content top

2010-05-17

ඕනෑම Huawei HSDPA USB මොඩමයක් අන්ලොක් කරන විදිය.


ඔන්න අළුත් වැඩ කෑල්ලක් හොයාගත්තා. මම පට්ට කට්ටක් කෑවෙ ඇත්තට මගේ හුවාවි මොඩ්ම් එක අන්ලොක් කරගන්න. ඒත් ඔය මොබයිල් ෆෝන් කඩ ගානේ නම් ගියේ නෑ. උන්ගේ ඉතින් පට්ට ගනන්නේ. ඉතින් ඉන්ටනෙට් වැඩ කෑල්ලක්ම හෙව්වා. ඉතිං ඔහොම ඉදලා ඉදලා, කොහොම හරි හොයාගත්තා. එවෙලේ නම් ඉගිලෙන්න හිතුනා. මොනවා කරන්නද ත‍ටු නෑනේ. ඒක නිසා ඉන්න විදියටම හිටියා. උත්සහ වන්තයා ජය ගනී කිව්වලු. හරි එහෙනම් වැඩි කතා ඕනි නෑ. මම මේ ක්‍රමේ ඔයාලටත් කියලා දෙන්නම්කෝ.

මේ ක්‍රමේ නම් හරිම ලේසියි.මේකට කිසිම ගෙවීමක්වත් ඕනා නෑ. විනාඩියක් යන්නේ නෑ වැඩේට. සොෆ්ට්වෙයා කෑලි මුකුත් ඕනි නෑ. URL එකෙන් තමයි ගේම් එක තියෙන්නේ. ඉතින් මෙන්න මෙහෙමයි වැඩේ. මුලින්ම අපි මොඩම් එකේ IMEI අංකය හොයාගන්න ඕනා. ඒක මොඩම් එකේ හරි ඇසුරුමේ හරි තියෙනවා. මේකේ අංක 15ක් තියෙනවා. ඉතිං ඒක හොයාගෙන, මෙන්න මේ විදියට

http://bb5.at/huawei.php?imei=***************
(***************වෙනුවට ඔයාලගේ IMEI අංකය ටයිප් කරන්න.)

මේ විදියට ඕනෑම බ්‍රවුසර් එකක,ඇඩ්‍රස් බාර් එකේ ටයිප් කරන්න. ර්ට පස්සේ මේ විදියට අන්ලොක් කෝඩ් එක ඒවි.



ඉතින් දැන් හරි නේද? ඊට පස්සේ වෙන සිම් කාඩ් එකක් දාලා මොඩම් එක ගහන්න. එතකොට අන්ලොක් කෝඩ් එක අහනවනේ. දැන් එතනට අර ඉස්සෙල්ලා සයිට් එකේ ආපු අන්ලොක් කෝඩ් එක් ඇතුලත් කරන්න. දැන් අන්ලොක් කිරීම අවසානයි.

මාත් ඔය විදියටම අන්ලොක් කරගත්තා. හුලං ටෙල් සිම් එකක් දාලා බැලුවා. බලනකොට EDGE විතරයි. හික්ස්. ඩයලොග් නම් එල. එහෙනම් ඔයාලත් බලන්නකෝ. ප්‍රතිචාරයක් දාන්න අමතක කරන්න එපා.

41 ප්‍රතිචාර:

අසංක said...

ඇත්තමයි.......වැදගත් .....වැදගත්.....වැදගත්.....පට්ට චැදගත්......

LankaeTeam said...
This comment has been removed by the author.
සෑම් said...

මෙක සැහෙන්ට වටිනවා ශාන්....ස්තුති

Lankan Blogs said...

thanks...thanks for very much

Geekhunter said...

බොහොම ස්තූතියි ඔයාලගේ ප්‍රතිචාර වලට.

ඉලංදාරියා said...

niyamyi.......
tool ekak thibuna...eth..eken...okkom kadann puluwanda dannea nahA

mekanm.....niyami..ela.....ela

Lisura said...

එල කිරි මචං.

කොහෙද මචං අන්ලොක් කෝඩ් එක ගහන්නේ ? මම එටිසලාට්, මොබිටෙල්
සිම් දල බැලුව. ඉන්වලිඩ් සිම් කියල එනව විතරයි.

Geekhunter said...

@ Lisura
වෙන සිම් එකක් දැම්මම අන්ලොක් කෝඩ් එක අහනවා.මොබිටෙල් සිම් එක ඇක්ටිව් වෙලාද? තව පාරක් චෙක් කරලා බලලා කියන්නකෝ. අන්ලොක් කෝඩ් එක අහන් නැත්තම් ලොක් කරලා නැතුවත් ඇති. වැඩ කරේ නැත්තම් කොමන්ට් එකක් දාන්නකෝ. වෙන සිම් එකක් දැම්මම අන්ලොක් කෝඩ් එක අහන් නැතිනම්, අන්ලොක් කරන විදිය ගැන ඉදිරියේදි පෝස්ට් එකක් දාන්නම්කෝ.

Kanishka Dilshan said...

නියමෙට වැඩක‍රනවා මචන්. බොහොම ස්තුතියි.

දසුන් නිමාෂ said...

elama thamaii.. thanq wewaa..!!!

Amila said...

machan unlock code eka illanne na ban mage magula.. ethakota monawada karanne?

Geekhunter said...

මචන් Hyper terminal වලින් Unlock කරගන්න විදියක් තියෙනවා... ඒ ක්‍රමේ මාත් යාළුවෙක්ගේ මොඩම් එකකට කරලා බැලුවා.. හරි ගියේ නම් නෑ මචන්..

damith said...

elama thamaiii

සඳුන් said...

ඇත්තටම ගොඩක් වැදගත් ලිපියක්.ගොඩක් ස්තූතියි.

සහන් සටහන් said...

Vodafone එකක් unlock කරන විදිහත් කියන්නකො.

Geekhunter said...

අනේ සොරි මචෝ ඒ ගැන නම් දන්නේ නෑ...

damith said...

ela kiri machan.........tahnks lot....

ameer said...

අමිමට සිරි පටිටයි හොදේ....

Dulan said...

oyage wade nam elakiri

Unknown said...

නියමයි මිත්‍රයා.. ඒක නියමෙට වැඩ කළා.. මං අන්ලොක් කරලා හුලං ටෙල් සිම් එකක් දාල තමා මේ ආවෙ...
බොහොම පිං....

Anonymous said...

ayye mama danushka mamath modem eka unlock kala thanks

Anonymous said...

Airtel walin dena 7.2mbps modem ekak me vidiyata unlock karanna puluwanda?

Yoshan said...

thanx a lot...!

AKWAY ENTERPRISES said...

thanks machan....valuablee thing
thanks for sharing

Anonymous said...

patta macho tawa maewage jati kiyala denna bro

G12 Photography said...

thanks machan elakiri. taniyen buduvenna hadana eun inna me kale uba vage ekek lankavata godak vatinava,,,,,,, ayeth serayak thanks a lot,,,, bro

G12 Photography said...

thanks machan. monavahari deyak danagattahama oluva idimena eun inna me kale uba vage kollek tamai loketa vedagat,,,,,, :) ayeth sarayak thanks bro,,,,,,,,,

අරුණ කුමර said...

පට්ටම පට්ටයි......... මාරයි...

Anonymous said...

macho dhannavadha? ZTE MF 100 akak unlock karana vidiyaa .. ??

Anonymous said...

oyaa dannavada? ZTE Dongle akak UNLOCK karana hati

Anonymous said...

mama kale nan na! e unata patta wadak

Anonymous said...

ela kiri brother!!!!!!!!!!!!!!

HiddenEYE said...

thanx... this is really cool...! සිoහල type කරන හෑටි මට හොයගන්න බරුව හිටියෙ..... සිරා වෑඩක් ආ..... පට්ට....!

Anonymous said...

සුපිරි වැඩක් .......

Praneeth Ruchi said...

e machan godakkk thankz... uba sira waddek... ela ela...

Anonymous said...

නියමය් ඈ........... වටින දෙයක්

Anonymous said...

උඹ වගේ කොල්ලෙක් ඇත්තටම ලංකාවට සම්පතක් බං. ඇත්තටම මං මගෙ යාලුවො 4කගෙ ඩොංගො 4ක් ඇරියා. එලකිරි මාරම මාර වටිනව..... මේ වැඩේ දන්න 100කින් 5ස් දෙනෙක් වත් කියන් නෑ.......... ගොඩක් ස්තූතියි............. උඹ සඳක්.................

HASITHA said...

Oyata godak thanx me karapu udauwata.

HASITHA said...

Obata bohoma sthuthi me karapu udauwata.

HASITHA said...

Me kapu udauwata sthuthi.

Anonymous said...

thanx machan

Post a Comment

content top