content top

2010-09-25

බැටරිය සුරකිමු | Battery Care Software


මේක නම් ගොඩක් වැදගත් වෙන්නේ ලැප්ටොප් පාවිච්චි කරන අයටයි.. මාත් ලැපක් පාවිච්චි කරන එකේ නෙට් එක පැත්තේ රවුමක් දාලා බැලුවා.. එතකොට තමයි මේ සොෆ්ට්වෙයා කෑල්ල ලැබුනේ.. මේ සොෆ්ට්වෙයා කෑල්ලෙන් අපේ ලැප්ටොප් එකේ power management එක හොදට කරගන්න පුළුවන්.. ඔයාලත් අරගෙනම බලන්නකෝ.

මෙන්න මෙතනින් අරගන්න [2MB]

ටොරන්ට් වේගය වැඩිකරමු | UTorrent EZ Booster


හැමෝම ටොරන්ට් ඩවුන්ලෝඩ් කරනවනේ. මේ ටොරන්ට් වල වේගය වැඩි කරගන්න හැමෝම කැමති ඇති.. මේ විදියට ටොරන්ට් වේගට වැඩි කරගන්න පුළුවන් පොඩි සොෆ්ට්වෙයා කෑල්ලක් තියෙනවා.. මේක ගෙවලා ගන්න ඕනා එකක්.. හි හි... හරි මම මේක දෙන්නම්.. patch ඒකේ virus කියලානම් කියන්න එපා... කැමති අය ගන්න... මොකද මමත් හොදින් පාවිච්චි කරන නිසා... අනිත් අය කැමති නම් ගෙවලා ගන්න පුළුවන්..

මෙතනින් ගන්න [5MB]

2010-09-24

Recover Data After Format Or Deletion | මැක්සා සොෆ්ට්වෙයා එකක්


මේක නම් මැක්සා සොෆ්ට්වෙයා කෑල්ලක්.. අපේ අතින් වැරදීමකින් අත්‍යාවශ්‍ය ෆයිල් එකක් delete උනාම තමයි මේක ඕනා වෙන්නේ.. අපි ඉතිං ලේසියට ctrl+del ඔබනවනේ.. ඉතින් ඕනේ දෙයක් ඔහොම ඩිලීට් උනාම ආපහු ගන්නේ කොහොමද? මට එහෙම වෙලා තියෙනවා, අනන්තවත්. ඉතිං ඔහොම ඉන්නකොට මැක්සා සොෆ්ට්වෙයා කෑල්ලක් ලැබුනේ.. මේ අනිත් ඒවා වගේ නෙමෙයි... පවර්ෆුල් සොෆ්ට්වෙයා කෑල්ලක්. මෙගාබයිට 42 ක් වගේ තියෙනවා.. මම මේක ටෙස්ට් කරලා බැලුවා.. හිතාගන්නත් බැරි විදියට Recover කරලා දෙනවා... ඔයාලත් අරගෙනම බලන්නකෝ..










Screen:















මෙතනින් ගන්න

මැක්සා Offline ගොවිපළක් | Country Harvest Portable PC Game

හැමෝම බාන්බඩී ගේම් එක ගහලා අතිනේ මූණු පොතේදි... ඒකේ පොයින්ට් ගන්නයි මහ කරදරයක්නේ.. ඉතින් මේක Offline ගේමක්. ඒ වගේම Portable. බාන් බඩී වගේ නම් නෙමෙයි හුගක් වැඩ කෑලි තියෙනවා... ආසාවෙන් ගහන්න පුළුවන් ගේම් එකක් මේක.. මෙගා බයිට් 35 ක් වගේ තියෙන්නේත්.. ඔයාලා මේකට කැමති වෙයි..






Screen:


Rar Password එක: allmedia4u@games
මෙන්න මෙතනින් අරගන්න

පහසුවෙන් ඇඩ්වාන්ස් GIF [Annimation] හදමු

මේ සොෆ්ට්වෙයා කෑල්ල ගැන මාත් හුගක්ම හෙව්වා.. මේකනම් GIF හදන්නම කියාපු සොෆ්ට්වෙයා කෑල්ලක්.. මම කිලින් දුන්නා Banner Maker Pro කියලා සොෆ්ට්වෙයා එකක්... ඒක වගේම මේකත් මැක්සා සොෆ්ට්වෙයා කෑල්ලක්.. මේ සොෆ්ට්වෙයා කෑල්ලේ හුගක් පහසුකම් එහෙමත් තියෙනවා අරගෙනම බලන්නකෝ..

මෙන්න මෙතනින් අරගන්න

Mediafire Password: allfreez4u

ෆෝල්ඩර් ලොක් කරමුද | Folder Locker 6.3.5 Full Version


මේ සොෆ්ට්වෙයා කෑල්ලනම් හුගක් ජනප්‍රිය වුන එකක් කියලා හැමෝම දන්නවා ඇති.. හැබැයි මේක නික්ම් දෙන්නේ නම් නෑ.. මේ සොෆ්ට්වෙයා කෑල්ල තමයි ඉතිං ෆෝල්ඩර් ලොක් කරන්න කියාපු එක... මේ තියෙන්න්නේ අළුත් වර්ශන් එක... මේකේ හුගක් පහසුකම් දෙන්වා.. හරි මම මේකේ Full Version දෙන්නම්කෝ.. එහෙනම් අරගෙනම බලන්නකෝ..

මෙන්න මෙතනින් අරගන්න

2010-09-21

බ්ලොග් එකට අපේම swf (Flash) එකතු කරගන්න විදිය

මේකට නම් හැමෝම කැමති වෙනවා.. අනිවා.. මම කලින් කියලා දුන්නනේ Flash Gallery එකක් ලේසියෙන්ම හදන විදිය. කැමතිද ඔයාලගේ බ්ලොග් එකට මේ Flash Document එකතු කරගන්න. ඔය පහලින් තියෙන්නේ මම ඇඩ් කරගත්ත විදිය.. මේක නම් ටෙස්ට් එකට හැදුවේ..






දැන් ඔයාලා කැමති ඇතිනේ මේ වැඩේට. මම කියලා දෙන්නම් කරන විදිය. මුලින්ම Goggle Sites වලට ඔයාගේ Goggle User Name එකකින් ලොග් වෙලා මොනා හරි වෙබ් පි‍ටුවක් හදාගන්න. මම පහල වීඩියෝ එකේ දාලා තියෙන විදියට ඔයාලගේ වීඩියෝව අප්ලෝඩ් කරගන්න...



දැන් මේ කෝඩ් එක ඔයාලගේ බ්ලොග් එකේ හරි බ්ලොග් පි‍ටුවේ හරි දාගන්න.

<embed src="YOUR SWF LINK" quality="high" allowscriptaccess="always" type="application/x-shockwave-flash" pluginspage="http://www.macromedia.com/go/getflashplayer" align="middle" height="400" width="550"></embed>

-Your SWF LINK කියන තැනට ඔයාලගේ SWF URL එක දෙන්න..
-Height එක සහ Width එක ඔයාලා කැමති විදියට වෙනස් කරගන්න..

ඉතින් ඔයාලා මොනා හරි ගත්තා නම් මොනා හරි ලියලා යන්න අමතක කරන්න එපා...

2010-09-20

ලේසියෙන්ම බැනර් හදමුද? | Banner Maker Pro 7.0.3

මැක්සා සොෆ්ට්වෙයා එකක් මේක.. අපේ බ්ලොග් කරන යාලුවෝ හැමෝම මේකට කැමති වෙයි.. අනික් යාළුවන්ටත් හොදයි.. මේ සොෆ්ට්වෙයා එකෙන් ලේසියෙන්ම බැනර් හදාගන්න පුළුවන්.. බැනර් හදන්නම වෙන් වුන සොෆ්ට්වෙයා කෑල්ලක් නිසා පහසුකම් ගොඩයි..
-ඕනෑම ප්‍රමාණයකින්
-save කරගන්න පුළුවන් jpg,gif,png fomat වලින්
-Annimation හදාගන්න පුළුවන්..

තව වැඩ කෑලි ගොඩයි.. ඔය දකුණු පැත්තෙන් තියෙන ALL FREEZ FOR YOU Banner එක හදලත් තියෙන්නේ මේ සොෆ්ට්වෙයා කෑල්ලෙන්.. මෙව්වා හැමෝම කියලා දෙන්නේ නම් නෑ... මේකෙන් වැඩ දාන්න ලොකු දැනුමක් ඕනත් නෑ. ඔයාලත් මේකට කැමති වෙයි... මෙගා බයිට 10 යි තියෙන්නේ...

මෙන්න මෙතනින් ආරගන්න..

2010-09-19

ලස්සන 3D Flash Gallery එකක් හදමුද | Aneesoft 3D Flash Gallery

මේක නම් හුගක් පහසු මෘදුකාංගයක්. මූලික දැනුම මුකුත්ම ඕනා නෑ. පහල තියෙන වීඩියෝව බැලුවම ඒක හොදට පැහැදිලි වෙයි.. මේකෙන් අපිට swf,exe යන විදියට save කරගන්න පුළුවන්.. මැක්සා සොෆ්ට්වෙයා කෑල්ලක්.. මෙගා බයිට 12 ක් වගේ වෙන්නේ.. හුගක්ම ප්‍රයෝජනවත් වෙයි. මේක නම් නොමිලේ දෙන්නේ නෑ.... අපි කවද්ද ගෙව්වේ... ඒ තත්වයට ලංකාවේ හැමෝටම එන්න බෑ.. ඒකට ටිකක් කල් යයි. ආහ් මේ සොෆ්ට්වෙයා එක ගන්නම දැන් ආසාවක් ඇති.. keygen එක ඇති... වීඩ්යෝවත් බලලා ඉන්න...








මෙන්න මෙතනින් ගන්න..

2010-09-18

ගිනි නරියගේ tiny url ඇඩෝනය


මේක අපේ බ්ලොග් කරන යාළුවන්ටයි. මේකෙන් කරන්නේ පහසුවෙන්ම අපේ බ්ලොග් ලිපින කෙටි කර දීමයි ඉතාමත් පහසුවෙන්. ඇඩ්සෙන්ස් එහෙම කරන අය දන්නවා ඇති අපේ ලිපින මූණු පොතට දැම්මත් ලිපිනය කෙටි කරලා දාන්නේ කියලා.. ඉතිං මේ ඇඩෝනය ඉතාම පහසු එකක් වෙයි... අරගෙනම බලන්නකෝ..

මෙතනින් අරගන්න

Michael Jackson Top 10

සුපිරි ගායකයෙක් කියලා හැමෝම දන්නවනේ. නොදන්න බබෙකුත් නෑ.. මේ තියෙන්නේ අතශයින් ජනප්‍රිය වුන ගීත දහයක්.. Direct Links නිසා, එක ගීතයක් වුනත් ගන්න පුළුවන්.

01.They Dont Care About Us
02.You Are Not Alone
03.Smooth Criminal
04.Heal The World
05.Beat It
06. Earth Song
07.This Is It
08.Bad
09.Black Or White
10.Thriller

මෙතනින් ගන්න

2010-09-17

Enrique Iglesias | සුපිරි ගීත ඇල්බම පෙළක්

කාලෙකින් බ්ලොග් එක පැත්තේ එන්නත් බැරි උනා.. අද මම අරන් ආවේ සුපිරි ගීත ඇල්බම පෙළක්.. Enrique Iglesias කිව්වම ගොඩක් අය දන්නවත් ඇති.. මැක්සා සින්දු තියෙන්නේ.. මම මෙම ගීත ඇල්බම් 3ක් හොයාගත්තා.. Direct Links කැමති අයට ඇල්බමයේ එක් ගීතයක් වුනත් ගන්න පුළුවන්. මෙන්න එහෙනම් ඇල්බම් ටික..










Enrique Iglesias – Greatest Hits (2008) Music Album
1.Bailamos – (featuring Sean Garrett)
2.Away
3.Hero
4.Be with You
5.Takin’ Back My Love
6.Rhythm Divine
7.Do You Know?
8.Tired of Being Sorry
9.Escape
10.Could I Have This Kiss Forever
11.Not in Love
12.Don’t Turn off the Lights
13.Love to See You Cry
14.Maybe
15.Addicted
16.Somebody’s Me
17.Can You Hear Me
මෙතනින් ගන්න


Enrique Iglesias – Insomniac (2007) Music Album

1.RING MY BELLS
2.PUSH FT LIL’ WAYNE
3.DO YOU KNOW?
4.SOMEBODY’S ME
5.ON TOP OF YOU
6.TIRED OF BEING SORRY
7.MISS YOU
8.WISH I WAS YOUR LOVER
9.LITTLE GIRL
10.STAY HERE TONIGHT
11.SWEET ISABEL
12.DON’T YOU FORGET ABOUT ME
13.DIMELO
14.ALGUIN SOY YO
15.AMIGO VULNERABLE
16.HERO (THUNDERPUSS EDIT) (BONUS TRACK)
17.NOT IN LOVE FT KELIS (ARMAND VAN HELDEN CLUB MIX) (BONUS TRACK)

මෙතනින් ගන්න


Michael Jackson Top 10 Music Album

01.I Like It ft. Pitbull
02.One Day at a Time ft. Akon
03.Heartbeat ft. Nicole Scherzinger
04.Dirty Dancer ft. Usher
05.Why Not Me?
06.No Me Digas Que No ft. Wisin & Yandel
07.Ayer
08.Cuando Me Enamoro ft. Juan Luis Guerra
09.Dile Que
10.Tú y Yo
11.Heartbreaker
13.Coming Home
14.Everything’s Gonna Be Alright
15.No Me Digas Que No

මෙතනින් ගන්න

2010-09-10

වෙබ් පි‍ටුවක Screenshot පහසුවෙන් | Mozilla add-on [Screenshot Pimp]


හරි මම මුලින් කිව්වනේ ගිනි නරියගේ මැක්සා සිංහල ඇඩෝන තුනක් ගැන.. මෙතනින් බලන්න... අද මම කියන්න යන්නේ ඉතාමත් පහසුවෙන් අපි කැමති වෙබ් පි‍ටුවක් Screenshot එකක් පහසුවෙන් ගන්න විදියක් ගැන්... එකම මවුස් ක්ලික් එකක් දෙන්න තියෙන්නේ. මේක ගිනි නරියගේ ඇඩෝනයක්.. නම තමයි Screenshot Pimp මේකේ Screenshot එකක් ගත්තම png format එකෙන් save වෙන්නේ.. jpg format එකෙන් save කරගන්නත් පුළුවන්. ඔනෑම දිග වෙබ් පි‍ටුවක්. කොලිටියත් පට්ටයි.. ඔයාලත් මේකට කැමති නම්

මෙන්න මෙතනින් අරගන්න

2010-09-03

නැවතත්! ගිනි නරියගේ මැක්සා සිංහල ඇඩෝන තුනක්

මම නම් එදත් Firefox අදත් එහෙමම තමයි.. මට මේක තරම් හිතට අල්ලන Browser යක් නැහැ.. හරි මේකට හරියන ඇඩෝන ගොඩක් අපේ සිංහල සහෝදර සහෝදරියෝ හදලා තියෙනවා.. මේකෙන් මට ඇඩෝන තුනක් හිතට ඇල්ලුවා.. ඉතිං මම ඔයාලත් එක්ක ඒ ගැන කතා කරන්නම්...








01. Sinhala Tips
මේකේන් වෙන්නේ අපි English වචනයක් ලගට යනවත් එක්කම, ඒ කිව්වේ ඒ වචනේ උඩ තප්පර දෙකක් වගේ මවුසය තිබ්බම ඒ වචනේ සිංහල තේරුම වැටෙනවා.. ඉතිං මේ ඇඩෝනය හුගක් අයට ප්‍රයෝජ්නවත් වෙයි. පහල් ඉමේජය බලන්නකෝ..

මේ ඇඩෝනයේ නම - Sinhala Tips
හදලා තියෙන සහොදරයගේ නම හොයාගන්න බැරි වුනා.. වෙබ් අඩවියද ක්‍රියාත්මක් නැහැ.
ඩවුන්ලෝඩ් කරගන්න මෙතනින්




02. Easy Sinhala
මේකෙන් වෙන්නේ අපි Browser එකේ සිංග්ලිශ් ටයිප් කරනකොට සිංහලෙන් වැටෙනවා. ගොඩක් ප්‍රයෝජනවත් වෙයි.. භාශාව වෙනස් කරගන්න කී බෝඩ් එකේ ctrl+alt+s යි ඔබන එක විතරයි.. හරිම පහසු ඇඩෝනයක්....

මේ ඇඩෝනයේ නම - Easy Sinhala
නිළ වෙබ් අඩවිය - http://suhothayan.blogspot.com/
ඩවුන්ලෝඩ් කරගන්න මෙතනින්




03. Sinhala SpellChecker
නමින්ම තේරෙනවනේ මේකේ අපි සිංහලෙන් ටයිප් කරනකොට වචනය වැරදියි නම් වචනය highlight කරලා rightclick කරලා හරි වචනේ ‍තෝරගන්න එක විතරයි තියෙන්නේ.
මේ ඇඩෝනයේ නම - Sinhala SpellChecker
නිළ වෙබ් අඩවිය -http://www.sandaru1.com/
ඩවුන්ලෝඩ් කරගන්න මෙතනින්

හරි මේ ගැන දන්න අයත් ඇති. නොදන්න අයත් ඇති. ප්‍රයෝජනයක් ගන්නවානම් අදාල නිළ වෙබ් අඩවියේ හරි, ඇඩෝන පි‍ටුවේ හරි ප්‍රතිචාර දක්වන්නත් අමතක කරන්න එපා. ඒක ඔවුන්ට ශක්තීයක් වෙයි..

අවසාන වශයෙනුත් සිංග්‍රිසි සොෆ්ට්වෙයා එකේ ට්‍රික් එකක් දාන්නම්.. මේක නම් ඔයාලා දන්නවද දන්නෙත් නෑ. අපි සිංහල ටයිප් කරනකොට අතර මැදට ඉංග්‍රීසි දානවනේ. එතකොට |ANYTHINGSHAN|මෙහෙම ලියන්න..

එහෙනම් ජය.. අලුත් ලිපියක් සමගින් එන්නම්..

2010-09-02

Aerotweak | Vista සහ 7 සදහා

මේක නම් පොඩි සොෆ්ට්වෙයා කෑල්ලක්. ඒ වුනාට වැඩ ගන්න පුළුවන්.. Vista සහ Windows පාවිච්චි කරන අයට තමයි මේ සොෆ්ට්වෙයා කෑල්ල තියෙන්නේ. මේකෙන් අපිට අනවශ්‍ය පහසුකම් නවත්වලා දාලා, මැසිමේ සැබෑ වේගයක් ගන්න පුළුවන්. මෙගාබයිට 1යි මේක. Install කරන්න ඕනා නැහැ.. Run කරන්න විතරයි තියෙන්නේ.. පහල තියෙන්නේ මේකේ Screenshot එකක්.



මෙන්න මෙතනින් අරගන්න

ඉංග්‍රීසි කතාකරමුද | Australia Network - Living English

ගොඩක් අය ඉංග්‍රීසි දන්නවා වගේම නොදන්න අයත් ඕන තරම්. අද අයියා කෙනෙක් ඇවිත් [ස්තූතිය අසංකට] මට මැක්සා වීඩියෝස් වගයක් දුන්නා. මේ වීඩියෝස් වල සරලව, පැහැදිලිව ඉංග්‍රීසි මුල ඉදලම උගන්වනවා.. මේකේ නිළ වෙබ් අඩවිය http://australianetwork.com/ . දැනට කොටස් 45 ක් වගේ ඇවිත් තියෙනවා. මේ වෙබ් සයිට් එකේ නම් දෙන්නේ ඔන්ලයින් බලන්න පහසුකමක් විතරයි..





මේ තියෙන්නේ පළවෙනි පාට් එක



මට නම් නියමෙට හිතට ඇල්ලුවා මේ ටික... ඔයාලත් අරගෙන බලන්න.. දැනට පාට්ස් 35 ක් වගේ ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් තැනක් හොයාගත්තා..
මෙතනින් යන්න අරගන්න...

Adobe Photoshop CS5 Portable Mediafire Link [65MB]

මම නම් ෆොටෝකඩේ ගැන වැඩිය මුකුත් දන්නේ නෑ.. ඉගෙනගන්න නම් ආසයි... ඔය ටිකක් වැඩ කෑලි නම් දන්නවා. ඒත් හුගක් දන්නේ නෑ. මමත් ෆොටෝකඩේ අළුත්ම එකේ පෝටබල් එක අරගත්තා. මේකේ මෙගාබයිට 65 ක් වගේ තියෙන්නේ. පහසුකම් වල අඩුවක් නැහැ. ඔයාලත් අරගෙන බලන්න..

මෙන්න මෙතනින් අරගන්න









මට අද ජංජාලයේදී ලැබුනා..
Total Training - Adobe Photoshop CS4 Extended Mastering Advanced Techniques DVD

English | ISO | 636MB
තාම අරගන්න නම් ලැබුනේ නැහැ.. ඔයාලත් කැමති නම් අරගෙන බලන්න.
මෙන්න මෙතනින් අරගන්න [ Mediafire Links ]

2010-09-01

ආදරයේ වට්ටෝරුව

මෙන්න මෙහෙමයි අවශ්‍යය ද්‍රව්‍යය-
-ආදරය ග්‍රෑම් 250 යි
-මිරිකා ගත් දයාව කෝප්ප 3යි
-බැගෑපත් කම තේ හැදි 2 යි
-පරිත්‍යාග ගෙඩි 2යි
-ඉවසීම තේ හැදි 3යි
-කරුණාව මේස් හැදි 3යි
-සිනහව මද පමනට
-හොද හිත අවශ්‍යය පමනට



සාදාගන්නා ආකාරය-
1- පළමුව ආදරය හොදට සෝදා එහි ඇතිවෙන වෛරය, පළිගැනීම, ඊරිෂියාව වැනි දෑ ඉවත් කරන්න.
2- සෝදාගත් එම ආදරය භාජනයකට දමා එයට ඉවසීම කරුණාව එකතු කරන්න.
3- එයට පරිත්‍යාග ගෙඩි 2ක්ද සිහින්ව කපා, බැගෑපත් කම තේ හැදි දෙකක්ද එකතු කර, හොද හිත අවශ්‍ය පමනට දමා ලිප මත තබන්න.
4- ටික වේලාවකට පසු හොදට මිරිකාගත් දයාව කෝප්ප දෙක එකතු කර හොදින් මිශ්‍ර කරන්න.
5- දැන් ඊලගට සිනහව ටිකෙන් ටික දමා මද ගින්නේ පිස දමා ආපසු ලිපෙන් බා මේසයට යවන්න.

හික්ස්zzzzz.... හදලා බලලා කියන්නකෝ. අවුලක් උනොත් කොමන්ට් පාරකුත් දානනකෝ.

.bat සහ .vbs Format File වල Icon වෙනස් කරන විදිය [වීඩීයෝවක් සහිත]

හරි මම කලින් ලිපියේ කියලා දුන්නනේ සරලව වයිරස් එකක් හදන විදිය. බැලුවේ නැත්තම් මෙතනින් යන්න. මේකේ නමට අපිට ක්‍රැක් වගේ නමක් දීලා අයිකන් එකත් වෙනස් කරගන්න තිබුනා නම් හොදයි නේ. අපි බලමු ඒක කරන්නේ කොහොමද කියලා. අනික් එක නිකම් තියෙනකොට කැතයිනේ.







පහල වීඩීයෝ එක බලන්නකෝ



දැන් කොහොමද කියලා, කියන්නකෝ

content top