
ඔන්න ඉන්ටනෙට් එක පැත්තේ ඉන්නකොට සොෆ්ට්වෙයා කෑලලක් ලැබුනා.. ඒ තමයි Chit Chat. මේක නම් හිතට ඇල්ලුවා. වැඩ කෑලි එහෙම තියෙනවා. තවත් සොෆ්ට්වෙයා කෑලි තියෙනවා. ඒත් ඒ හැම එකකටම වඩා මේක හොදයි කියලා කියන්න පුළුවන්.දැන් අනිත් සොෆ්ට්වෙයා වලට Log උනාම මූනූ පොතට වෙනම Browser එකෙන් Log වෙන්න බැහැනේ. ඒත් මේකේ එහෙම නෑ. ගොඩක් වැඩ කෑලි තියෙනවා. FaceBook Chat එකට කියාපු භාණ්ඩය. අපි ඉතිං මූණු පොතට බැන බැන ඒකෙම ඉන්නවනේ.. දවස පුරාම ඒකේ. කොටින්ම කිව්ව්තින් මාත් එහෙම තමයි. මේ අගෝස්තු වල විභාගේ.. දවල්ට ඹුණු පොතේම ඉන්නවා. රෑට නිදි මරාගෙන පාඩම් කරනවා.. මොනා උනත් මූණු පොත...