මෙන්න මෙහෙමයි අවශ්‍යය ද්‍රව්‍යය-
-ආදරය ග්‍රෑම් 250 යි
-මිරිකා ගත් දයාව කෝප්ප 3යි
-බැගෑපත් කම තේ හැදි 2 යි
-පරිත්‍යාග ගෙඩි 2යි
-ඉවසීම තේ හැදි 3යි
-කරුණාව මේස් හැදි 3යි
-සිනහව මද පමනට
-හොද හිත අවශ්‍යය පමනට
සාදාගන්නා ආකාරය-
1- පළමුව ආදරය හොදට සෝදා එහි ඇතිවෙන වෛරය, පළිගැනීම, ඊරිෂියාව වැනි දෑ ඉවත් කරන්න.
2- සෝදාගත් එම ආදරය භාජනයකට දමා එයට ඉවසීම කරුණාව එකතු කරන්න.
3- එයට පරිත්‍යාග ගෙඩි 2ක්ද සිහින්ව කපා, බැගෑපත් කම තේ හැදි දෙකක්ද එකතු කර, හොද හිත අවශ්‍ය පමනට දමා ලිප මත තබන්න.
4- ටික වේලාවකට පසු හොදට මිරිකාගත් දයාව කෝප්ප දෙක එකතු කර හොදින් මිශ්‍ර කරන්න.
5- දැන් ඊලගට සිනහව ටිකෙන් ටික දමා මද ගින්නේ පිස දමා ආපසු ලිපෙන් බා මේසයට යවන්න.
හික්ස්zzzzz.... හදලා බලලා කියන්නකෝ. අවුලක් උනොත් කොමන්ට් පාරකුත් දානනකෝ.
2010-09-01
ආදරයේ වට්ටෝරුව
Subscribe to:
Post Comments (Atom)
මම ලියපු ලිපි
-
▼
2010
(100)
-
▼
September
(19)
- බැටරිය සුරකිමු | Battery Care Software
- ටොරන්ට් වේගය වැඩිකරමු | UTorrent EZ Booster
- Recover Data After Format Or Deletion | මැක්සා සොෆ...
- මැක්සා Offline ගොවිපළක් | Country Harvest Portable...
- පහසුවෙන් ඇඩ්වාන්ස් GIF [Annimation] හදමු
- ෆෝල්ඩර් ලොක් කරමුද | Folder Locker 6.3.5 Full Version
- බ්ලොග් එකට අපේම swf (Flash) එකතු කරගන්න විදිය
- ලේසියෙන්ම බැනර් හදමුද? | Banner Maker Pro 7.0.3
- ලස්සන 3D Flash Gallery එකක් හදමුද | Aneesoft 3D Fl...
- ගිනි නරියගේ tiny url ඇඩෝනය
- Michael Jackson Top 10
- Enrique Iglesias | සුපිරි ගීත ඇල්බම පෙළක්
- වෙබ් පිටුවක Screenshot පහසුවෙන් | Mozilla add-on...
- නැවතත්! ගිනි නරියගේ මැක්සා සිංහල ඇඩෝන තුනක්
- Aerotweak | Vista සහ 7 සදහා
- ඉංග්‍රීසි කතාකරමුද | Australia Network - Living E...
- Adobe Photoshop CS5 Portable Mediafire Link [65MB]
- ආදරයේ වට්ටෝරුව
- .bat සහ .vbs Format File වල Icon වෙනස් කරන විදිය ...
-
▼
September
(19)
2 ප්‍රතිචාර:
-බැගෑපත්
-ඉවසීම
ඔව්වා තමා හොයා ගන්න අමාරු පිස්සට....
මගේ ලග තිබුනේ අදරයයි/ හිනාවයි/හොද හිතයි විතරයි.
අනික්වා නැතැයි කියලා ඉන්නේ නැතිව මමත් හැදුවා තමයි බඩගින්න ඉවසගන්න
බැරිතැන... බුදු අම්ෙමා් තාම විදවනවා.. දිරව ගන්න බැරිව...
අඩුතරමේ ඉවසිම අවුන්සයක් හරි මගේ ලග තිබුනානම්...කියලා දැන් තමා
හිතෙන්නේ...
Post a Comment