content top

2010-09-24

පහසුවෙන් ඇඩ්වාන්ස් GIF [Annimation] හදමු

මේ සොෆ්ට්වෙයා කෑල්ල ගැන මාත් හුගක්ම හෙව්වා.. මේකනම් GIF හදන්නම කියාපු සොෆ්ට්වෙයා කෑල්ලක්.. මම කිලින් දුන්නා Banner Maker Pro කියලා සොෆ්ට්වෙයා එකක්... ඒක වගේම මේකත් මැක්සා සොෆ්ට්වෙයා කෑල්ලක්.. මේ සොෆ්ට්වෙයා කෑල්ලේ හුගක් පහසුකම් එහෙමත් තියෙනවා අරගෙනම බලන්නකෝ..

මෙන්න මෙතනින් අරගන්න

Mediafire Password: allfreez4u

2 ප්‍රතිචාර:

Ami said...

තැන්කියු සහෝ... එත් මේ විදියට gif බැනර් එකක් අපේ බ්ලොග් එකේ දැම්මට ඇනිමේට් වෙන්නේ නැනේ. නිකම්ම photo එකක් විදියටනේ තියෙන්නේ.

Shan Asanka | Admin said...

එහෙනම් මොනා හරි අවුලක් ඇති.. අයේ සැරයක් උත්සහ කරලා බලන්නකෝ..

Post a Comment

content top