content top

2010-10-29

බොද මීදුම් පොත් සෙට් එකම ඩවුන්ලෝඩ් කරගන්න


මේ කතා සෙට් එකනම් හුගක් අය කියවලා ඇති.. හුගක් අය කැමති ඇති.. යහළුවෙකුගේ ඉල්ලීම මත මාත් හොයලා දුන්නා.. හැබැයි මම තාම කියවලානම් නෑ.. මේ පොතට කැමති අය ඉන්නවනම්, ඔයාලටත් ඩවුලෝඩ් ලින්ක් එකක් දෙන්න හිතුනා.. මෙතන පොත් තුනම තියෙනවා.

මෙන්න මෙතනින් සෙට් එකම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්...

http://bit.ly/9mnqA0

5 ප්‍රතිචාර:

Lahiru Siriwardhana said...

මේක pusthakalaya.com එකේ තිබුන upload එකද?එකේ නම් පලවෙනි පොතේ පිටුකිහිපයක් අඩුයි

Anonymous said...

niyamai saho .........

Anonymous said...

thawa sinhala books danna. nathnam site tikak danna good work

Anonymous said...

නියමයි ගොඩක් ස්තූතියි

Chanaka Aruna Munasinghe said...

Can you plaese upload part 2 to somewhere else.
I tried form yesterday. But cannot download it from current location

Got part 1 & 3
Thank you.

Post a Comment

content top