content top

2010-08-25

අර ජැපනීස් බව්වගේ කතාව | Hachiko Movie

මුලින්ම කියන්න ඕන මේක ඇත්තම ඇත්ත කතාවක් ‍ෆිල්ම් එකට අරන් තියෙන්නේ. ඒ දවස් වල අටපට්ටමෙත් මේ ගැන කිව්වා මට මතකයි. හචිකෝ කියන්නේ 1923 ඉපදුනු බව්වෙක්.. මේ බල්ලයි ස්වාමියයි අතර හොද යාළුකමක් තිබිලා තියෙනවා. ‍ෆිල්ම් එක බැලුවම ඒක හොදට තේරේවි. අඩන්න ලෑස්ති වෙලා බලන්න... මෙයාගේ ස්වාමිය එනකම් හැමදාම Shibuya දුම්රිය පොලේදි බලාගෙන ඉන්නවලු.. ඒත් දවසක් මෙයාගේ ස්වාමියා ටෝකියෝ විශ්ව විද්්‍යාලෙදී මැරිලා 1925 දී. ඉතිං එදා ඉදන් අවුරුදු නවයක් හචිකෝ මේ දුම්රියපොල ලග ඉදන් බලාගෙන ඉදලා තියෙනවා. ඉතින් ‍ෆිල්ම් එක අරගෙනම බලන්නකෝ. මීඩියාෆයර් ලින්ක්ස් හොදේ.... බ්ලූ රේ රිප් එකක් නිසා උපරිම කොලිටි එක තියෙනවා.




පෙර දසුන්





මෙතනින් අරගන්න..

2 ප්‍රතිචාර:

sameera wijayawardane said...

මමත් ඔක බලල තියෙනවා, බල්ලන්ට ආදරේ නම්, ගෙදර බල්ලෙක් හදනව නම්, අනිවාර්යයෙන් බලන්න.. (කිව්වත් වගෙ අන්ඩන්න ලෑස්ති වෙලා බලන්න)
නියම කතාව

Anonymous said...

එක ඇත්ත මාර දුකයි. හැබැයි හරිම ලස්සනයි

Post a Comment

content top