content top

2010-09-02

Aerotweak | Vista සහ 7 සදහා

මේක නම් පොඩි සොෆ්ට්වෙයා කෑල්ලක්. ඒ වුනාට වැඩ ගන්න පුළුවන්.. Vista සහ Windows පාවිච්චි කරන අයට තමයි මේ සොෆ්ට්වෙයා කෑල්ල තියෙන්නේ. මේකෙන් අපිට අනවශ්‍ය පහසුකම් නවත්වලා දාලා, මැසිමේ සැබෑ වේගයක් ගන්න පුළුවන්. මෙගාබයිට 1යි මේක. Install කරන්න ඕනා නැහැ.. Run කරන්න විතරයි තියෙන්නේ.. පහල තියෙන්නේ මේකේ Screenshot එකක්.



මෙන්න මෙතනින් අරගන්න

0 ප්‍රතිචාර:

Post a Comment

content top