content top

2010-08-06

Pool ගහන්න කැමති අයට මෙන්න ගේම | Real Pool

Pool වලට කැමති අය මේ ගේමට කැමති වෙයි.. ලයිව් බ්ලියඩ්ස් ගේම් එක ඉතිං ‍Free දෙන්නේ නැහැනේ.. ඉතිං මේ ගේමත් ඒ වගේම තමයි.. ඉන්ටනෙට් ඕනේ නෑ හොදේ. ෆට්ට ගේම.. අරගෙනම බලන්නකො.. 5MB යි තියෙන්නේ.

මෙන්න මෙතනින් අරගන්න

2 ප්‍රතිචාර:

Hasanka (D)-n◯⏉e™ said...

Maxxa game එක.. Tnx මචන්...

Anonymous said...

නියමයි මචන්..තැන්ක්ස්...

Post a Comment

content top