content top

2010-09-25

ටොරන්ට් වේගය වැඩිකරමු | UTorrent EZ Booster


හැමෝම ටොරන්ට් ඩවුන්ලෝඩ් කරනවනේ. මේ ටොරන්ට් වල වේගය වැඩි කරගන්න හැමෝම කැමති ඇති.. මේ විදියට ටොරන්ට් වේගට වැඩි කරගන්න පුළුවන් පොඩි සොෆ්ට්වෙයා කෑල්ලක් තියෙනවා.. මේක ගෙවලා ගන්න ඕනා එකක්.. හි හි... හරි මම මේක දෙන්නම්.. patch ඒකේ virus කියලානම් කියන්න එපා... කැමති අය ගන්න... මොකද මමත් හොදින් පාවිච්චි කරන නිසා... අනිත් අය කැමති නම් ගෙවලා ගන්න පුළුවන්..

මෙතනින් ගන්න [5MB]

2 ප්‍රතිචාර:

Gaminda said...

හොඳා හොඳා.
Trackers ටිකක් ලෝඩ් කරගත්තනම් ඔය Software නැතුවSpeed එක වැඩි කරගන්න පුලුවන්නෙ.

Nuwan said...

@Gaminda - isoHunt එකෙන් දෙන torrents වලට ගොඩාක් trackers දාලා දෙන්නේ.

මේ software එකෙන් වෙන්නෙ මොකද්ද කියල පැහැදිලි නෑ.
1. IP settings වෙනස් කරනවනම් - අප්පෝ ඕන්නෑ. ඊට පස්සෙ ලෙඩ ගොඩයි....
2. trackers හොයල දෙනවනම් - isoHunt තියෙන්නේ...

Post a Comment

content top