content top

2010-10-22

මා‍ෆියා | MAFIA PC ගේම ගහමුද? | Mediafire Links

මාත් මේ ගේම් එක සෙල්ලම් කරන්න ගත්තේ නම් ලගදි.. බට් පට්ට කියලා බය නැතිව කියන්න පුළුවන්... මේ GTA වගේ ගේමක් හැබැයි මා‍ෆියා... මේ ගේම් එක 100%ක්ම වැඩ.. මොකද මාත් මේකෙන් තමයි ඩවුන්ලෝඩ් කරගත්තේ.. දැන් නම් මේ ගේම් එකේ දෙවෙනි එකත් ඇවිල්ලා.. මම දෙන්න යන්නේ මා‍ෆියා එක...

මේ තියෙන්නේ ස්ක්‍රීන් එකක්..


ඔයාගේ මැසිමෙත් මේ පහසුකම් තියෙනවනම් මේ ගේම සෙල්ලම් කරන්න පුලුවන්..

System: PIII 500 or equivalent
RAM: 96 MB
Video Memory: 32 MB
Hard Drive Space: 1800 MB

මෙතනින් අරගන්න පුළුවන්..

8 ප්‍රතිචාර:

Gaminda said...

CooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooL

Anonymous said...

malaya...,mekata 3d card 1k onida...?mage onboard....thankuuu.

Anonymous said...

your a god man . 2 is finished so its time to play 1 keep it up man thanks a lot

Anonymous said...

meka windows 7 64bit OS ekaka wada karanawada..?

Geekhunter said...

@id දන්න තරමින් 3D කාඩ් එකක් ඕනා නෑ..

@ඇනිමොනිස්2 ඔව් 7 වලදි ගහන්න පුළුවන්. මොකද මාත් 7

thnx

Anonymous said...

meka unzip karanakota 4th part 1a corrupt kiyala msg 1k enawane

Geekhunter said...

ඇනිමොනිස් 3
මමත් ඩවුන්ලෝඩ් කරගත්තේ මේකම තමයි, මටනම් එහෙම එකක් ආවේ නෑ.. 7zip වගේ සොෆ්ට්වෙයා එකක් පාවිච්චි කරන්න...

Anonymous said...

puluwan max pain 1 hoyala dipanko...please game eka gahaa kota error ee nathi full irsion ekak

Post a Comment

content top