content top

2010-09-24

ෆෝල්ඩර් ලොක් කරමුද | Folder Locker 6.3.5 Full Version


මේ සොෆ්ට්වෙයා කෑල්ලනම් හුගක් ජනප්‍රිය වුන එකක් කියලා හැමෝම දන්නවා ඇති.. හැබැයි මේක නික්ම් දෙන්නේ නම් නෑ.. මේ සොෆ්ට්වෙයා කෑල්ල තමයි ඉතිං ෆෝල්ඩර් ලොක් කරන්න කියාපු එක... මේ තියෙන්න්නේ අළුත් වර්ශන් එක... මේකේ හුගක් පහසුකම් දෙන්වා.. හරි මම මේකේ Full Version දෙන්නම්කෝ.. එහෙනම් අරගෙනම බලන්නකෝ..

මෙන්න මෙතනින් අරගන්න

3 ප්‍රතිචාර:

Anonymous said...

අනේ අපිට ඕන නිකන් දෙන ඒව :D තැන්කු මේක දුන්නට.

Anonymous said...

http://hackrish.blogspot.com/2010/09/blog-post_21.html

methana thibba ban ube ekata wada aluth ekak...

Shamath Udakara said...

අනෙ අම්බෝ මේකනම් එපා. එල software කෑල්ල බව අත්ත. බට් එක පාරක් ලොක් එක ඇර ගන්න බැරුව අවුරුද්දක් දුක්වින්දා...

Post a Comment

content top