content top

2010-09-02

Adobe Photoshop CS5 Portable Mediafire Link [65MB]

මම නම් ෆොටෝකඩේ ගැන වැඩිය මුකුත් දන්නේ නෑ.. ඉගෙනගන්න නම් ආසයි... ඔය ටිකක් වැඩ කෑලි නම් දන්නවා. ඒත් හුගක් දන්නේ නෑ. මමත් ෆොටෝකඩේ අළුත්ම එකේ පෝටබල් එක අරගත්තා. මේකේ මෙගාබයිට 65 ක් වගේ තියෙන්නේ. පහසුකම් වල අඩුවක් නැහැ. ඔයාලත් අරගෙන බලන්න..

මෙන්න මෙතනින් අරගන්න









මට අද ජංජාලයේදී ලැබුනා..
Total Training - Adobe Photoshop CS4 Extended Mastering Advanced Techniques DVD

English | ISO | 636MB
තාම අරගන්න නම් ලැබුනේ නැහැ.. ඔයාලත් කැමති නම් අරගෙන බලන්න.
මෙන්න මෙතනින් අරගන්න [ Mediafire Links ]

3 ප්‍රතිචාර:

Unknown said...

thnxxx mchn!!!

C0de BlUe said...

portable නේ , ශෝට් එකක් දෙන්න ඕනේ ...

CBTBlogger said...

එල මචන්,මම මේක අද දැක්කෙ,ඔන්න මාත් බෑව

Post a Comment

content top