ගොඩක් අය ඉංග්රීසි දන්නවා වගේම නොදන්න අයත් ඕන තරම්. අද අයියා කෙනෙක් ඇවිත් [ස්තූතිය අසංකට] මට මැක්සා වීඩියෝස් වගයක් දුන්නා. මේ වීඩියෝස් වල සරලව, පැහැදිලිව ඉංග්රීසි මුල ඉදලම උගන්වනවා.. මේකේ නිළ වෙබ් අඩවිය http://australianetwork.com/ . දැනට කොටස් 45 ක් වගේ ඇවිත් තියෙනවා. මේ වෙබ් සයිට් එකේ නම් දෙන්නේ ඔන්ලයින් බලන්න පහසුකමක් විතරයි..
මේ තියෙන්නේ පළවෙනි පාට් එක
මට නම් නියමෙට හිතට ඇල්ලුවා මේ ටික... ඔයාලත් අරගෙන බලන්න.. දැනට පාට්ස් 35 ක් වගේ ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් තැනක් හොයාගත්තා..
මෙතනින් යන්න අරගන්න...
2010-09-02
ඉංග්රීසි කතාකරමුද | Australia Network - Living English
Subscribe to:
Post Comments (Atom)
මම ලියපු ලිපි
-
▼
2010
(100)
-
▼
September
(19)
- බැටරිය සුරකිමු | Battery Care Software
- ටොරන්ට් වේගය වැඩිකරමු | UTorrent EZ Booster
- Recover Data After Format Or Deletion | මැක්සා සොෆ...
- මැක්සා Offline ගොවිපළක් | Country Harvest Portable...
- පහසුවෙන් ඇඩ්වාන්ස් GIF [Annimation] හදමු
- ෆෝල්ඩර් ලොක් කරමුද | Folder Locker 6.3.5 Full Version
- බ්ලොග් එකට අපේම swf (Flash) එකතු කරගන්න විදිය
- ලේසියෙන්ම බැනර් හදමුද? | Banner Maker Pro 7.0.3
- ලස්සන 3D Flash Gallery එකක් හදමුද | Aneesoft 3D Fl...
- ගිනි නරියගේ tiny url ඇඩෝනය
- Michael Jackson Top 10
- Enrique Iglesias | සුපිරි ගීත ඇල්බම පෙළක්
- වෙබ් පිටුවක Screenshot පහසුවෙන් | Mozilla add-on...
- නැවතත්! ගිනි නරියගේ මැක්සා සිංහල ඇඩෝන තුනක්
- Aerotweak | Vista සහ 7 සදහා
- ඉංග්රීසි කතාකරමුද | Australia Network - Living E...
- Adobe Photoshop CS5 Portable Mediafire Link [65MB]
- ආදරයේ වට්ටෝරුව
- .bat සහ .vbs Format File වල Icon වෙනස් කරන විදිය ...
-
▼
September
(19)
8 ප්රතිචාර:
http://www.torrentz.com/search?q=ielts+preparation
මේක නියමයි...තෑන්ක්ස් සහෝ
nice,thank u.
Niyamai macho. Thank q
මම අනුරාද පුෙරන්. ඉංගිරිසි ගුරැවරෙෙයක් හිටිෙය නෑ ඉස්ෙකා්ෙල. දැන් ෙකාෙහාම හරි ඉෙගන ගන්නවා ෙකාම්පිවුටර් 1න්. ඔයාට පිං.කවුරු හරි ලග සක්විති රණසිංහ සර්ෙග් ගිනිසිසිල ඉංගිරිසි පාඩම් ඔඩිෙයා් ඒක තියනවනම් ෙහායලා ෙදන්න.
නියමයි එළම තමා තවත් ඔයවගේ ඒවා තියෙනවනමි කියන්නකෝ
නියමයි යාළුවා... තව තිබ්බොත් දාන්න
නියමයී ..... පුලුවන්නම් තව සිංහල පොත් දාන්න...
Post a Comment