content top

2010-07-12

Animated Notice Box එකට HTML/Java Script එකක්

කලින් මම කියලා දුන්නනේ Animated Notice Box එකක් බ්ලොගයට දාගන්නේ කොහොමද කියලා. බැලුවේ නැත්තම් මෙන්න මෙතනින් බලන්නකෝ.ඉතින් මේ එකේ ලියන දේ වෙනුවට Java Script එකක් උනත් දාගන්න පුළුවන්. ඔය මම දැන්වීමක් දාගෙන තියෙන්නේ ඒ විදියට තමයි. ඉතින් මෙන්න මෙච්චරයි කරන්න තියෙන්නේ. මුලින්ම බ්ලොගේට Log වෙන්නකෝ. ඊට පස්සේ Design>Page Elements>Add Gadget>HTML/Java Script ගන්න. දැන් මේ Code එක දාලා Save කරලා බලන්නකෝ. <style>#info{border: 1px solid;margin: 10px 0px;padding:15px 10px 15px 50px;background-repeat: no-repeat;background-position: 10px center;position:relative;color: #00529B;background-color:...

සමනළ රෑනක් සේ | සොදුරු පාසල් ජීවිතේ

කට්ටිය බලනවා ඇති මම මේ මොනාද කියන්න යන්නේ කියලා. ඔව් සොදුරු පාසල් ජීවිතේ කිසිම කෙනෙකුට කවදාවත්ම අමතක වෙන්නේ නෑ. පොඩි කාලේ කොල්ලෝ කෙල්ලො එකට සෙල්ලම් කරලා, හරිම හරි නෝටි වැඩ කරලා පහ වසරෙන් පස්සේ ටික්ක ඇඩ්වාන්ස් වෙනවා. එතකොට් කෙල්ලොත් එක්ක වැඩියම නෑ.. හි හී.. ආපහු 10-11 වසරට ආවම ඒ සුන්දර කෙල්ලොත් එක්ක කොච්චර නම් ජොලිද? මේ යාළුකම් ඇත්තටම හරිම සුන්දරයි. ආපහු සාමාන්‍ය පෙළ සමත් වෙලා පොඩි පොඩි කෙල්ලෝ සෙට් එකත් එක්ක ජොලිය පටන් ගන්නවා. ඒ අතරම ආදර සම්බන්ධතාද නැතුවම නෙමෙයි.. ඉස්කෝලෙන් පැනලා ගුටි කාලා, පීරියඩ් කට් කරලා ගුටි කෑවත් දැන් මතක් කරලා බලනකොට හිනා,...

GTA Vice City Ultimate කරගන්න. (අර පිස්සු කෙලින ගේම තමා)

ඔන්න කාලෙකට පස්සේ ඒ කාලේ පිස්සු කෙලපු ගේම් එක මතක් උනා. Vice City කිව්වමනම් ඕනම කෙනෙක් දන්නවනේ. පට්ට ගේම කියලා. මේකේ මෙහෙයුම් හුගක් තියෙනවනේ. මම නම් ඔක්කොම ටික ඉවරයක් කරලා දැම්මා. තව කවුද ඉවර කරේ කියලා කියන්න බලන්න්. අමාරු මෙහෙයුමක් එහෙම තියෙනවනම් මට කියන්න... Cheat තමයි හැබැයි.. නැතුව ඕක ගහන්න පුළුවනැයි. ඔක්කොම මෙහෙයුම් ටික ඉවර උනායින් පස්සේ පිස්සු කෙලින් එක තමයි ජොලි වැඩේ. පොලිස් කාරයෙක් යට කරන් ගියාම තරු දෙකයි නොවෑ.. එතන් ඉදන් ඉතිං පිස්සු කෙලින්න තියෙන්නේ... මේ ගේම ඉවරයක් කරලා දාන්නම් මම පට්ට කට්ටක් කෑවේ... නොකා නොබී ගැහුවේ. හික්ස්... ඉතිං...

2010-07-11

Windows Live Writer මගින් බ්ලොගින් (Offline වුනත්)

අද මම කියන්න යන Software එකට නම් හැමෝම කැමති වෙයි.ඔව් අපිට මේ Software එකෙන් Blog ලියන්න පුළුවන්.. මේ Software එකෙන් Offline ඉන්නකොටත් Blog ලියලා Save කරලා තියාගන්න පුළුවන්. ඉතින් හොදයිනේ.. මේ Software එක මගින් හුගක් පහසුකම් දීලා තියෙනවා.  මේ Software එක Installa කරගන්න Internet වලට Log වෙලා ඉන්න ඕනා. පොඩි File එකක් මුලින් Download  කරන්  පස්සේ Internet එකේ ඉන්දෙද්දීම Run කරන්න තියෙන්නේ. ඒ File එක මම දෙන්නම්කෝ. (1MB) මේ සොෆ්ට්වෙයා එක Install කරගන්න මෙගා බයිට 25ක් වගේ යන්නේ. හැබැයි Install කරද්දී අහනවා වෙන Software වගයකුත් Install...

2010-07-09

Phoonk | බය වෙන්න මෙන්න ‍ෆිල්ම

මම දැන් දවස් දෙකකට කලින් ලස්සන ආදර කතාවක් දුන්නානේ. අද මම දෙනවා හොදට බය වෙන්න පුළුවන් ‍ෆිල්මක්. මම කොහොමත්ම කැමති හොදට බය වෙන්න පුළුවන් කතා, ලස්සන ආදර කතා වලට තමයි. ඉතින් හිතුවා හොදට බය වෙන්න පුළුවන් ‍ෆිල්මක් හොයන්න. ගියා වීඩියෝ බටේ පැත්තේ. සර්ච් එකක් දැම්මා Hindi Horror Movies කියලා. තිබුනා Phoonk කියලා ‍ෆිල්මක්. මුලින්ම් ට්‍රෑලක් බැලුවා. පට්ට. ඉතින් වීඩියෝ බටෙන්ම පාට්ස් ටික ඩවුන්ලෝඩ් කරා. නියම කොලිටි තියෙනවා.මේක හින්දි ‍ෆිල්මක්. මේකේ කතාව කෙටියෙන් කිව්වොතින් එක්තරා මනුස්සයෙක් මායාකාර ගැහැනියක් එක්ක අවුලක් ඇති කරගන්නවා. ඉතිං ඊට පස්සේ මායාකාරිය...

2010-07-08

SharpReader ගැන දන්නවද? (හැමෝටම වැදගත්)

අද මම කියන්න යන්නේ හැමෝටම වැදගත් වෙන සොෆ්ට්වෙයා එකක් ගැන. මේක නමින් SharpReader. මේ සොෆ්ට්වෙයා එකෙන් කරන්න පුළුවන් වැඩ ගොඩයි. මම නම් දැන් මේකෙන් උපරිම ප්‍රයොජන ගන්නවා. මෙන්න මෙහෙමයි වැඩේ සිද්ද වෙන්නේ. මේ සොෆ්ට්වෙයා එක Open කරලා අපි ආසම කරන WebSite වල Feeds වල URL එක දාන්න ඕනා. ඊට පස්සේ අපේ Desktop එකටම අපි ආස කරන WebSite වල ලිපි ලබාගන්න පුළුවන්.. අළුත් ලිපි එසැනින් Notification එකක් මගින් එනවා. ඊට පස්සේ සොෆ්ට්වෙයා එකට ගිහින් බලන්න පුළුවන් මුළු ලිපියම. කැමති නම් මේ සොෆ්ට්වෙයා එක මගින්ම වෙබ් සයිට් එකට යන්නත් පුළුවන්. ගොඩක් පහසුකම් දෙනවා. ෆීඩ්සFeeds...

2010-07-07

Face Book හි සිංහල බ්ලොග්ස් ගෘප් එක තවත් ඉදිරියට.... (ඔබ සදහාමයි)

හැමෝම දන්නවනේ මූණු පොතට වෙන් වුන සිංහල බ්ලොග්ස් ගෘප් එකක් තියෙන බව. ඉතින් අප තීරණය කලා සිංහල බ්ලොග්ස් වලට තව තවත් සප් කරන්න.. මෙන්න මෙහෙමයි වැඩේ සිද්ධවෙන්නේ. ඔබ සිංහල ගෘප් එකේ ලිපි පල කරනවනේ. අප එම ලිපි සිංහල බ්ලොග්ස් ගෘප් එකේ සාමජිකයන් හට කර Message එකක් වශයෙන් යවනු ලබනවා.සැ.යු- ඔබ පල කරන ලිපි වෙන වෙනම මැසේජ් කරනු නොලැබේ. මෙයට පැය 72 ඇතුලත මෙම ගෘප් එකෙහි පල වන ලිපි සියල්ලම එකතු කොට සාමාජිකයන් හට පණිවිඩකයක් යවනු ලැබේ. එනම් ඔබේ ලිපියේ මාතෘකාව, එහි විස්තරයද යවනු ලැබේ.එමෙන්ම අනෙකුත් ලිපිද මේ සමග යවනු ලැබේ.පහල ඇති ඉමේජය බැලීමෙන් මෙය වඩාත් හොදින්...

2010-07-06

ඔව්! ඔව්! කොරියානු ලස්සනම ලස්සන ආදර කතාවක් තමයි (Koizora)

ෆුහ් ඉතින් කට්ටියටම කොහොමද? හුග කාලෙකින් බ්ලොග් එක පැත්තේ ආවා. මේ දවස් වල කොල්ලා ටිකක් උසස් පෙළ විභාගෙට ලෑසිති වෙනවා.. ඉතිං ජංජාලයේ වැඩිය සැරිසරන්නේ නෑ. ඒත් මේ ‍ෆිල්ම් බැලිල්ලැයි, බ්ලොග් එක පැත්තෙයි එන්නේ නැතුව ඉන්නම බෑ.. අඩුම තරමේ මුණු පොතට වත් ඇවිල්ලා යනවා.ආ කියන්න ආපු දේ අමතක වුනා. මේ දවස් ටිකේ ඒකාකරී පාඩම් කිරීමෙන් ඉන්නකොට ‍ෆිල්මක් බලන්න හිතුනා. ඉතිං හොද රොමෑන්ස් කොරියන් ‍ෆිල්මක් ජංජාලයේ හෙව්වා. මං කොහොමත් කොරියන් ‍ෆිල්ම් වලට ටිකක් ඇබ්බැහි වෙලා. මේ ‍ෆිල්ම්ස් වල තියෙන හොද තමයි හරිම තාත්විකයි. සැබෑ ජීවිතය හොදින් නිරූපනය වෙනවා. ඉතිං හොද ‍ෆිල්ම්...

content top