content top

2010-10-22

SWF බැනර් හදමුද | Banner Designer Pro 3.0 +Crack

Flash Banners හදන්න සොෆ්ට්වෙයා එකක් හොය හොය ඉන්න ගමන් තමයි මේ සොෆ්ට්වෙයා කෑල්ල හම්බුනේ.. මේකෙන් හරිම පහසුවෙන් flash banners හදන්න පුලුවන්. මේකෙන්ම අපිට Templates වගයකුත් දෙන නිසා තවත් ලේසියි... ඔයත් ට්‍රයි එකක් දීලා බලන්නකෝ.. ඔය පහල තියෙන්නේ Screenshot එකක්..
මෙතනින් ගන්න

4 ප්‍රතිචාර:

C0de BlUe said...

watinawa ...

TL LANKA said...

mekanam niyama software eka saho.magawath issella thibba meka.eth key eka nethi nisa athaherala thibbe.thank crack ekak hari hoya dunnata.

Anonymous said...

මේකෙන් සින්හලෙන් ගහන් හැටිත් කියල දෙන්න.මොකද ඔයා ඉස්සෙල්ලා දුන්න එකත් ගත්තා.ඒත් සින්හලෙන් ටයිප් කලාම වැටෙන්නේ කොටු.ඒක අයින් කරගන්න හැටිත් කියන්න.

හිස් අහස said...

මේක නියමයි මට වටිනවා මම මෙයිං එකක් හොය හොය හිටියේ. අපේ බැනර් එක පිටිපස්ස මෘදුකාංගය හදපු අයගේ නම වැටෙන්නේ නැති විදිහේ එකක් තමයි මට ඕන කරල තිබ්බේ මේ තියෙන්නේ ඒක. නියමයි නියමයි . පිං සිද්දවේවා

ජයවේවා !!

Post a Comment

content top