content top

2011-02-13

බ්ලොගයට | සයිට් එකට මැක්සා Flash Slide Show

කොහොමද යාලුවනේ සෑහෙන කාලෙකින් මම බ්ලොගින් කරේ නෑනේ.. දැන් වෙලාවකුත් නෑ මේ පැත්තේ එන්න.. මේ 2011 ට ලියන පලවෙනි ලිපියද කොහොද.. ඌප්ස් සොරි.. ආපු වැඩේ අමතක වුනා. මුලින්ම කියන්න ඕනා, මේක තමයි ඕනම දේකට Slide Show (Flash) මැක්සාම වැඩේ. මේ පහසුකම දෙන්නේ http://www.photosnack.com/ කියන අඩවිය. Picasa වලින් මේ වැඩේ කරන්නත් පුලුවන්.. ඒත් ඒක කැතයි.. මේ තියෙන්නේ ඒ විදියට හදපු එකක්








මේකේ පහසුකම් ගොඩක් තියෙනවා.. Picasa, Facebook Profile වල තියේන photos කෙලින්ම අප්ලෝඩ් කරන්න පුලුවන්.  ඒ කියන්නේ අපිට වෙනම අප්ලෝඩ් කරන්න ඕනා නෑ. තවත් දේවල් තියෙනවා. පහල රූපය බලන්නකෝ.. 





ඒ වගේම පහල Template  ‍තෝරාගන්නත් පුලුවන්. මැක්සම තමයි.. පිස්සු හැදෙනව.. 



අන්තිමට තමන් කැමති විදියට කෝඩ් එක ගන්නත් පුලුවන්... http://www.photosnack.com/login.html?open=signup මෙතනින් ගිහින් අකවුන්ට් එකක් හදාගන්න....එලනේ. එහෙනම අපි ගියා.. ලගදිම එන්නම්... 

3 ප්‍රතිචාර:

Blog Walk on Dew said...

niyamayi, bohoma sthuthi yaluwa......

මෝල්ඩර් ෆයිල්ස් said...

thanks bro,mokada dan wadiya post dan nathe busyda macho

සංජය said...

ela ela niyama post 1k macho ,,godak watinawa...
balamuko mama tha try 1k dila balannam,,,,,,
thnks machoooooooooooooooooo

Post a Comment

content top