
කවුරුත් දන්නවනේ Vista වල Sidebar ගැන. Vista ගැනත් ඉතිං අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ. මාත් පාවිච්චි කරන්නේනම් Vista තමයි.. ඒ ඉතින් XP මේ මගුලට Install කරන්න බැරි නිසා.. අළුතෙන් එන Laptop ගැන දන්නවනේ.Vista Sidebar ඇති වැඩකුත් නැති නිසා මං Google Desktop වලට මාරු වුනා.. ඒක කොච්චර සිම්පල් ප්ලෑන් එකක්ද. ගොඩක් ගැජට් කෑලිත් තියෙනවා. රැම් එකටත් ගානක් නෑ. ගැජට් ඕන්නම් Download කරගන්නත් පුළුවන්. ඒ වගේම Feed ගැජට් එකකුත් තියෙනවා. කැමතිම සයිට් එකේ Feed Address එක දාලා අළුත් ලිපි ඩෙස්ක්ටොප් එකටම ගන්න පුළුවන්. ඔය වම් පැත්තේ තියෙන්නේ මම සිංහල බ්ලොග් කියවනය ඇඩ්...