content top

2010-08-28

පහසුවෙන් Funny Shutdown වයිරසයක් හදන විදිය

දැන් කවුරු කවුරුත් කැමතියි නේ වයිරස් හදන්න.. හැබැයි මේවා භාවිතයට ගන්න යන්න එපා. දැනුම සදහා පමණක්.. ඉතිං මම කියා දෙන්නම් Funny Shutdown වයිරස් එකක් හදන විදිය.

01.මුලින්ම Desktop එකේ හිස් තැනක Right Click කරලා, New යටතේ Shortcut එකක් හදාගන්න.

02. ඒකේ ටයිප් කරන්න shutdown -s -t 2000 -c "virus"


2000 විදියට දෙන්නේ කාලයට. "virus" කියලා තියෙනතැන ඔයා කැමති වචනයක් යොදන්න.

03. ඊට පස්සේ Shortcut එකේ නමට My Computer වගේ නමක් දෙන්න. ‍Finish කරන්න.

04. ඊට පස්සේ Shortcut එකේ Right Click කරලා Properties යන්න, ඒකේ තියෙන Change Icon ගන්න. දැන් My Computer දීපු නිසා My Computer Icon එකම දෙන්න.. ඔයාලා දුන්නේ වෙන නමක් නම් ඒ නමට අදාල Icon එක දීලා Apply කරන්න.

05. වැඩේ හරි, බය නැතුව රනRun කරලා බලන්න. මේක Close කරන්නත් බැහැ, ඒ වගේම Task Manager වලින් අයින් කරන්නත් බෑ. හැබැයි අපි මේකට දීපු Comment එක විස්ටා, 7 වලදී වැඩ කරන්නේ නෑ. ඒ වුනාට වයිරස ය වැඩ. xp වලදී ඔය තියෙන විදියටම වැඩ.. ආපහු අයින් කරන්න ඕන නම් අයිකන් එක Delete කරලා දාන්න

මේ වීඩියෝවත් බලන්නකෝ.


ඕක මේ විදියට ලියන්නත් පුළුවන්,
shutdown -s -t 00 කියලා. එතකොට Click කරපු ගමන් Shutdown වෙනවා. 01, 02 , 03 විදියට දෙන්න පුළුවන් ඒ කියන්නේ කාලයට...

8 ප්‍රතිචාර:

සෑම් said...

නියමයි මචො...බ්ලොග් කොපි කරන එවුනුත් දැන් වයිරසයක් වගේ බෝ වෙලා හැමතනැම ..ඩබල් පි..

තීර්ථ යාත්‍රිකයා said...

shutdown -a ගහපු ගමන් වැඩේ ක්ලෝස්
ඔව්වා හදන එක වගේම නවත්තන හැටිත් දැම්මනං හොඳයි නේද සහෝ...නැත්තං සමහර වඳුරන්ට දැලිපිහි අහුවුනාම උන් විතරක් නෙවෙයි වටේ ඉන්න එවුනුත් කපලයි නතර​ වෙන්නේ

at Sam

+1
ඇයි කුණුහරුප දාන එවුන්...

සසීන්ද්‍ර වීරසිංහ said...

එල මටත් ඕනෙ වෙලා තිබුනෙ මේවගේ එකක්
අයිය මේක 7 වලට වැඩ නැද්ද

Geekhunter said...

@සෑම්,
ඒ ගැන නම් කියලා වැඩක් නෑ සහෝ. බොහොම ස්තූතියි...

@තීර්ථ යාත්‍රිකයා
නවත්වන්න ඕක ඩීලීටි කරලා දැම්මම වැඩේ ඉවරයි. කුණුහරුප මගේ බ්ලෝගෙත් දාලා තිබුනා. මම කොමන්ට් මොඩරේෂන් දාගත්තා.

@වීරසිංහ
ඔව් 7 වලටත් වැඩ කරනවා.. මාත් 7 නේ.. ටෙස්ට් කරලම බැලුවා.

සංකල්පනා said...

වෛරස් හදන එක නම් හොඳ නෑ තමා...

Anonymous said...

shutdown -a command prompt 1 aran gahawwoth cansel wenawa.

තීර්ථ යාත්‍රිකයා said...

@ anonymous
not only command prompt but also run box...
shutdown -a command override the shutting down

Anonymous said...

patta wade!

Post a Comment

content top