content top

2010-08-06

ලස්සන මාළු ටැංකියක් | Dream Aquarium Screensaver Full Version

ඉතින් කශ්ටියනේ කොහොමද? මේ දවස් ටිකේම මම Blog ලියන් නැතුව හිටියා.. තව දවස් දෙකකින් විභාගෙනේ.. ඒත් ලිපි ටිකක් ලියලම යනවා. හැබැයි ටිකක් කෙටියෙන්.. ඒ ගැන සමාවෙන්න ඕන.. කට්ටිය බලලා තිබුනා මම කෝ කියලා. ඒ හැමෝටම බොහොම ස්තූතියි.. සිංහල බ්ලොග්ස් ගෘප් එකේ සිදුවුනු ප්‍රමාද දෝෂයටත් සමාවෙන්න ඕනා... අප්ඩේට් දෙන්නම්කෝ.

අද මම දෙනවා දෙනවා ලස්සන් Screen Saver එකක්..මේක හැමතැනදීම ගනිද්දී ගෙවන්න ඕනා... ඒත් මම දෙන්නම් Full Vertion එකම. මේක් හුගක් ලස්සනයි. හැමෝම අරන් බල්න්න. මේකේ Crack+Tanks+Fish ඔක්කොම එක්ක මම දෙන්නේ. මේකේ species ෆෝල්ඩර් එකේ තියෙන ෆෝල්ඩර් ටික, Dream Aquarium ඉන්ස්ටොල් වුන තැන තියෙන species ෆෝල්ඩර් එක අතුලට Copy කරගන්න. ඊට පස්සේ Crack කරගන්න. Run Me එකත් කොටන්න. ඔය පහල තියෙන වීඩියෝවෙන් බලාගන්න මේකේ ලස්සන. 8MB යි තියෙන්නේ.



මෙන්න මෙතනින් අරගන්න

2 ප්‍රතිචාර:

Anonymous said...

මේකේ වෛරස් එකක් තියෙනවා. පුළුවන්නම් ක්ලීන් කරලා ආයේ අප්ලෝඩ් කරන්න

Geekhunter said...

ඔය වයිරස් නම් නෙමෙයි. ඕක අයින් කලොත් ඉතිං ට්‍රෑල් වර්ශන් තමයි....

Post a Comment

content top