content top

2010-09-25

බැටරිය සුරකිමු | Battery Care Software

මේක නම් ගොඩක් වැදගත් වෙන්නේ ලැප්ටොප් පාවිච්චි කරන අයටයි.. මාත් ලැපක් පාවිච්චි කරන එකේ නෙට් එක පැත්තේ රවුමක් දාලා බැලුවා.. එතකොට තමයි මේ සොෆ්ට්වෙයා කෑල්ල ලැබුනේ.. මේ සොෆ්ට්වෙයා කෑල්ලෙන් අපේ ලැප්ටොප් එකේ power management එක හොදට කරගන්න පුළුවන්.. ඔයාලත් අරගෙනම බලන්නකෝ.මෙන්න මෙතනින් අරගන්න [2...

ටොරන්ට් වේගය වැඩිකරමු | UTorrent EZ Booster

හැමෝම ටොරන්ට් ඩවුන්ලෝඩ් කරනවනේ. මේ ටොරන්ට් වල වේගය වැඩි කරගන්න හැමෝම කැමති ඇති.. මේ විදියට ටොරන්ට් වේගට වැඩි කරගන්න පුළුවන් පොඩි සොෆ්ට්වෙයා කෑල්ලක් තියෙනවා.. මේක ගෙවලා ගන්න ඕනා එකක්.. හි හි... හරි මම මේක දෙන්නම්.. patch ඒකේ virus කියලානම් කියන්න එපා... කැමති අය ගන්න... මොකද මමත් හොදින් පාවිච්චි කරන නිසා... අනිත් අය කැමති නම් ගෙවලා ගන්න පුළුවන්..මෙතනින් ගන්න [5...

2010-09-24

Recover Data After Format Or Deletion | මැක්සා සොෆ්ට්වෙයා එකක්

මේක නම් මැක්සා සොෆ්ට්වෙයා කෑල්ලක්.. අපේ අතින් වැරදීමකින් අත්‍යාවශ්‍ය ෆයිල් එකක් delete උනාම තමයි මේක ඕනා වෙන්නේ.. අපි ඉතිං ලේසියට ctrl+del ඔබනවනේ.. ඉතින් ඕනේ දෙයක් ඔහොම ඩිලීට් උනාම ආපහු ගන්නේ කොහොමද? මට එහෙම වෙලා තියෙනවා, අනන්තවත්. ඉතිං ඔහොම ඉන්නකොට මැක්සා සොෆ්ට්වෙයා කෑල්ලක් ලැබුනේ.. මේ අනිත් ඒවා වගේ නෙමෙයි... පවර්ෆුල් සොෆ්ට්වෙයා කෑල්ලක්. මෙගාබයිට 42 ක් වගේ තියෙනවා.. මම මේක ටෙස්ට් කරලා බැලුවා.. හිතාගන්නත් බැරි විදියට Recover කරලා දෙනවා... ඔයාලත් අරගෙනම බලන්නකෝ..Screen:මෙතනින් ග...

මැක්සා Offline ගොවිපළක් | Country Harvest Portable PC Game

හැමෝම බාන්බඩී ගේම් එක ගහලා අතිනේ මූණු පොතේදි... ඒකේ පොයින්ට් ගන්නයි මහ කරදරයක්නේ.. ඉතින් මේක Offline ගේමක්. ඒ වගේම Portable. බාන් බඩී වගේ නම් නෙමෙයි හුගක් වැඩ කෑලි තියෙනවා... ආසාවෙන් ගහන්න පුළුවන් ගේම් එකක් මේක.. මෙගා බයිට් 35 ක් වගේ තියෙන්නේත්.. ඔයාලා මේකට කැමති වෙයි..Screen:Rar Password එක: allmedia4u@gamesමෙන්න මෙතනින් අරග...

පහසුවෙන් ඇඩ්වාන්ස් GIF [Annimation] හදමු

මේ සොෆ්ට්වෙයා කෑල්ල ගැන මාත් හුගක්ම හෙව්වා.. මේකනම් GIF හදන්නම කියාපු සොෆ්ට්වෙයා කෑල්ලක්.. මම කිලින් දුන්නා Banner Maker Pro කියලා සොෆ්ට්වෙයා එකක්... ඒක වගේම මේකත් මැක්සා සොෆ්ට්වෙයා කෑල්ලක්.. මේ සොෆ්ට්වෙයා කෑල්ලේ හුගක් පහසුකම් එහෙමත් තියෙනවා අරගෙනම බලන්නකෝ..මෙන්න මෙතනින් අරගන්නMediafire Password: allfree...

ෆෝල්ඩර් ලොක් කරමුද | Folder Locker 6.3.5 Full Version

මේ සොෆ්ට්වෙයා කෑල්ලනම් හුගක් ජනප්‍රිය වුන එකක් කියලා හැමෝම දන්නවා ඇති.. හැබැයි මේක නික්ම් දෙන්නේ නම් නෑ.. මේ සොෆ්ට්වෙයා කෑල්ල තමයි ඉතිං ෆෝල්ඩර් ලොක් කරන්න කියාපු එක... මේ තියෙන්න්නේ අළුත් වර්ශන් එක... මේකේ හුගක් පහසුකම් දෙන්වා.. හරි මම මේකේ Full Version දෙන්නම්කෝ.. එහෙනම් අරගෙනම බලන්නකෝ..මෙන්න මෙතනින් අරග...

2010-09-21

බ්ලොග් එකට අපේම swf (Flash) එකතු කරගන්න විදිය

මේකට නම් හැමෝම කැමති වෙනවා.. අනිවා.. මම කලින් කියලා දුන්නනේ Flash Gallery එකක් ලේසියෙන්ම හදන විදිය. කැමතිද ඔයාලගේ බ්ලොග් එකට මේ Flash Document එකතු කරගන්න. ඔය පහලින් තියෙන්නේ මම ඇඩ් කරගත්ත විදිය.. මේක නම් ටෙස්ට් එකට හැදුවේ..දැන් ඔයාලා කැමති ඇතිනේ මේ වැඩේට. මම කියලා දෙන්නම් කරන විදිය. මුලින්ම Goggle Sites වලට ඔයාගේ Goggle User Name එකකින් ලොග් වෙලා මොනා හරි වෙබ් පි‍ටුවක් හදාගන්න. මම පහල වීඩියෝ එකේ දාලා තියෙන විදියට ඔයාලගේ වීඩියෝව අප්ලෝඩ් කරගන්න...දැන් මේ කෝඩ් එක ඔයාලගේ බ්ලොග් එකේ හරි බ්ලොග් පි‍ටුවේ හරි දාගන්න.<embed src="YOUR SWF LINK"...

2010-09-20

ලේසියෙන්ම බැනර් හදමුද? | Banner Maker Pro 7.0.3

මැක්සා සොෆ්ට්වෙයා එකක් මේක.. අපේ බ්ලොග් කරන යාලුවෝ හැමෝම මේකට කැමති වෙයි.. අනික් යාළුවන්ටත් හොදයි.. මේ සොෆ්ට්වෙයා එකෙන් ලේසියෙන්ම බැනර් හදාගන්න පුළුවන්.. බැනර් හදන්නම වෙන් වුන සොෆ්ට්වෙයා කෑල්ලක් නිසා පහසුකම් ගොඩයි..-ඕනෑම ප්‍රමාණයකින්-save කරගන්න පුළුවන් jpg,gif,png fomat වලින්-Annimation හදාගන්න පුළුවන්..තව වැඩ කෑලි ගොඩයි.. ඔය දකුණු පැත්තෙන් තියෙන ALL FREEZ FOR YOU Banner එක හදලත් තියෙන්නේ මේ සොෆ්ට්වෙයා කෑල්ලෙන්.. මෙව්වා හැමෝම කියලා දෙන්නේ නම් නෑ... මේකෙන් වැඩ දාන්න ලොකු දැනුමක් ඕනත් නෑ. ඔයාලත් මේකට කැමති වෙයි... මෙගා බයිට 10 යි තියෙන්නේ...මෙන්න...

2010-09-19

ලස්සන 3D Flash Gallery එකක් හදමුද | Aneesoft 3D Flash Gallery

මේක නම් හුගක් පහසු මෘදුකාංගයක්. මූලික දැනුම මුකුත්ම ඕනා නෑ. පහල තියෙන වීඩියෝව බැලුවම ඒක හොදට පැහැදිලි වෙයි.. මේකෙන් අපිට swf,exe යන විදියට save කරගන්න පුළුවන්.. මැක්සා සොෆ්ට්වෙයා කෑල්ලක්.. මෙගා බයිට 12 ක් වගේ වෙන්නේ.. හුගක්ම ප්‍රයෝජනවත් වෙයි. මේක නම් නොමිලේ දෙන්නේ නෑ.... අපි කවද්ද ගෙව්වේ... ඒ තත්වයට ලංකාවේ හැමෝටම එන්න බෑ.. ඒකට ටිකක් කල් යයි. ආහ් මේ සොෆ්ට්වෙයා එක ගන්නම දැන් ආසාවක් ඇති.. keygen එක ඇති... වීඩ්යෝවත් බලලා ඉන්න...මෙන්න මෙතනින් ගන්...

2010-09-18

ගිනි නරියගේ tiny url ඇඩෝනය

මේක අපේ බ්ලොග් කරන යාළුවන්ටයි. මේකෙන් කරන්නේ පහසුවෙන්ම අපේ බ්ලොග් ලිපින කෙටි කර දීමයි ඉතාමත් පහසුවෙන්. ඇඩ්සෙන්ස් එහෙම කරන අය දන්නවා ඇති අපේ ලිපින මූණු පොතට දැම්මත් ලිපිනය කෙටි කරලා දාන්නේ කියලා.. ඉතිං මේ ඇඩෝනය ඉතාම පහසු එකක් වෙයි... අරගෙනම බලන්නකෝ..මෙතනින් අරග...

Michael Jackson Top 10

සුපිරි ගායකයෙක් කියලා හැමෝම දන්නවනේ. නොදන්න බබෙකුත් නෑ.. මේ තියෙන්නේ අතශයින් ජනප්‍රිය වුන ගීත දහයක්.. Direct Links නිසා, එක ගීතයක් වුනත් ගන්න පුළුවන්.01.They Dont Care About Us02.You Are Not Alone03.Smooth Criminal04.Heal The World05.Beat It06. Earth Song07.This Is It08.Bad09.Black Or White10.Thrillerමෙතනින් ග...

2010-09-17

Enrique Iglesias | සුපිරි ගීත ඇල්බම පෙළක්

කාලෙකින් බ්ලොග් එක පැත්තේ එන්නත් බැරි උනා.. අද මම අරන් ආවේ සුපිරි ගීත ඇල්බම පෙළක්.. Enrique Iglesias කිව්වම ගොඩක් අය දන්නවත් ඇති.. මැක්සා සින්දු තියෙන්නේ.. මම මෙම ගීත ඇල්බම් 3ක් හොයාගත්තා.. Direct Links කැමති අයට ඇල්බමයේ එක් ගීතයක් වුනත් ගන්න පුළුවන්. මෙන්න එහෙනම් ඇල්බම් ටික..Enrique Iglesias – Greatest Hits (2008) Music Album1.Bailamos – (featuring Sean Garrett)2.Away3.Hero4.Be with You5.Takin’ Back My Love6.Rhythm Divine7.Do You Know?8.Tired of Being Sorry9.Escape10.Could I Have This Kiss Forever11.Not in Love12.Don’t Turn off the Lights13.Love...

2010-09-10

වෙබ් පි‍ටුවක Screenshot පහසුවෙන් | Mozilla add-on [Screenshot Pimp]

හරි මම මුලින් කිව්වනේ ගිනි නරියගේ මැක්සා සිංහල ඇඩෝන තුනක් ගැන.. මෙතනින් බලන්න... අද මම කියන්න යන්නේ ඉතාමත් පහසුවෙන් අපි කැමති වෙබ් පි‍ටුවක් Screenshot එකක් පහසුවෙන් ගන්න විදියක් ගැන්... එකම මවුස් ක්ලික් එකක් දෙන්න තියෙන්නේ. මේක ගිනි නරියගේ ඇඩෝනයක්.. නම තමයි Screenshot Pimp මේකේ Screenshot එකක් ගත්තම png format එකෙන් save වෙන්නේ.. jpg format එකෙන් save කරගන්නත් පුළුවන්. ඔනෑම දිග වෙබ් පි‍ටුවක්. කොලිටියත් පට්ටයි.. ඔයාලත් මේකට කැමති නම්මෙන්න මෙතනින් අරග...

2010-09-03

නැවතත්! ගිනි නරියගේ මැක්සා සිංහල ඇඩෝන තුනක්

මම නම් එදත් Firefox අදත් එහෙමම තමයි.. මට මේක තරම් හිතට අල්ලන Browser යක් නැහැ.. හරි මේකට හරියන ඇඩෝන ගොඩක් අපේ සිංහල සහෝදර සහෝදරියෝ හදලා තියෙනවා.. මේකෙන් මට ඇඩෝන තුනක් හිතට ඇල්ලුවා.. ඉතිං මම ඔයාලත් එක්ක ඒ ගැන කතා කරන්නම්...01. Sinhala Tipsමේකේන් වෙන්නේ අපි English වචනයක් ලගට යනවත් එක්කම, ඒ කිව්වේ ඒ වචනේ උඩ තප්පර දෙකක් වගේ මවුසය තිබ්බම ඒ වචනේ සිංහල තේරුම වැටෙනවා.. ඉතිං මේ ඇඩෝනය හුගක් අයට ප්‍රයෝජ්නවත් වෙයි. පහල් ඉමේජය බලන්නකෝ..මේ ඇඩෝනයේ නම - Sinhala Tipsහදලා තියෙන සහොදරයගේ නම හොයාගන්න බැරි වුනා.. වෙබ් අඩවියද ක්‍රියාත්මක් නැහැ.ඩවුන්ලෝඩ් කරගන්න...

2010-09-02

Aerotweak | Vista සහ 7 සදහා

මේක නම් පොඩි සොෆ්ට්වෙයා කෑල්ලක්. ඒ වුනාට වැඩ ගන්න පුළුවන්.. Vista සහ Windows පාවිච්චි කරන අයට තමයි මේ සොෆ්ට්වෙයා කෑල්ල තියෙන්නේ. මේකෙන් අපිට අනවශ්‍ය පහසුකම් නවත්වලා දාලා, මැසිමේ සැබෑ වේගයක් ගන්න පුළුවන්. මෙගාබයිට 1යි මේක. Install කරන්න ඕනා නැහැ.. Run කරන්න විතරයි තියෙන්නේ.. පහල තියෙන්නේ මේකේ Screenshot එකක්.මෙන්න මෙතනින් අරග...

ඉංග්‍රීසි කතාකරමුද | Australia Network - Living English

ගොඩක් අය ඉංග්‍රීසි දන්නවා වගේම නොදන්න අයත් ඕන තරම්. අද අයියා කෙනෙක් ඇවිත් [ස්තූතිය අසංකට] මට මැක්සා වීඩියෝස් වගයක් දුන්නා. මේ වීඩියෝස් වල සරලව, පැහැදිලිව ඉංග්‍රීසි මුල ඉදලම උගන්වනවා.. මේකේ නිළ වෙබ් අඩවිය http://australianetwork.com/ . දැනට කොටස් 45 ක් වගේ ඇවිත් තියෙනවා. මේ වෙබ් සයිට් එකේ නම් දෙන්නේ ඔන්ලයින් බලන්න පහසුකමක් විතරයි..මේ තියෙන්නේ පළවෙනි පාට් එකමට නම් නියමෙට හිතට ඇල්ලුවා මේ ටික... ඔයාලත් අරගෙන බලන්න.. දැනට පාට්ස් 35 ක් වගේ ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් තැනක් හොයාගත්තා..මෙතනින් යන්න අරගන්න...

Adobe Photoshop CS5 Portable Mediafire Link [65MB]

මම නම් ෆොටෝකඩේ ගැන වැඩිය මුකුත් දන්නේ නෑ.. ඉගෙනගන්න නම් ආසයි... ඔය ටිකක් වැඩ කෑලි නම් දන්නවා. ඒත් හුගක් දන්නේ නෑ. මමත් ෆොටෝකඩේ අළුත්ම එකේ පෝටබල් එක අරගත්තා. මේකේ මෙගාබයිට 65 ක් වගේ තියෙන්නේ. පහසුකම් වල අඩුවක් නැහැ. ඔයාලත් අරගෙන බලන්න..මෙන්න මෙතනින් අරගන්නමට අද ජංජාලයේදී ලැබුනා.. Total Training - Adobe Photoshop CS4 Extended Mastering Advanced Techniques DVDEnglish | ISO | 636MBතාම අරගන්න නම් ලැබුනේ නැහැ.. ඔයාලත් කැමති නම් අරගෙන බලන්න.මෙන්න මෙතනින් අරගන්න [ Mediafire Links...

2010-09-01

ආදරයේ වට්ටෝරුව

මෙන්න මෙහෙමයි අවශ්‍යය ද්‍රව්‍යය--ආදරය ග්‍රෑම් 250 යි-මිරිකා ගත් දයාව කෝප්ප 3යි-බැගෑපත් කම තේ හැදි 2 යි-පරිත්‍යාග ගෙඩි 2යි-ඉවසීම තේ හැදි 3යි-කරුණාව මේස් හැදි 3යි-සිනහව මද පමනට-හොද හිත අවශ්‍යය පමනටසාදාගන්නා ආකාරය-1- පළමුව ආදරය හොදට සෝදා එහි ඇතිවෙන වෛරය, පළිගැනීම, ඊරිෂියාව වැනි දෑ ඉවත් කරන්න.2- සෝදාගත් එම ආදරය භාජනයකට දමා එයට ඉවසීම කරුණාව එකතු කරන්න.3- එයට පරිත්‍යාග ගෙඩි 2ක්ද සිහින්ව කපා, බැගෑපත් කම තේ හැදි දෙකක්ද එකතු කර, හොද හිත අවශ්‍ය පමනට දමා ලිප මත තබන්න.4- ටික වේලාවකට පසු හොදට මිරිකාගත් දයාව කෝප්ප දෙක එකතු කර හොදින් මිශ්‍ර කරන්න.5- දැන් ඊලගට...

.bat සහ .vbs Format File වල Icon වෙනස් කරන විදිය [වීඩීයෝවක් සහිත]

හරි මම කලින් ලිපියේ කියලා දුන්නනේ සරලව වයිරස් එකක් හදන විදිය. බැලුවේ නැත්තම් මෙතනින් යන්න. මේකේ නමට අපිට ක්‍රැක් වගේ නමක් දීලා අයිකන් එකත් වෙනස් කරගන්න තිබුනා නම් හොදයි නේ. අපි බලමු ඒක කරන්නේ කොහොමද කියලා. අනික් එක නිකම් තියෙනකොට කැතයිනේ.පහල වීඩීයෝ එක බලන්නකෝදැන් කොහොමද කියලා, කියන්...

content top