content top

2010-09-20

ලේසියෙන්ම බැනර් හදමුද? | Banner Maker Pro 7.0.3

මැක්සා සොෆ්ට්වෙයා එකක් මේක.. අපේ බ්ලොග් කරන යාලුවෝ හැමෝම මේකට කැමති වෙයි.. අනික් යාළුවන්ටත් හොදයි.. මේ සොෆ්ට්වෙයා එකෙන් ලේසියෙන්ම බැනර් හදාගන්න පුළුවන්.. බැනර් හදන්නම වෙන් වුන සොෆ්ට්වෙයා කෑල්ලක් නිසා පහසුකම් ගොඩයි..
-ඕනෑම ප්‍රමාණයකින්
-save කරගන්න පුළුවන් jpg,gif,png fomat වලින්
-Annimation හදාගන්න පුළුවන්..

තව වැඩ කෑලි ගොඩයි.. ඔය දකුණු පැත්තෙන් තියෙන ALL FREEZ FOR YOU Banner එක හදලත් තියෙන්නේ මේ සොෆ්ට්වෙයා කෑල්ලෙන්.. මෙව්වා හැමෝම කියලා දෙන්නේ නම් නෑ... මේකෙන් වැඩ දාන්න ලොකු දැනුමක් ඕනත් නෑ. ඔයාලත් මේකට කැමති වෙයි... මෙගා බයිට 10 යි තියෙන්නේ...

මෙන්න මෙතනින් ආරගන්න..

12 ප්‍රතිචාර:

gani01 said...

මැක්සා මචෝ.
තැන්කිවු තැන්කිවු නැන්කිවු. :)

Admin : Trix Hunter said...

ela ayye...thx hode!

ibm said...

thank you.....

Lasindu Nadishan | Admin - www.Slbloggs.com said...

ela ela

Namila said...

ela ela :D :D thankz dunnata

Namila said...

meka dl karaganna link ekak dennako..araken ganna baa

Shan Asanka | Admin said...

http://www.mediafire.com/?oy0m525gqvl

Gaminda said...

WooooW නියම Soft එක, අනිවා බාමි. තව මේ වගේ හොඳ Software කෑලි අනාගතේදි දෙන්න.

අඳුරෙන් එළියට said...

ela macho....

AKP Priyal said...

Dear Crack karana vidiya kohomada meeke...

Shan Asanka | Admin said...

@AKP
Crack එක මේකෙම ඇති

෴ සරිගම ලංකා ෴ said...

ela ela

Post a Comment

content top