content top

2010-07-11

Windows Live Writer මගින් බ්ලොගින් (Offline වුනත්)

අද මම කියන්න යන Software එකට නම් හැමෝම කැමති වෙයි.ඔව් අපිට මේ Software එකෙන් Blog ලියන්න පුළුවන්.. මේ Software එකෙන් Offline ඉන්නකොටත් Blog ලියලා Save කරලා තියාගන්න පුළුවන්. ඉතින් හොදයිනේ.. මේ Software එක මගින් හුගක් පහසුකම් දීලා තියෙනවා.  මේ Software එක Installa කරගන්න Internet වලට Log වෙලා ඉන්න ඕනා. පොඩි File එකක් මුලින් Download  කරන්  පස්සේ Internet එකේ ඉන්දෙද්දීම Run කරන්න තියෙන්නේ. ඒ File එක මම දෙන්නම්කෝ. (1MB)

මේ සොෆ්ට්වෙයා එක Install කරගන්න මෙගා බයිට 25ක් වගේ යන්නේ. හැබැයි Install කරද්දී අහනවා වෙන Software වගයකුත් Install කරන්නද කියලා. Mail සොෆ්ට්වෙයාස් වගේ.  ඉතින් මේ Widows Live Writer ට විතරක් හරියක් දාන්න අමතක කරන්න එපා. මොකද මේ ඔක්කෝම Software ටික දාගන්න ගියෝතින් මෙගා බයිට 100 කට වඩා යන නිසා. Install  කරායින් පස්සේ අහයි Live Mail Account එකක් හදාගන්නවද කියලා. ඒවා මුකුත් ඕනේ නෑ. ඒක Close කරලා දැන් Writer රන් කරන්න. ඊට පස්සේ Blogging Click කරලා ඔයා Blog එකට Log වෙන Email Address එකයි Password  එකයි ලබා දෙන්න. Blog එකේ U.R.L එකත් ලබාදෙන්න. දැන් තප්පරයකින් Load වෙලා බ්ලොගින් කරන්න පුළුවන්.  Offline වුනත් පුළුවන්. ඔය පහලින් තියෙන්නේ මම බ්ලොගින් කරපු විදිය. පැහැදිලි නැත්තම් ලොකු කරලා බලන්නකෝ.

 

LIVE WRITER

ඒ වගේම මේ Software එක WordPress වලට උනත් පාවිච්චි කරන්න පුළුවන්. ඇත්තටම හොද Software එකක්. හුගක් පහසුකම් දීලා තියෙනවා. අරගෙනම බලන්නකෝ.

මෙන්න මෙතනින් අරගන්න

8 ප්‍රතිචාර:

සෑම් said...

මැක්සා මචො....මම දුන්න 7 කැරැක් එක වැඩද මචො...

Shan Asanka | Admin said...

එල එල මචන්... ඒක නියමෙට වැඩ...

C0de BlUe said...

මාත් ඕක පාවිචිචි කරනවා , සමහර වෙලාවට !!!

unEdge said...

පට්ට පට්ට.... ;)

mycarmypetrol said...

මාත් ඕක පාවිච්චි කරල blog site එකේ theme තියෙනව එක අදුනගන්න කොට ප්‍රශ්න තියෙනව නේද?? විශේෂයෙන්ම WordPress themes අදුන ගන්නෙ නෑ

Shan Asanka | Admin said...

@අශානයා
එල එල.. කියන්න එපැයි අපේ කශ්ටියට.. මට නම් මේක හිතට ඇල්ලුවා.

@HIM_unLich
තැන්කූ තැන්කූ සහෝ.

@mycarmypetrol
මට නම් තවම ප්‍රශ්නයක් ආවේ නැහැ මිත්‍රයා.. යස අගේට භාවිතා කරන්වා. ගැන නම් කියන්න දන්නේ නෑ තමයි.. වෙබ් සයිටේ නම් තිබුනා පුළුවන් කියලා.

Anonymous said...

මමත් කියපු විදිහට කලා.ඩවුන් ලොඩ් කලා. එත් ඉන්ස්ටෝල් කරන්න බැනේ.Err 1--could not establish trust relationship for the ssl/tls secure channel
කියලා වැටෙනවා. පුලුවන් නම් හදාගන්න විදිය කියල දෙන්න.පිං..

Shan Asanka | Admin said...

@Anonymous
මචන් ඉන්ටනෙට් කනෙක්ෂන් ඕකෙද? කොම්ප් එකේ වයිරස් එහෙමත් එහෙම නෑනේ.? මම මේ ගැන හොයලා බලන්නම් මචන්.. නෙට් ෆ්‍රේම් වර්ක් එහෙම තියෙනවද?

Post a Comment

content top