content top

2010-11-03

ඕනෑම පිංතූරයක් අකුරු බවට පත් කිරීම [මැක්සා]


ඔන්න කාලෙකට පස්සේ මැක්සා සොෆ්ට්වෙයා කෑල්ලක් ලැබුනා. කැමතිද ඕනෙම පිංතූරයක් අකුරු බවට පත් කරන්න.. ඇත්තටම මාත් මේ ගැන දැන ගෙන හිටියේ නම් නෑ. එක වෙබ් සයිට් එකක මේ වගේ අකුරු වලින්ම එයාලගේ ලෝගෝ එක හදලා තිබුනා.. පට්ට ලස්සනයි. මම හිතුවේ එයාලා අතින්ම හදලා කියලා.. පට්ටනේ.. හි හි.. බට් ඕකට මැක්සා සොෆ්ට්වෙයා කෑල්ලක් තියෙනවා.. ග්‍රැ‍ෆික් ගැන නොදන්න කෙනෙකුට උනත් මේකෙන් ලේසියෙන්ම හදාගන්න පුළුවන්. ඔය පහල ඉන්නේ මම නොවැ.

ඉතිං ඔයාලත් කැමති ඇතිනේ මෙහෙම හදාගන්න. අදම හදලා බලන්නකෝ. මාත් මෙහෙම හදලා ෆෙන්ඩ්ස්ලා හෙන ලොට් එකක් පුදුම කරා... තනියම රස විදින්නේ නැතිව ඔයාලටත් දෙන්න හිතුනා. පොඩි සොෆ්ට්වෙයා එකක්.. මම මේක දෙන්නේ allfreez4u.blogspot.com වලින්.. ඉතිං ඔයාලගේ පුංචි, මට ඉතාම වටින කොමන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා.. කැමති නම් පමණක් allfreez4u වල Follower කෙනෙකු වීමටද අමතක කරන්න එපා.. මොකද මෙයයි මගේ විනෝදාංශය. ඉතින් ඉදිරියට තවත් අලුත් දේවල් දෙන්න, ඔයාලගේ සහයෝගය ඉලලනවා..

එහෙනම් යාලුවනේ මෙන්න මෙතනින් මේ සොෆ්ටෙයා කෑල්ල බාගන්න පුලුවන්..
http://bit.ly/awg7cU
allfreez4u.blogspot.com

12 ප්‍රතිචාර:

හිමාලි said...

මේ කෑල්ල නම් මාරම මාරයි. මම ගොඩක් කැමතියි.. මොකද අනේ කෑලි කෑලි දෙන්නේ. අනිත් කෑල්ලත් ඉක්මනට දාන්නකෝ..

සංකල්ප said...

නියම සොෆ්ට්වෙයාර් කැල්ලක් මාරම වටිනවා ශාන් සහෝදරයා !!!! ඔන්න ඔයාව follow කළා. තැන්කු මේ බ්ලොග් ලිපියට. මේ කෑල්ලෙන් ගොඩක් වැඩ කරන්න පුළුවන් වගේ !!!!

තීර්ථ යාත්‍රිකයා said...

බොහෝම ස්තුතියි සහෝදරයා...

Anonymous said...

එල

පිස්සා පලාමල්ල said...

පට්ට. බොහොම ස්තුතියි මලේ මේකට නම්

P2 said...

THANKS AYYA

Anonymous said...

GOOD LIKE IT!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

Anonymous said...

patttttttttttttttttttta!

Captain Haddock said...

niyamayyy

Anonymous said...

shoooooooooooy

Anonymous said...

maruuuuuuuuuuu

Tashika Nayanathara said...

aiya fatta fata fatas..keep it up ah

Post a Comment

content top