content top

2010-08-06

සද්දෙට කැමති අයට | DFX Audio Enhancer 9.211 Full Version

මේ සොෆ්ට්වෙයා එක ගැන කිව්වොතින් මේක Players වලට දාන්න පුළුවන් Plugin එකක්. කැමති Player එක ‍තෝරලා මේ සොෆ්ට්වෙයා එක Install කරාම, Player එක Open කරනකොට මේ Plugin එකත් Open වෙනවා. ඊට පස්සේ සද්දේ අපි කැමති විදියට හදාගන්න පුළුවන්.. ෆට්ටයි... ලස්සන් විදියට හදාගන්න පුළුවන් මේක. Sounds වලට ආස කරන අය මේ සොෆ්ට්වෙයා එකට කැමති වෙනවා අනිවා.. ඉතිං මේ සොෆ්ට්වෙයා එකේ Full Version මම දෙන්නම්..

මේ තියෙන්නේ වැඩ කරන Player List එක
Real Player
Win Amp
Windows Media Player,.....

මෙන්න මෙතනින් අරගන්න

4 ප්‍රතිචාර:

Madhawa Habarakada said...

මේක මමත් පාවිච්චි කරනවා. පට්ටම භාණ්ඩයක්. :)

Anonymous said...

oke keygen ake virus


Resalt
Category: Trojan Downloader

Description: This program is dangerous and downloads other programs.

Recommendation: Permit this detected item only if you trust the program or the software publisher.

Microsoft Security Essentials detected programs that may compromise your privacy or damage your computer. You can still access the files that these programs use without removing them (not recommended). To access these files, select the 'Allow' action and click 'Apply actions'. If this option is not available, log on as administrator or ask the local administrator for help.

Items:
containerfile:C:\Documents and Settings\piushan.USER-D99F9B5EEE\My Documents\Downloads\Compressed\DFX_Audio_Enhancer_9.211_Full_Version_Moviesnhacks.com\DFX Audio Enhancer 9.211\dfx9Setup-Winamp.exe
file:C:\Documents and Settings\piushan.USER-D99F9B5EEE\Local Settings\Temp\softplug.exe
file:C:\Documents and Settings\piushan.USER-D99F9B5EEE\My Documents\Downloads\Compressed\DFX_Audio_Enhancer_9.211_Full_Version_Moviesnhacks.com\DFX Audio Enhancer 9.211\dfx9Setup-Winamp.exe->(nsis-1-$(ENVVAR)\softplug.exe)

Get more information about this item online.

Geekhunter said...

මෙහෙමයි... ගොඩක් Keygen වල සහ Crack වල වයිරසයක් හැටියට වයිරස් ගාඩ් අල්ලනවා. වෙලාවකට සමහර සොෆ්ට්වෙයා ඉන්ස්ටෝල් කරන්නත් බැහැ. ඒක ඉතින් වයිරස් එකක් කියලා හිතනවානම් ඉතිං සොරි තමයි... ඉන්ස්ටෝල් කරගන්නේ නැතුව ඉන්න එක එහෙනම් වඩා හොදයි.. නැත්තම් හිතටත් හරි නෑනේ.. ඊට පස්සේ කොම්ප් එක ටිකක් හරි ස්ලොව් වුනාම හිතනවා වෙයිරස් එකක් කියලා...

Anonymous said...

Sajith - plz give us the serial key

Post a Comment

content top