content top

2010-11-06

සදා වාසනා නවකතාව සම්පූර්ණයෙන්ම


ඔන්න මම කට්ටියට වුන පොරොන්දුව ඉ‍ටු කරනවා.. මම කිව්වනේ කලින් දීපු, බොද මීදුම්, සින්දූර් කතා වලට තියෙන ප්‍රතිචාර බලලා තව නව කතා දෙනවා කියලා.. සමහරු නම් බැනලත් තිබුනා.. මේ කතා දෙන්නේ ඔයාලා නිසයි.. අද දෙනවා. සදාවාසනා නවකතාව සම්පූර්ණයෙන්ම..

Special Thanks: Malith Madushanka
Size: 26MB
Format: PDF |Ebook
Language: Sinhala
Writer: Sujeewa Prasanna Archchi
Genre: Novel

Download Link:
http://bit.ly/crkeTH

10 ප්‍රතිචාර:

Lahiru Siriwardhana said...

උඹ නම් දෙවියෙක් මචන්... නෑ නෑ..දේවාලයක්...
එලකිරි සහෝ..තැන්කු

Anonymous said...

අජූ අයියගෙ තියන නවකතා සේරම දාන්න. මම බලනවා. පොරගෙ ​වෙබ් අඩවියක් හෙම දන්නෙ නැද්ද. දැන ආගිය අතක් හොයාගන්න නෑනෙ. FB එකේවත් ඉන්නවද මන්දා....?
(මැක්ස වැඩේ මචෝ....)

Hansi said...

Thanks

Anonymous said...

Thanks

හිස් අහස said...

බොහෝම ඉස්තූතියි කොල්ලෝ ,
ඔන්න මම නම් බාන්න පටන්ගන්නයි යන්නේ !
ජයවේවා!!

C0de BlUe said...

එල එල උබ නිසාම ඔන්න මමත් වෙලාවක් තියන වෙලාවට කියවන්න භානව ... සිතුතියි ලොක්කා ...

Anonymous said...

thanks sujiwage thawa danna diaily danna sindur eyema ewarai thanks shan oya deiviek

Anonymous said...

උබ නම් මචන් දෙවියෙක්.කියල වෑඩක් නෑ.තව පොත් එනකම් මම බලන් ඉන්නෙ.ගොඩක්ම ස්තුතී මෙ කරන වෑඩෙට.........

Anonymous said...

එලකිරි මචං!!

Anonymous said...

Liyala wadak na niyamai

Post a Comment

content top