හරි මම මුලින් කිව්වනේ ගිනි නරියගේ මැක්සා සිංහල ඇඩෝන තුනක් ගැන.. මෙතනින් බලන්න... අද මම කියන්න යන්නේ ඉතාමත් පහසුවෙන් අපි කැමති වෙබ් පිටුවක් Screenshot එකක් පහසුවෙන් ගන්න විදියක් ගැන්... එකම මවුස් ක්ලික් එකක් දෙන්න තියෙන්නේ. මේක ගිනි නරියගේ ඇඩෝනයක්.. නම තමයි Screenshot Pimp මේකේ Screenshot එකක් ගත්තම png format එකෙන් save වෙන්නේ.. jpg format එකෙන් save කරගන්නත් පුළුවන්. ඔනෑම දිග වෙබ් පිටුවක්. කොලිටියත් පට්ටයි.. ඔයාලත් මේකට කැමති නම්
මෙන්න මෙතනින් අරගන්න
2010-09-10
වෙබ් පිටුවක Screenshot පහසුවෙන් | Mozilla add-on [Screenshot Pimp]
Subscribe to:
Post Comments (Atom)
මම ලියපු ලිපි
-
▼
2010
(100)
-
▼
September
(19)
- බැටරිය සුරකිමු | Battery Care Software
- ටොරන්ට් වේගය වැඩිකරමු | UTorrent EZ Booster
- Recover Data After Format Or Deletion | මැක්සා සොෆ...
- මැක්සා Offline ගොවිපළක් | Country Harvest Portable...
- පහසුවෙන් ඇඩ්වාන්ස් GIF [Annimation] හදමු
- ෆෝල්ඩර් ලොක් කරමුද | Folder Locker 6.3.5 Full Version
- බ්ලොග් එකට අපේම swf (Flash) එකතු කරගන්න විදිය
- ලේසියෙන්ම බැනර් හදමුද? | Banner Maker Pro 7.0.3
- ලස්සන 3D Flash Gallery එකක් හදමුද | Aneesoft 3D Fl...
- ගිනි නරියගේ tiny url ඇඩෝනය
- Michael Jackson Top 10
- Enrique Iglesias | සුපිරි ගීත ඇල්බම පෙළක්
- වෙබ් පිටුවක Screenshot පහසුවෙන් | Mozilla add-on...
- නැවතත්! ගිනි නරියගේ මැක්සා සිංහල ඇඩෝන තුනක්
- Aerotweak | Vista සහ 7 සදහා
- ඉංග්රීසි කතාකරමුද | Australia Network - Living E...
- Adobe Photoshop CS5 Portable Mediafire Link [65MB]
- ආදරයේ වට්ටෝරුව
- .bat සහ .vbs Format File වල Icon වෙනස් කරන විදිය ...
-
▼
September
(19)
3 ප්රතිචාර:
නියමයි, අති විශිෂ්ටයි..
තව මේ වගේ හොඳ ගිනි Adon ටිකක් දෙන්න ...
තැන්ක්ස් මචන්.
වටිනවා ...
Post a Comment