ඉස්සෙල්ලාම කියන්නම් මේ සොෆ්ට්වෙයා කෑල්ල Ram එක කන්නේ නම් නෑ. හරිම ලස්සනයි වැඩේ. නියම භාෂාවෙන් කිව්වොත් ගති. C-Net වල Most Downloads වලත් මේ සොෆ්ට්වෙයා කෑල්ල තියෙනවා.
මේකෙන් සිද්ද වෙන්නේ මෙන්න මේකයි, Desktop එකේ තියෙන Icons හොදට ලස්සනට කළමනාකරණය කරගන්න පුලුවන්. Fence කියන්නේ කොටු කරනවා කියන එකනේ. මේකෙනුත් අපි කැමති කොටු ගානක් අරන් Icons වර්ගීකරණය කරන්න පුලුවන්. ඒ වගේම පොඩි පොඩි මැජික් තියෙනවා. ඩෙස්ක්ටොප් එකේ හිස් තැනක දෙපාරක් කෙටුවාම Icon සෙට් එක Hide වෙනවා. ආපහු එහෙම කරාම Show වෙනවා.
ඉන්ස්ටෝල් කරගෙන රීස්ටාට් කරන් බලන්නකෝ. ගති කියන්නේ ෆුල් ගති වැඩේ. C-Net වල මෝස්ට් ඩොව්න්ලෝස් වල මේ සොෆ්ට්වයා එක ඇතුලත් කිව්වම තවත් කියන්නේ මොනාද. Download කරගෙනම බල්න්නකෝ.
මෙන්න මෙතනින් බාගන්න.
කාටද ඕනි අයිකන් කලෙක්ෂන් එකක්,? මෙතන අයිකන්ස් 150 කට වඩා තියෙනවා. අයිකන් සෙට් එක මෙතනින් බාගන්න.
2010-05-28
ඩෙස්ක්ටොප් හැඩ වැඩ [ Fence ]
Subscribe to:
Post Comments (Atom)
මම ලියපු ලිපි
-
▼
2010
(100)
-
▼
May
(13)
- Vista Sidebar වලින් Google Desktop වලට
- Shut Down වීමට වෙලාවක් ලබාදීම
- අවවාදයයි ප්රවේශම් වන්න ( මෙහෙමත් බ්ලොග් හොරු )
- ඩෙස්ක්ටොප් හැඩ වැඩ [ Fence ]
- Logon Screen වෙනස් කිරීම දැන් හරි පහසුයිනේ
- වින් ඈම්පරේට ලස්සන Skin එකක්
- මල් සරා බස් එකේ පෙම් අසුන
- ඕනෑම Huawei HSDPA USB මොඩමයක් අන්ලොක් කරන විදිය.
- Web Site ස්නැප් ශොට්
- ගුරු පාර 01
- මගේ A/L ජීවිතේ
- ඩෙස්ක්ටොප් එක අංශක 360කට
- Image Converter
-
▼
May
(13)
1 ප්‍රතිචාර:
thnk u very much frnd
Post a Comment