීලා යන්න අමතක කරන්න එපා..

මෙතනින් ගන්න
http://bit.ly/bZlkY3

2010-11-03

ඕනෑම පිංතූරයක් අකුරු බවට පත් කිරීම [මැක්සා]


ඔන්න කාලෙකට පස්සේ මැක්සා සොෆ්ට්වෙයා කෑල්ලක් ලැබුනා. කැමතිද ඕනෙම පිංතූරයක් අකුරු බවට පත් කරන්න.. ඇත්තටම මාත් මේ ගැන දැන ගෙන හිටියේ නම් නෑ. එක වෙබ් සයිට් එකක මේ වගේ අකුරු වලින්ම එයාලගේ ලෝගෝ එක හදලා තිබුනා.. පට්ට ලස්සනයි. මම හිතුවේ එයාලා අතින්ම හදලා කියලා.. පට්ටනේ.. හි හි.. බට් ඕකට මැක්සා සොෆ්ට්වෙයා කෑල්ලක් තියෙනවා.. ග්‍රැ‍ෆික් ගැන නොදන්න කෙනෙකුට උනත් මේකෙන් ලේසියෙන්ම හදාගන්න පුළුවන්. ඔය පහල ඉන්නේ මම නොවැ.

ඉතිං ඔයාලත් කැමති ඇතිනේ මෙහෙම හදාගන්න. අදම හදලා බලන්නකෝ. මාත් මෙහෙම හදලා ෆෙන්ඩ්ස්ලා හෙන ලොට් එකක් පුදුම කරා... තනියම රස විදින්නේ නැතිව ඔයාලටත් දෙන්න හිතුනා. පොඩි සොෆ්ට්වෙයා එකක්.. මම මේක දෙන්නේ allfreez4u.blogspot.com වලින්.. ඉතිං ඔයාලගේ පුංචි, මට ඉතාම වටින කොමන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා.. කැමති නම් පමණක් allfreez4u වල Follower කෙනෙකු වීමටද අමතක කරන්න එපා.. මොකද මෙයයි මගේ විනෝදාංශය. ඉතින් ඉදිරියට තවත් අලුත් දේවල් දෙන්න, ඔයාලගේ සහයෝගය ඉලලනවා..

එහෙනම් යාලුවනේ මෙන්න මෙතනින් මේ සොෆ්ටෙයා කෑල්ල බාගන්න පුලුවන්..
http://bit.ly/awg7cU
allfreez4u.blogspot.com

content top