content top

2010-09-02

ඉංග්‍රීසි කතාකරමුද | Australia Network - Living English

ගොඩක් අය ඉංග්‍රීසි දන්නවා වගේම නොදන්න අයත් ඕන තරම්. අද අයියා කෙනෙක් ඇවිත් [ස්තූතිය අසංකට] මට මැක්සා වීඩියෝස් වගයක් දුන්නා. මේ වීඩියෝස් වල සරලව, පැහැදිලිව ඉංග්‍රීසි මුල ඉදලම උගන්වනවා.. මේකේ නිළ වෙබ් අඩවිය http://australianetwork.com/ . දැනට කොටස් 45 ක් වගේ ඇවිත් තියෙනවා. මේ වෙබ් සයිට් එකේ නම් දෙන්නේ ඔන්ලයින් බලන්න පහසුකමක් විතරයි..





මේ තියෙන්නේ පළවෙනි පාට් එක



මට නම් නියමෙට හිතට ඇල්ලුවා මේ ටික... ඔයාලත් අරගෙන බලන්න.. දැනට පාට්ස් 35 ක් වගේ ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් තැනක් හොයාගත්තා..
මෙතනින් යන්න අරගන්න...

8 ප්‍රතිචාර:

Anonymous said...

http://www.torrentz.com/search?q=ielts+preparation

Anonymous said...

මේක නියමයි...තෑන්ක්ස් සහෝ

Anonymous said...

nice,thank u.

Anonymous said...

Niyamai macho. Thank q

Anonymous said...

මම අනුරාද පුෙරන්. ඉංගිරිසි ගුරැවරෙෙයක් හිටිෙය නෑ ඉස්ෙකා්ෙල. දැන් ෙකාෙහාම හරි ඉෙගන ගන්නවා ෙකාම්පිවුටර් 1න්. ඔයාට පිං.කවුරු හරි ලග සක්විති රණසිංහ සර්ෙග් ගිනිසිසිල ඉංගිරිසි පාඩම් ඔඩිෙයා් ඒක තියනවනම් ෙහායලා ෙදන්න.

ජයන්ත said...

නියමයි එළම තමා තවත් ඔයවගේ ඒවා තියෙනවනමි කියන්නකෝ

rachi said...

නියමයි යාළුවා... තව තිබ්බොත් දාන්න

Sinhala e Library said...

නියමයී ..... පුලුවන්නම් තව සිංහල පොත් දාන්න...

Post a Comment

content top