content top

2010-09-19

ලස්සන 3D Flash Gallery එකක් හදමුද | Aneesoft 3D Flash Gallery

මේක නම් හුගක් පහසු මෘදුකාංගයක්. මූලික දැනුම මුකුත්ම ඕනා නෑ. පහල තියෙන වීඩියෝව බැලුවම ඒක හොදට පැහැදිලි වෙයි.. මේකෙන් අපිට swf,exe යන විදියට save කරගන්න පුළුවන්.. මැක්සා සොෆ්ට්වෙයා කෑල්ලක්.. මෙගා බයිට 12 ක් වගේ වෙන්නේ.. හුගක්ම ප්‍රයෝජනවත් වෙයි. මේක නම් නොමිලේ දෙන්නේ නෑ.... අපි කවද්ද ගෙව්වේ... ඒ තත්වයට ලංකාවේ හැමෝටම එන්න බෑ.. ඒකට ටිකක් කල් යයි. ආහ් මේ සොෆ්ට්වෙයා එක ගන්නම දැන් ආසාවක් ඇති.. keygen එක ඇති... වීඩ්යෝවත් බලලා ඉන්න...








මෙන්න මෙතනින් ගන්න..

2 ප්‍රතිචාර:

Anonymous said...

avast එකෙන් virus කියල පෙන්නනවානේ...

Unknown said...

ෂා... මැක්සාම සොෆ්ට්වෙයර් එකක් තමයි... තෑන්ක්ස් අයියෙ

Post a Comment

content top