content top

2010-08-26

Advanced System Care Pro+ Patch | ඇඩ්වාන්ස් ලෙස මැසිම රකින්න

නමින්ම තේරෙනවනේ ඇඩ්වාන්ස් විදියට මැසිම රකිනවා කියලා.. ඉතිං ඒකෙත් ප්‍රෝ වරිෂන් එක දාගන්න තියෙනවනම් හොදයිනේ. කාලයක් නම් මේක නොමිලේ දුන්නා.. ඉතිං ගත්තේ නැති කට්ටියත් ඉන්නවනේ. දැන් නම් මේක ගන්න ගෙවන්න ඕනා. මටත් ඒ කාලේ මේක ගන්න බැරි උනා. මම කොහොම හරි මේක පැච් එකත් එක්කම හොයාගත්තා. ඉතිං ඔයාලටත් දෙන්නම්කෝ. හැබැයි මම මේ පහල වීඩියෝවේ කියලා දෙන විදියටම කරන්න..











Patch කරන විදිය



මෙන්න මෙතනින් අරගන්න

3 ප්‍රතිචාර:

Anonymous said...

මේකෙන් කරන්න පුළුවන් වැඩ ටිකකුත් දැම්මනම් තමයි හොඳ

Unknown said...

මේක වින්ඩෝස් software එකක්නේ...

nuwansrimal said...

patta soft eka ne...setup 1k awlak thiyenwa..patch eka wada..elaz

Post a Comment

content top