මුල් පිටුව
සොෆ්ට්වෙයා කෑලි
බ්ලොගින්
Easy වැඩ
ජංජාලයේ
ෆොන් වැඩ
වින්ඩෝස්
ඔබ සදහාමයි
2011-02-27
මූණු පොතේ Emoticons codes | වෙන්ඩ හිනා
ලියුවේ
Geekhunter
on
,
අයත් වනුයේ:
Easy වැඩ
,
Facebook
,
ඉන්ටනෙට් ගැන
,
හැඩ වැඩ
|
4 ප්‍රතිචාර
මූණු පොතේ හුගක් අය ඉන්නවනේ ඉතිං.. හුගක් දෙනා චැට් කරද්දී මේ මූණු පාවිච්චි කරනවනේ.. හුගක් දෙනා මේ කොඩ් දන්නවා.. මේ නොදන්න අයටයි.....
New!!
Penguin emote:
Shark emote:
Happy emote:
Really happy emote:
Wink emote:
Happy eyes:
Laughing eyes:
Cat smile:
Grumpy:
Sad:
Crying emote:
Shocked emote:
Glasses emote:
Cool shades:
Rude:
Woot?!:
Dork emote:
Duhhh emote:
Devil emote:
Angel emote:
Kiss emote:
Love emote:
Pacman:
Robot:
Weird guy’s face:
2011-02-23
කැස්පා 2010 Trial හැමදාමත් | Trail Resetter 100% වැඩ
ලියුවේ
Geekhunter
on
,
අයත් වනුයේ:
ALL FREEZ
,
Easy වැඩ
,
Trix and Tips
,
ඉන්ටනෙට් ගැන
,
සොෆ්ට්වෙයා කෑලි
|
4 ප්‍රතිචාර
Kaspersky 2010 With Trial Resetter | 100% Working
Upload : Mediafire
Size : 60MB
මේවත් එක්කත් වැඩ..:
Kaspersky - Pure
Kaspersky Anti Virus 2010
Kaspersky 2011
කොහොමද Trial Resetter භාචිතා කරන්නේ මොකක්ද මේ?
මේකයි කැස්පා කියන්නේ නොමිලේ දෙන එකක් නෙමෙයිනේ. ඉතිං ගෙවලා ගන්න සල්ලි කොහෙන්ද? ඉතිං මේ Trial Resetter කියන්නේ අපේ කැස්පා වල දින 30ක් ඉවර වෙනකොට ආයෙමත් දින 30 දක්වා භාවිතා කරන්න ලැබෙන විදියේ ක්‍රමයක්.. ඒ කියන්නේ හැමදාමත් Trial Version තමයි.. :D
කොහොමද මේක කරගන්නේ?
01 . මුලින්ම කැස්පා Install කරගන්න
02. ඊට පස්සේ Settings > Options යන්න.. Self - Defence Disable කරගන්න
03. Trial Resetter Software එක run කරන්න.
04. Reset Button එක Click කරන්න..
05. ආයෙමත් කැස්පා එයි.. එතනින් ලයිසන් අහයි.. Trial Activate කරලා Next කරන්න.
06. Self Defence Unable කරගන්නත් අමතක කරන්නත් එපා...
මේක කරන්න ඉන්ටනෙත් තියෙන්නත් ඕනා..
Download Links:
Kaspersky 2010:
http://www.mediafire.com/?w1djdm5q1wt
(56MB)
Kaspersky Trial Resetter :
http://www.mediafire.com/?d479z062x42d7d4
(256KB)
2011-02-13
බ්ලොගයට | සයිට් එකට මැක්සා Flash Slide Show
ලියුවේ
Geekhunter
on
,
අයත් වනුයේ:
Easy වැඩ
,
Trix and Tips
,
ඉන්ටනෙට් ගැන
,
බ්ලොගින්
,
මගේ වැඩ කිඩ
,
හැඩ වැඩ
|
3 ප්‍රතිචාර
කොහොමද යාලුවනේ සෑහෙන කාලෙකින් මම බ්ලොගින් කරේ නෑනේ.. දැන් වෙලාවකුත් නෑ මේ පැත්තේ එන්න.. මේ 2011 ට ලියන පලවෙනි ලිපියද කොහොද.. ඌප්ස් සොරි.. ආපු වැඩේ අමතක වුනා. මුලින්ම කියන්න ඕනා, මේක තමයි ඕනම දේකට Slide Show (Flash) මැක්සාම වැඩේ. මේ පහසුකම දෙන්නේ
http://www.photosnack.com/
කියන අඩවිය. Picasa වලින් මේ වැඩේ කරන්නත් පුලුවන්.. ඒත් ඒක කැතයි.. මේ තියෙන්නේ ඒ විදියට හදපු එකක්
To view this photo slideshow you need to have Flash Player 9 or newer installed and JavaScript enabled.
Make slideshow
photo presentations with PhotoSnack.
මේකේ පහසුකම් ගොඩක් තියෙනවා.. Picasa, Facebook Profile වල තියේන photos කෙලින්ම අප්ලෝඩ් කරන්න පුලුවන්. ඒ කියන්නේ අපිට වෙනම අප්ලෝඩ් කරන්න ඕනා නෑ. තවත් දේවල් තියෙනවා. පහල රූපය බලන්නකෝ..
ඒ වගේම පහල Template තෝරාගන්නත් පුලුවන්. මැක්සම තමයි.. පිස්සු හැදෙනව..
අන්තිමට තමන් කැමති විදියට කෝඩ් එක ගන්නත් පුලුවන්...
http://www.photosnack.com/login.html?open=signup
මෙතනින් ගිහින් අකවුන්ට් එකක් හදාගන්න....එලනේ. එහෙනම අපි ගියා.. ලගදිම එන්නම්...
« Newer Posts
Older Posts »
Home
Subscribe to:
Posts (Atom)
මම ලියපු ලිපි
▼
2011
(6)
►
October
(1)
►
July
(1)
►
June
(1)
▼
February
(3)
මූණු පොතේ Emoticons codes | වෙන්ඩ හිනා
කැස්පා 2010 Trial හැමදාමත් | Trail Resetter 100% වැඩ
බ්ලොගයට | සයිට් එකට මැක්සා Flash Slide Show
►
2010
(100)
►
November
(4)
►
October
(6)
►
September
(19)
►
August
(22)
►
July
(8)
►
June
(18)
►
May
(13)
►
February
(9)
►
January
(1)
කාණ්ඩ කිරීම
ALL FREEZ
Easy වැඩ
Facebook
Funny
MUSIC
Notepad Trix
Trix and Tips
අධ්‍යාපන
ඉන්ටනෙට් ගැන
ඔබ සදහාමයි
කාපු කටු
ගුරු පාර
ගේම්ස්
ජීවන අත්දැකීම්
පට්ට ෆිල්ම්ස්
පිස්සු කතා
බ්ලොගින්
මගේ වැඩ කිඩ
ලෝකේ වටේ
වින්ඩෝස්
සිතුවිලි
සිංහල සිංදු
සොෆ්ට්වෙයා කෑලි
හැකින්
හැඩ වැඩ
හොට් හොට් NEWS
ෆොන් වැඩ
මගේ ලිපි ඉමේල් හරහා
ඊමේල් ලිපිනය ඇතුලත් කරන්න:
ශාන්ගේ අඩවිය
යාළුවෝ