content top

2010-08-25

Nokia PC Suite 7.1.26

ඔන්න නොකියා PC සයිටට කැමති අයටත් අළුත් එක දෙනවා. කලින් වර්ශන් එකට වඩා නම් මේක හොදයි.. නොකියා පාවිච්චි කරන් අය අරගෙන් බලන්න. කලින් ඒවයි නම් වලට එහෙම කේබල් එකම ඕනා. ඒත් මේකේ බ්ලූටූත් හරහාත් මේවා කරගන්න් පුළුවන්. මේකේ ක්‍රැක් මුකුත් නෑ.. ඉන්ස්ටෝල් කරගන්න විතරයි තියෙන්නේ. හැබැයි මේ මේකේ ඉංග්‍රිසි වර්ශන් එක හොයාගන්න ටිකක් අමාරු වුනා. කොහොම හරි හොයාගත්තා..







මෙතනින් අරගන්න


1 ප්‍රතිචාර:

Prashan Fernando said...

ඇයි ඔයා නිකන් මහන්සි වුනේ . nokia site එකේ නිකන්ම දෙනවනේ

Post a Comment

content top