content top

2010-09-21

බ්ලොග් එකට අපේම swf (Flash) එකතු කරගන්න විදිය

මේකට නම් හැමෝම කැමති වෙනවා.. අනිවා.. මම කලින් කියලා දුන්නනේ Flash Gallery එකක් ලේසියෙන්ම හදන විදිය. කැමතිද ඔයාලගේ බ්ලොග් එකට මේ Flash Document එකතු කරගන්න. ඔය පහලින් තියෙන්නේ මම ඇඩ් කරගත්ත විදිය.. මේක නම් ටෙස්ට් එකට හැදුවේ..






දැන් ඔයාලා කැමති ඇතිනේ මේ වැඩේට. මම කියලා දෙන්නම් කරන විදිය. මුලින්ම Goggle Sites වලට ඔයාගේ Goggle User Name එකකින් ලොග් වෙලා මොනා හරි වෙබ් පි‍ටුවක් හදාගන්න. මම පහල වීඩියෝ එකේ දාලා තියෙන විදියට ඔයාලගේ වීඩියෝව අප්ලෝඩ් කරගන්න...



දැන් මේ කෝඩ් එක ඔයාලගේ බ්ලොග් එකේ හරි බ්ලොග් පි‍ටුවේ හරි දාගන්න.

<embed src="YOUR SWF LINK" quality="high" allowscriptaccess="always" type="application/x-shockwave-flash" pluginspage="http://www.macromedia.com/go/getflashplayer" align="middle" height="400" width="550"></embed>

-Your SWF LINK කියන තැනට ඔයාලගේ SWF URL එක දෙන්න..
-Height එක සහ Width එක ඔයාලා කැමති විදියට වෙනස් කරගන්න..

ඉතින් ඔයාලා මොනා හරි ගත්තා නම් මොනා හරි ලියලා යන්න අමතක කරන්න එපා...

3 ප්‍රතිචාර:

Lasindu Nadishan | Admin - www.Slbloggs.com said...

මේගැන මාත ලගදි හෙව්ව,බොහොම ස්තුතී කියාදුන්නට

Lakshika Gayal said...

elane ayye.... niyamai!

Sanjaya සිතුවිලි said...

NIYAMAI

Post a Comment

content top