content top

2010-11-07

සිංහල නවකතා එකතුවක්ම


ඔන්න කට්ටියටම නවකතා එකතුවක්ම දෙනවා. මම පිළිවලින්, බොද මීදුම්, සුලග වගේ ඇවිදින්, සින්දූර්, සදා වාසනා කියන නවකතා දුන්නනේ. මෙහිදී විශේෂ ස්තූතිය මලිත් මදුසංකට. ඉතිං අදත් දෙනවා ඔයාලට නවකතා එකතුවක්ම.

මේකේ තියෙන නවකතා,
-දේදුනු චායා නවකතාව සම්පූර්ණයෙන්ම,
-චායා නව කතාව සම්පූර්ණයෙන්ම,
-සිහින දුමාරය
-සින්දූර් 1 ( සින්දූර් නම් මම ෆුල් නවල් එකම දුන්නා)

Sinhala Novel Collection
Include:
Sihina Dumaraya
Chaya Full Novel
Dedunu Chaya Full Novel
Sindoor 1

Special Thanks: Malith Madushanka
Size: 61MB
Format: PDF |Ebook
Language: Sinhala
Writer: Sujeewa Prasanna Archchi
Genre: Novel

Download Link:
http://bit.ly/aeyMp1

18 ප්‍රතිචාර:

නසරාණියා.. said...

බොහොම ස්තුතියි සහෝදරයා...
keep it up....

Unknown said...

ela machan pluwannam "utthum patthum 5,6" dapan machan

Hansi said...

ස්තුතියි

හිංචි මල්ලි said...

මලයා මගේ Avast virus gurd එක ඔයාගේ ලින්ක් එක Open කරන්න දෙන් නෑ. පොඩ්ඩක් ඒ ගැන බලන්න.

Anonymous said...

හොඳ වැඩක් මචං

පිස්සා පලාමල්ල said...

එල වැඩක් නෙමෙයි මේක... ඇවිල්ල.. එල කිරි වැඩක්... බොහොම ස්තුතියි මලේ...

ජය වේවා... පිස්සා බාන්න ගත්ත සෙට් එකම.

KASUN CHANAKA said...

බොහොම ස්තුතියි.... චායා-3 හොයා ගන්න පුලුවන්ද ???

Anonymous said...

සහො චායා 3 නෑනෙ.පුලුවන්නම් ඉක්මනට දාන්න.......

Anonymous said...

මටත් එ අවුල තියෙනවා.සහො පොඩ්ඩක් බලන්න.avast එකෙන් warning එනව......

නසරාණියා.. said...

කෝ මලයෝ චායා-3, කරදරයක් නැත්නම් ඒකත් දැම්මොත් හොදයි නේද? thanks again bro.

Jil said...

දාපු ඒවට තෑන්ක්ස් මචං අර අනිත් අය ඉල්ලලා තියන චායා-3ත් පුළුවන් නම් දාන්න

KAS said...

චායා-3ත් පුළුවන් නම් දාන්න

Anonymous said...

මචං චායා-3 තියනවනම් ඉක්මනට අප්ලෝඩ් කරපංකො..........

Anonymous said...

නියම වැඩක් මචං, අලුත් පොත් තියනවන්ම් ඉක්මනට අප්ලොඩ් කරපං
උඹට පිං

ඉසුරු said...

පොත් ටිකට තෑන්ක්ස් මචං

සුජිව ප්‍රසන්න ආරච්ච් ගේ Novels තියනවනම් දාන්න, ලොකු දෙයක් සහෝ....

gayani said...

ගොඩක් ස්තුතීයි

Anonymous said...

මචං චායා 3 නෑනෙ.... කොහොම හරි එකත් අප්ලෝඩ් කරන්න...ගොඩක් ස්තුති ඒක කරන්න පුලුවන් නම්.

ShopHaven.com said...

great work bro..thawa nowels dapan sujeewage ewanam maxa

Post a Comment

content top