content top

2010-05-26

Logon Screen වෙනස් කිරීම දැන් හරි පහසුයිනේ

හැමෝම ඩෙස්ක්ටොප් එක වැඩ කෑලි දාගෙන තියාගන්න ආසයිනේ. ඔන්න තව සොෆ්ට්වෙයා කෑල්ලක් හොයාගත්තා. මේකෙන් නම් ලේසියෙන් Logon Screen වෙනස් කරන්න පුලුවන්. අපි කැමති Photo එකක් දාන්නත් පුළුවන්. මේ සොෆ්ට්වෙයා කෑල්ල දැනට 20000 කට වඩා ඩවුන්ලෝඩ් කරගෙන තියෙනවා. C-net වලින් විතරක්. මෙන්න මෙතනින් බාගත කරගෙන බලන්නකෝ. හොදයි නම් ප්‍රතිචාරයක් දෙන්නකෝ.

1 ප්‍රතිචාර:

Madhawa Habarakada said...

මම කාලයක් Style XP පාවිච්චි කළා, නමුත් දැන් ඒ වඩ කෑලි මොකුත් පාවිච්ච්කි කරන්නෙ නෑ.

Post a Comment

content top