content top

2010-08-28

Sims 3 මොබයිල් ගේම් එක

මම හුගක් ආසවෙන් සෙල්ලම් කරන ගේමක් තමයි මේක.. මුලින්ම Sims 1 ආවේ. PC ගේම.. ඒක තාමත් හොදයි දැන්නම් Sims 3 ත් ඇවිල්ලා. නියම ගේම් එක. පහල වීඩියෝව බැලුවම ඒක තේරේවි... නොකා නොබී ගහන්න පුළුවන් මේ ගේම.. තනිකරම ජීවිතේනේ තියෙන්නේ.. ගේම ගහන්කොට තමයි තේරෙන්නේ ජීව්ත් වෙන්න තියෙන අමාරුව.. Sims 3 අමාරුයි... ඒත් ඉතිං Cheat තියෙන්නේ ඒකටනේ. මේකේ PC Game නම් 5GB තියෙනවා. හෙන කට්ටක් කාලා ඒකත් Download කරා.. මේකේ Mobile Game එකකුත් තියෙනවා. නිකම් ඉන්නකොට Download කරලා බැලුවා.. නියමෙට ‍Fit උනා... ගෙදරින් පිට ඉන්නකොට කම්මැලි වෙලාවට ඔහේ සෙල්ලම් කරන්න පුළුවන්... PC Game අරන් බලන්න.. එපා වෙන්නේ නැති ගේමක්.... කෙල්ලෙක්ට Kiss කරන්නත් පුළුවන්.. හික්ස්.. ඒකට ඉතිං කොච්චර මහන්සි වෙන්න ඕනද... එක්ස්පීරියන්ස් එකටත් එක්ක අරන් බලන්න... මේ මොබයිල් ගේම.. [1MB]


මෙතනින් අරගන්න.


2 ප්‍රතිචාර:

Unknown said...

සහෝදරයා..,මට කියනවද sims1 -2-3 cracked version නොමිලේ ගන්න පුලුවන් වෙබ් අඩවියක්....ටොරන්ට් නම් ගොඩාක් හොඳයි....මේක w200i වලට වැඩ කරයිද....?

Anonymous said...

good boy bun

Post a Comment

content top