content top

2010-09-10

වෙබ් පි‍ටුවක Screenshot පහසුවෙන් | Mozilla add-on [Screenshot Pimp]


හරි මම මුලින් කිව්වනේ ගිනි නරියගේ මැක්සා සිංහල ඇඩෝන තුනක් ගැන.. මෙතනින් බලන්න... අද මම කියන්න යන්නේ ඉතාමත් පහසුවෙන් අපි කැමති වෙබ් පි‍ටුවක් Screenshot එකක් පහසුවෙන් ගන්න විදියක් ගැන්... එකම මවුස් ක්ලික් එකක් දෙන්න තියෙන්නේ. මේක ගිනි නරියගේ ඇඩෝනයක්.. නම තමයි Screenshot Pimp මේකේ Screenshot එකක් ගත්තම png format එකෙන් save වෙන්නේ.. jpg format එකෙන් save කරගන්නත් පුළුවන්. ඔනෑම දිග වෙබ් පි‍ටුවක්. කොලිටියත් පට්ටයි.. ඔයාලත් මේකට කැමති නම්

මෙන්න මෙතනින් අරගන්න

3 ප්‍රතිචාර:

Gaminda said...

නියමයි, අති විශිෂ්ටයි..
තව මේ වගේ හොඳ ගිනි Adon ටිකක් දෙන්න ...

gani01 said...

තැන්ක්ස් මචන්.

C0de BlUe said...

වටිනවා ...

Post a Comment

content top