මේකට නම් හැමෝම කැමති වෙනවා.. අනිවා.. මම කලින් කියලා දුන්නනේ Flash Gallery එකක් ලේසියෙන්ම හදන විදිය. කැමතිද ඔයාලගේ බ්ලොග් එකට මේ Flash Document එකතු කරගන්න. ඔය පහලින් තියෙන්නේ මම ඇඩ් කරගත්ත විදිය.. මේක නම් ටෙස්ට් එකට හැදුවේ..
දැන් ඔයාලා කැමති ඇතිනේ මේ වැඩේට. මම කියලා දෙන්නම් කරන විදිය. මුලින්ම Goggle Sites වලට ඔයාගේ Goggle User Name එකකින් ලොග් වෙලා මොනා හරි වෙබ් පිටුවක් හදාගන්න. මම පහල වීඩියෝ එකේ දාලා තියෙන විදියට ඔයාලගේ වීඩියෝව අප්ලෝඩ් කරගන්න...
දැන් මේ කෝඩ් එක ඔයාලගේ බ්ලොග් එකේ හරි බ්ලොග් පිටුවේ හරි දාගන්න.
<embed src="YOUR SWF LINK" quality="high" allowscriptaccess="always" type="application/x-shockwave-flash" pluginspage="http://www.macromedia.com/go/getflashplayer" align="middle" height="400" width="550"></embed>
-Your SWF LINK කියන තැනට ඔයාලගේ SWF URL එක දෙන්න..
-Height එක සහ Width එක ඔයාලා කැමති විදියට වෙනස් කරගන්න..
ඉතින් ඔයාලා මොනා හරි ගත්තා නම් මොනා හරි ලියලා යන්න අමතක කරන්න එපා...
2010-09-21
බ්ලොග් එකට අපේම swf (Flash) එකතු කරගන්න විදිය
Subscribe to:
Post Comments (Atom)
මම ලියපු ලිපි
-
▼
2010
(100)
-
▼
September
(19)
- බැටරිය සුරකිමු | Battery Care Software
- ටොරන්ට් වේගය වැඩිකරමු | UTorrent EZ Booster
- Recover Data After Format Or Deletion | මැක්සා සොෆ...
- මැක්සා Offline ගොවිපළක් | Country Harvest Portable...
- පහසුවෙන් ඇඩ්වාන්ස් GIF [Annimation] හදමු
- ෆෝල්ඩර් ලොක් කරමුද | Folder Locker 6.3.5 Full Version
- බ්ලොග් එකට අපේම swf (Flash) එකතු කරගන්න විදිය
- ලේසියෙන්ම බැනර් හදමුද? | Banner Maker Pro 7.0.3
- ලස්සන 3D Flash Gallery එකක් හදමුද | Aneesoft 3D Fl...
- ගිනි නරියගේ tiny url ඇඩෝනය
- Michael Jackson Top 10
- Enrique Iglesias | සුපිරි ගීත ඇල්බම පෙළක්
- වෙබ් පිටුවක Screenshot පහසුවෙන් | Mozilla add-on...
- නැවතත්! ගිනි නරියගේ මැක්සා සිංහල ඇඩෝන තුනක්
- Aerotweak | Vista සහ 7 සදහා
- ඉංග්රීසි කතාකරමුද | Australia Network - Living E...
- Adobe Photoshop CS5 Portable Mediafire Link [65MB]
- ආදරයේ වට්ටෝරුව
- .bat සහ .vbs Format File වල Icon වෙනස් කරන විදිය ...
-
▼
September
(19)
3 ප්රතිචාර:
මේගැන මාත ලගදි හෙව්ව,බොහොම ස්තුතී කියාදුන්නට
elane ayye.... niyamai!
NIYAMAI
Post a Comment