මැක්සා සොෆ්ට්වෙයා එකක් මේක.. අපේ බ්ලොග් කරන යාලුවෝ හැමෝම මේකට කැමති වෙයි.. අනික් යාළුවන්ටත් හොදයි.. මේ සොෆ්ට්වෙයා එකෙන් ලේසියෙන්ම බැනර් හදාගන්න පුළුවන්.. බැනර් හදන්නම වෙන් වුන සොෆ්ට්වෙයා කෑල්ලක් නිසා පහසුකම් ගොඩයි..
-ඕනෑම ප්රමාණයකින්
-save කරගන්න පුළුවන් jpg,gif,png fomat වලින්
-Annimation හදාගන්න පුළුවන්..
තව වැඩ කෑලි ගොඩයි.. ඔය දකුණු පැත්තෙන් තියෙන ALL FREEZ FOR YOU Banner එක හදලත් තියෙන්නේ මේ සොෆ්ට්වෙයා කෑල්ලෙන්.. මෙව්වා හැමෝම කියලා දෙන්නේ නම් නෑ... මේකෙන් වැඩ දාන්න ලොකු දැනුමක් ඕනත් නෑ. ඔයාලත් මේකට කැමති වෙයි... මෙගා බයිට 10 යි තියෙන්නේ...
මෙන්න මෙතනින් ආරගන්න..
2010-09-20
ලේසියෙන්ම බැනර් හදමුද? | Banner Maker Pro 7.0.3
Subscribe to:
Post Comments (Atom)
මම ලියපු ලිපි
-
▼
2010
(100)
-
▼
September
(19)
- බැටරිය සුරකිමු | Battery Care Software
- ටොරන්ට් වේගය වැඩිකරමු | UTorrent EZ Booster
- Recover Data After Format Or Deletion | මැක්සා සොෆ...
- මැක්සා Offline ගොවිපළක් | Country Harvest Portable...
- පහසුවෙන් ඇඩ්වාන්ස් GIF [Annimation] හදමු
- ෆෝල්ඩර් ලොක් කරමුද | Folder Locker 6.3.5 Full Version
- බ්ලොග් එකට අපේම swf (Flash) එකතු කරගන්න විදිය
- ලේසියෙන්ම බැනර් හදමුද? | Banner Maker Pro 7.0.3
- ලස්සන 3D Flash Gallery එකක් හදමුද | Aneesoft 3D Fl...
- ගිනි නරියගේ tiny url ඇඩෝනය
- Michael Jackson Top 10
- Enrique Iglesias | සුපිරි ගීත ඇල්බම පෙළක්
- වෙබ් පිටුවක Screenshot පහසුවෙන් | Mozilla add-on...
- නැවතත්! ගිනි නරියගේ මැක්සා සිංහල ඇඩෝන තුනක්
- Aerotweak | Vista සහ 7 සදහා
- ඉංග්රීසි කතාකරමුද | Australia Network - Living E...
- Adobe Photoshop CS5 Portable Mediafire Link [65MB]
- ආදරයේ වට්ටෝරුව
- .bat සහ .vbs Format File වල Icon වෙනස් කරන විදිය ...
-
▼
September
(19)
12 ප්රතිචාර:
මැක්සා මචෝ.
තැන්කිවු තැන්කිවු නැන්කිවු. :)
ela ayye...thx hode!
thank you.....
ela ela
ela ela :D :D thankz dunnata
meka dl karaganna link ekak dennako..araken ganna baa
http://www.mediafire.com/?oy0m525gqvl
WooooW නියම Soft එක, අනිවා බාමි. තව මේ වගේ හොඳ Software කෑලි අනාගතේදි දෙන්න.
ela macho....
Dear Crack karana vidiya kohomada meeke...
@AKP
Crack එක මේකෙම ඇති
ela ela
Post a Comment